Vinyl Wrapping break lights, side indicators and etc..

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    Rwraps-Matte-Smoke-GMC-Terrain-Smoked-Taillight.jpg


    දැන් මේක වසන්ගතයක් වගේ පැතිරිලා. ගොඩක් කොල්ලෝ බයික් වල බ්‍රෙක්ලයිට් සිග්නල් ලයට්ස් අදුරු පාටවලින් ව්‍රැප් කරල. හෙඩ්ලයිට් වලත් සෑහෙන්න ප්‍රෙමානයක් වහල. සිග්නල් දැම්මම මහ දවල් පෙන්නෑ.

    මේවට නීති නැද්ද බන් මේ රටේ? :confused: