මේ බලපන් ජපානේ තියන KENRICK SOUND කියන පොඩි කම්පනියක HI-END vintage speakers repair කරල සුපිරි තත්වෙටම ගේනවා. පට්ට quality sounds.
හැබැයි මු මේවා විකුනන්නේ පට්ට ගණන් වලට. ලක්ස 7 සිට උඩට.
Youtube එකෙන් මෙහෙමෙ sound ඇහෙනවා නම්, ලගට කොහොම ඇත්ද?
මුගේ channel එකේ පට්ට speaker තියෙන්නේ.
JBL
JBL
avantgarde NANO Horn speakers
KRS


