Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Vios 2003 | Inner CV Wear
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප සතුව Toyota Vios 2005 (1st Gen_NCP42) නිෂ්පාදිත රථයක් ඇති අතර එහි Pickup කිරීමේදී ඉදිරිපසින් අසාමාන්ය පැද්දීමක්/ දෙදරීමක් දැනුණු නිසාවෙන් කාර්මික ආයතනයකට ගොස් පරීක්ෂා කර ගත්තෙමු. එහිදී දැනගන්නට ලැබුණේ මෙය රථයේ Axle හි Inner CV Bucket හා Tripod Joint ගෙවී යාම නිසා ඇතිවන Play එක නිසා ඇතිවන ගැටළුවක් ලෙස ය.

ඉන්පසුව අප විසින් දැනට මසකට පමණ ඉහත දී හොඳ තත්ත්වයේ Reconditioned Axle දෙකක් ගෙන යෙදූ පසු ගැටළුව සම්පූර්ණයෙන්ම නිරාකරණය වී තිබුණි. එහෙත් නැවත මසක් දෙකක් පමණ ගතවෙද්දී නැවතත් එම ගැටළුව ම ඇතිවෙමින් පවතින බැව් දැනේ. පෙර පරිදි ම නැතත් ක්රම ක්රමයෙන් Pickup එකේ දී ඇතිවන එම අසාමාන්ය වැනවීම/ පැද්දීම ඇතිවෙමින් පවතී.

එම වෙව්ලීම ඇතිවන අවස්ථාවේ දී Accelerator එක අතහැරීම හෝ Gear එක Neutral කළ විට වෙව්ලීම සම්පූර්ණයෙන් ම නතර වේ. Axle එකට බලය ලැබෙන අවස්ථාවේ දී පමණක් වෙව්ලීම හටගනියි.

අලුතෙන් යෙදූ Axle වල Inner CV Joints ද මෙලෙස කෙටි කලක් තුළ ගෙවී යාමට හේතුව සඳහන් කළ හැකි අයෙකු වේ නම් ඉතා අගය කොට සලකමි. තවද වාහනයේ Mounts යනාදිය සියල්ල ම මෑතකදී යොදා ඇති අතර ඒවායේ කිසිදු ගැටළුවක් නොමැත.

මෙම ගැටළුව ම ඇති තවත් මේ වර්ගයේ කාර් රථයක් ඇති අතර ඔහු Axle වල Inner CV Buckets සහ Tripod Joints පමණක් අලුතෙන් යෙදූ අතර ඉන්පසු ගැටළුව නිරාකරණය වී තිබිණි. නමුත් ඔහු ද මා හට සඳහන් කළේ ඔහුගේ වාහනයේ ද නැවතත් ගැටළුව දැනෙමින් ඇති බව යි.

මේ ගැටළුව පිළිබඳව කිසියම් හෝ අදහසක් ඇති අයෙක් වේ නම් කරුණාකර මෙහි සඳහන් කරන්න.

ස්තුතියි.

[QUOTE="Killer_K2, post: 28679522, member: 524236"] [B]අප සතුව Toyota Vios 2005 (1st Gen_NCP42) නිෂ්පාදිත රථයක් ඇති අතර එහි Pickup කිරීමේදී ඉදිරිපසින් අසාමාන්ය පැද්දීමක්/ දෙදරීමක් දැනුණු නිසාවෙන් කාර්මික ආයතනයකට ගොස් පරීක්ෂා කර ගත්තෙමු. එහිදී දැනගන්නට ලැබුණේ මෙය රථයේ Axle හි Inner CV Bucket හා Tripod Joint ගෙවී යාම නිසා ඇතිවන Play එක නිසා ඇතිවන ගැටළුවක් ලෙස ය. ඉන්පසුව අප විසින් දැනට මසකට පමණ ඉහත දී හොඳ තත්ත්වයේ Reconditioned Axle දෙකක් ගෙන යෙදූ පසු ගැටළුව සම්පූර්ණයෙන්ම නිරාකරණය වී තිබුණි. එහෙත් නැවත මසක් දෙකක් පමණ ගතවෙද්දී නැවතත් එම ගැටළුව ම ඇතිවෙමින් පවතින බැව් දැනේ. පෙර පරිදි ම නැතත් ක්රම ක්රමයෙන් Pickup එකේ දී ඇතිවන එම අසාමාන්ය වැනවීම/ පැද්දීම ඇතිවෙමින් පවතී. එම වෙව්ලීම ඇතිවන අවස්ථාවේ දී Accelerator එක අතහැරීම හෝ Gear එක Neutral කළ විට වෙව්ලීම සම්පූර්ණයෙන් ම නතර වේ. Axle එකට බලය ලැබෙන අවස්ථාවේ දී පමණක් වෙව්ලීම හටගනියි. අලුතෙන් යෙදූ Axle වල Inner CV Joints ද මෙලෙස කෙටි කලක් තුළ ගෙවී යාමට හේතුව සඳහන් කළ හැකි අයෙකු වේ නම් ඉතා අගය කොට සලකමි. තවද වාහනයේ Mounts යනාදිය සියල්ල ම මෑතකදී යොදා ඇති අතර ඒවායේ කිසිදු ගැටළුවක් නොමැත. මෙම ගැටළුව ම ඇති තවත් මේ වර්ගයේ කාර් රථයක් ඇති අතර ඔහු Axle වල Inner CV Buckets සහ Tripod Joints පමණක් අලුතෙන් යෙදූ අතර ඉන්පසු ගැටළුව නිරාකරණය වී තිබිණි. නමුත් ඔහු ද මා හට සඳහන් කළේ ඔහුගේ වාහනයේ ද නැවතත් ගැටළුව දැනෙමින් ඇති බව යි. මේ ගැටළුව පිළිබඳව කිසියම් හෝ අදහසක් ඇති අයෙක් වේ නම් කරුණාකර මෙහි සඳහන් කරන්න. ස්තුතියි. [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom