ටොයෝටා වියොස් එකක් ගන්න බැලුවේ. මේ මොඩල් එකේ 2nd Generation කියලා එකක් තියෙනවද? කොහොමද වෙනස අදුරගන්නේ?
මැනුවල් එකද ඔටෝ එකද හොද? විශේෂයෙන් බලන්න දෙයක් තියෙනවද මේ වාහනේ
මැනුවල් එකද ඔටෝ එකද හොද? විශේෂයෙන් බලන්න දෙයක් තියෙනවද මේ වාහනේ