Vini Productions -සල්පිල

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මාසයක් යන්නත් කලින් මිලියන 5 ත් පන්නලා වීව්ස් .
    ලංකාවෙ අංක එකෙ කොමඩි චැනල් එක කියන වස්තිලාටවත් මන් හිතන්නෙ නැහැ මෙච්චර මාසෙකින් වීව්ස් ආවා කියලා කිසිම වීඩියො එකකට ?

    ඊනියා බ්ලැක් කොමඩි කැටගරි එකට මුවාවී එහු පුරෝගාමියා මෙන් පෙනි සිටිමින් හාස්‍යොත්පාදනයට ඇති නොහැකියාව කුණුහරප ,ගැනුන්ගෙ පු*වල් හරහා වසාගැනිමට තැතක් ගෙන සිටින වස්ති ලාගෙ බහින කලාවද මේ ?
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::

    අවංකව එකඟයි!
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    උන්ගෙ Country එක තාම ඇත්තෙ වෙන කොහෙ හරි දාල ශ්‍රී ලංකා නැතුව!
    eth vini trending enne naththe ai?
    වීව්ස් කවුන්ට් එක ,විව්ස් එන සොර්ස් එක වගෙම විඩියො එකෙ වීව්ස් රිසන්ට් වීඩියොස් එක්ක බලද්දි ප්‍රෆොර්මන්ස් කරන විදිය වගෙ දෙවලුත් බලපානවා මන් හිතන්නෙ.

    වස්තිලා ,රැට්ටලා ,බ්ලොක් ඇන්ඩ් ඩිනොලා මුල ඉඳලාම මාකට් කර කර චැනල් එකෙ සබ්ස් ,වීව්ස් බැලන්ස් කරගෙන ආවෙ.
    එත් විනි ලා අවුරුදු 5 ක් විඩියොස් කරලා මෙ මෑතක තමා හිට් උනෙ.
    උන්ගෙ ගොඩක් වීඩියොස් වලට වීව්ස් මිලියන් ගණන් වැටෙන්නෙ මේ මෑතක ඉඳන් .
    තව ටික කලක් යාවි ට්‍රෙන්ඩින් ගේන්න .

    මොකද මුන් හිට් උනායින් පස්සෙ දාලා තියෙන්නෙ වීඩියොස් බොහොම කිහිපයයි .
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඊනියා බ්ලැක් කොමඩි කැටගරි එකට මුවාවී එහු පුරෝගාමියා මෙන් පෙනි සිටිමින් හාස්‍යොත්පාදනයට ඇති නොහැකියාව කුණුහරප ,ගැනුන්ගෙ පු*වල් හරහා වසාගැනිමට තැතක් ගෙන සිටින වස්ති ලාගෙ බහින කලාවද මේ ?
    සිරාම කතාව. වස්ති කියන්නෙ කිසිම quality එකක් නැති channel එකක් ඉස්සර ඉදන්ම. උන්ගෙ මගුල් බලන උනුත් උන් වගෙම එවුන් වෙන්න ඔනේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වස්ති කියන හුත්තිල ඔක අටව ගත්තේම කඩේ ගිහින්
    කීයක් හරි හොයන් ජීවත් වෙන්නම තමයි. ඔකුන් මුලට ගොඩක්
    සල්ලි වියදම් කරල තියෙනව ප්‍රමෝට් වලට.
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Location:Sri Lanka
    එහෙනම් උන්ගෙ වීඩියෝස් වට ගොඩාක් ට්‍රැෆික් එකක් එක පාර හම්බෙන්නෙ නැතුව අති අනිත් වීඩියෝත් එක්ක Compare කරල බලද්දි.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    eth vini trending enne naththe ai?
    Treanding enawa kiyanne mokakda ban? Kiyala diyanko

    එහෙනම් උන්ගෙ වීඩියෝස් වට ගොඩාක් ට්‍රැෆික් එකක් එක පාර හම්බෙන්නෙ නැතුව අති අනිත් වීඩියෝත් එක්ක Compare කරල බලද්දි.
    Traffic seen eka mokakda ban? Mata kiyala diyanko
    ------ Post added on Mar 7, 2021 at 5:25 PM
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    වස්තී එවුන් ගූ පුච්ච්න් කනවා වගේ... කුනුහරුප මතම යැපෙන්නේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,971
    113
    උන් රගපානවට වඩා ජීවත් වෙනව ඒකයි මෙච්චර ඒක අල්ල යන්නෙ මන් හිතන්නෙ. මම උන්ව සබ් කරේ උන්ට සබ් 2000ක්වත් නැති කාලෙ.