Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Vintage Audio
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම මගුලක් නැහැ

හේතුව ලංකාවෙ ගොඩක් වෙලාවට ඔරිජිනල් අයිසී එහෙම ගන්න නැහැ. තියෙන්නෙ චයිනීස් කොපි. හොදම උදාහරනෙ STK/LA වගේ අයිසී සීරීස් දැන් ඒව හදපු Sanyo කම්පැනියෙන් ඕව හදන එක නවත්තලා සෑහෙන කල්. තියන කොපි දාල හැදුවම කොලිටි නෑ තමයි.

ලංකාවෙ ඔරිජිනල් කියලා දෙන අයිසී 90%ක් වෙලාවට චයිනීස් කොපි. ඔය අයිසී සහ ට්‍රාන්සිස්ටර් වල කොපි අපිට ඇහෙන් බලලා හරි පිටින් බලලා හරි අදුන ගන්න බැහැ

ඔව හදන කම්පැනි කරන්නෙත් ඩයිසෙක්ට් කරලා සිලිකන් ඩයි එක ඉන්ස්පෙක්ට් කරලා තමයි ෆේක් අදුන ගන්නෙ

රෙපියුටබල් තැනක පාට්ස් ගනන් වෙන්නෙ ඒ තැන් වල ඔරිජිනල් පාට්ස් තියන නිසා ඕන නම් ඔය රෙපියුටබල් වෙබ්

සයිට් එකකයි(mouser.com වගේ) ebay එහෙම නැත්නම් ලංකාවෙ හරි ගනන් කම්පෙයා කරාම හිතාගන්න පුලුවන්

ඔරිජිනල් එකේ ගානට ලංකාවෙ හරි ebay එකෙන් හරි 4ක් 5ක් ගන්න පුලුවන්

ඔය ෆේක් අයිසී ගැන සිරා ආටිකල් එකක් තියනවා ඕන නම් කියවලා බලන්න. මේකේ අන්තිමට තියනවා ඊලග පෝස්ට් වලට ලින්ක, ඒවයෙ තියනවා කොහොමද ෆේක් ඒව අදුනගත්තෙ සහ මොනවද ඒ ෆේක් ඒවයෙ තිවුනෙ කියලා

https://www.sparkfun.com/news/350

මොකද්ද අහල බලලා තියන ටියුබ් ඈම්ප් එක.කම්පෙයා කරේ මොන ඈම්ප්/ඕඩියෝ ඩිවයිස් එකත් එක්කද?

මේකේ තියන එක ඇම්ප් එකකවත් Valve ගැන සදහනක්වත් නැහැනේ, ස්පෙක් බැලුවම DAC එහෙම තියන මොඩන් සොලිඩ් ස්ටේට් ඇම්ප් සෙට් එකක් තමයි තියෙන්නෙ

ඔය වෑල්ව් ඈම්ප් අනෙක්වාට වඩා කොලිටි කියන එක මිස්කන්සෙප්ශන් එකක්. ඕන නම් ඔය ඕඩියෝ ගැන විතරක් කතාකරන ෆෝරම් තියනවා පොඩ්ඩක් ගිහින් බලන්න. වෑල්ව් ඈම්ප් වල තියන සමහර ගති ගුණ නිසා ඒව යූස් කරනකොට මියුසික් එකට හාමොනික්ස් දහස්ගානක් හැදිලා එකතු වෙනවා, ඒ ඉෆෙක්ට් එකට සමහර අය කැමතියි, අන්න ඒක නිසා හිතනවා මේ කොලිටි වැඩියි කියලා, අනෙක ඒක හැම මියුසික් එකකටම හරියන්නෙ නැහැ, ගිටාර් වලට වගේ තමයි හොදටම ගැලපෙන්නේ.

ඉස්සර ඔය හාමොනික්ස් හදන එක සොලිඩ් ස්ටේට් වලින් කරන්න අමාරුයි, දැන් තියන ටෙක්නොලොජි එක්ක ඒකත් අයිසී වලින්ම කරන්න පුලුවන් එතකොට අයිසී කියලා වෙනසක් තේරෙන්නෙ නැහැ, ඒක නිසා දැන් කාලෙ එකම ප්‍රයිස් එකට තියන සොලිඩ් ස්ටේට් ඈම්ප් සහ ටියුබ් ඈම්ප් ගත්තොතින් කොලිටි වෙනසක් නැහැ සහ සොලිඩ් ස්ටේට් ඒව ගොඩක් පවර් එෆිශන්ට් වෙනවා.

කම්පෙයා කරද්දි අනිවාර්යයෙන් ප්‍රයිස් එකත් එක්ක කම්පෙයා කරන්න ඕන

10000ට ගන්න අයිසී ඈම්ප් එකයි 50000 ට ගන්න ටියුබ් ඈම්ප් එකයි කම්පෙයා කරල වැඩක් නැහැ, සහ 50000ට ගන්න ටියුබ් ඈම්ප් එකයි 100000ට ගන්න මොඩර්න් අයිසී ඈම්ප් එකයි කම්පෙයා කරලා වැඩක් නැහැ.

ට්‍රාන්සිස්ටර් වේවා අයිසී වේවා වෑල්ව් වේවා, High Fidelity Amplifiers/Speakers දාල හදපු ඕඩියෝ සිස්ටම් වල වෙනසක් නැහැ.

අනික සාමාන්යෙන් වෑල්ව් ඇම්ප් එකක් ලොකු ගානක් වෙනවා ඒ ගානටම ගන්න තියන සොලිඩ් ස්ටේට් ඈම්ප් එකක් ගත්තොතින් ගොඩක් වෙලාවට අර වෑල්ව් ඈම්ප් එකට වඩා කොලිටි සවුන්ඩ් එකක් තියනවා

[QUOTE="NEMISIS, post: 23847366, member: 494668"] [SIZE="3"] එහෙම මගුලක් නැහැ හේතුව ලංකාවෙ ගොඩක් වෙලාවට ඔරිජිනල් අයිසී එහෙම ගන්න නැහැ. තියෙන්නෙ චයිනීස් කොපි. හොදම උදාහරනෙ STK/LA වගේ අයිසී සීරීස් දැන් ඒව හදපු Sanyo කම්පැනියෙන් ඕව හදන එක නවත්තලා සෑහෙන කල්. තියන කොපි දාල හැදුවම කොලිටි නෑ තමයි. ලංකාවෙ ඔරිජිනල් කියලා දෙන අයිසී 90%ක් වෙලාවට චයිනීස් කොපි. ඔය අයිසී සහ ට්‍රාන්සිස්ටර් වල කොපි අපිට ඇහෙන් බලලා හරි පිටින් බලලා හරි අදුන ගන්න බැහැ ඔව හදන කම්පැනි කරන්නෙත් ඩයිසෙක්ට් කරලා සිලිකන් ඩයි එක ඉන්ස්පෙක්ට් කරලා තමයි ෆේක් අදුන ගන්නෙ රෙපියුටබල් තැනක පාට්ස් ගනන් වෙන්නෙ ඒ තැන් වල ඔරිජිනල් පාට්ස් තියන නිසා ඕන නම් ඔය රෙපියුටබල් වෙබ් සයිට් එකකයි(mouser.com වගේ) ebay එහෙම නැත්නම් ලංකාවෙ හරි ගනන් කම්පෙයා කරාම හිතාගන්න පුලුවන් ඔරිජිනල් එකේ ගානට ලංකාවෙ හරි ebay එකෙන් හරි 4ක් 5ක් ගන්න පුලුවන් ඔය ෆේක් අයිසී ගැන සිරා ආටිකල් එකක් තියනවා ඕන නම් කියවලා බලන්න. මේකේ අන්තිමට තියනවා ඊලග පෝස්ට් වලට ලින්ක, ඒවයෙ තියනවා කොහොමද ෆේක් ඒව අදුනගත්තෙ සහ මොනවද ඒ ෆේක් ඒවයෙ තිවුනෙ කියලා [url]https://www.sparkfun.com/news/350[/url] මොකද්ද අහල බලලා තියන ටියුබ් ඈම්ප් එක.කම්පෙයා කරේ මොන ඈම්ප්/ඕඩියෝ ඩිවයිස් එකත් එක්කද? මේකේ තියන එක ඇම්ප් එකකවත් Valve ගැන සදහනක්වත් නැහැනේ, ස්පෙක් බැලුවම DAC එහෙම තියන මොඩන් සොලිඩ් ස්ටේට් ඇම්ප් සෙට් එකක් තමයි තියෙන්නෙ ඔය වෑල්ව් ඈම්ප් අනෙක්වාට වඩා කොලිටි කියන එක මිස්කන්සෙප්ශන් එකක්. ඕන නම් ඔය ඕඩියෝ ගැන විතරක් කතාකරන ෆෝරම් තියනවා පොඩ්ඩක් ගිහින් බලන්න. වෑල්ව් ඈම්ප් වල තියන සමහර ගති ගුණ නිසා ඒව යූස් කරනකොට මියුසික් එකට හාමොනික්ස් දහස්ගානක් හැදිලා එකතු වෙනවා, ඒ ඉෆෙක්ට් එකට සමහර අය කැමතියි, අන්න ඒක නිසා හිතනවා මේ කොලිටි වැඩියි කියලා, අනෙක ඒක හැම මියුසික් එකකටම හරියන්නෙ නැහැ, ගිටාර් වලට වගේ තමයි හොදටම ගැලපෙන්නේ. ඉස්සර ඔය හාමොනික්ස් හදන එක සොලිඩ් ස්ටේට් වලින් කරන්න අමාරුයි, දැන් තියන ටෙක්නොලොජි එක්ක ඒකත් අයිසී වලින්ම කරන්න පුලුවන් එතකොට අයිසී කියලා වෙනසක් තේරෙන්නෙ නැහැ, ඒක නිසා දැන් කාලෙ එකම ප්‍රයිස් එකට තියන සොලිඩ් ස්ටේට් ඈම්ප් සහ ටියුබ් ඈම්ප් ගත්තොතින් කොලිටි වෙනසක් නැහැ සහ සොලිඩ් ස්ටේට් ඒව ගොඩක් පවර් එෆිශන්ට් වෙනවා. කම්පෙයා කරද්දි අනිවාර්යයෙන් ප්‍රයිස් එකත් එක්ක කම්පෙයා කරන්න ඕන 10000ට ගන්න අයිසී ඈම්ප් එකයි 50000 ට ගන්න ටියුබ් ඈම්ප් එකයි කම්පෙයා කරල වැඩක් නැහැ, සහ 50000ට ගන්න ටියුබ් ඈම්ප් එකයි 100000ට ගන්න මොඩර්න් අයිසී ඈම්ප් එකයි කම්පෙයා කරලා වැඩක් නැහැ. ට්‍රාන්සිස්ටර් වේවා අයිසී වේවා වෑල්ව් වේවා, High Fidelity Amplifiers/Speakers දාල හදපු ඕඩියෝ සිස්ටම් වල වෙනසක් නැහැ. අනික සාමාන්යෙන් වෑල්ව් ඇම්ප් එකක් ලොකු ගානක් වෙනවා ඒ ගානටම ගන්න තියන සොලිඩ් ස්ටේට් ඈම්ප් එකක් ගත්තොතින් ගොඩක් වෙලාවට අර වෑල්ව් ඈම්ප් එකට වඩා කොලිටි සවුන්ඩ් එකක් තියනවා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom