ස්ථානය - කඩවත
වෙලාව- 12.10
අද හැමොම තෙල් පෝලිම්වල, කුරුනැගල ඉදන් කඩවතට එනකම් හැම ශෙඩ් එකක්ම වහලා ඒත් කඩවත හයිවේ එන්ට්‍රන්ස් එක ගාව දෙපැත්තම පාර වහගෙන මිනිස්සු ඔක්කෝම වෙන පාරක යවනවා. එතන හිටපු නිරදාරියගෙන් හේතුව ඇහුවාම කිව්වේ ශෙඩ් එක ගාව ලොකු ප්‍රශ්නයක් නිසා පාර වහලා කියාය ඒත් අතුරු පාරකින් අදාල මාර්ගයට දැම්ම අපිට දැකගන්න පුලුවන් වුනේ සීමිත වාහන ප්‍රමානයකට ඒ පිරවුම් හලෙන් ඉන්දන ලබාදෙන බවය.
අහින්සක මිනිස්සු කීයක්නම් අද තෙල් නැතුව අනාතද? එත් මුන් මිනිස්සුන්ගේ පාර දෙපැත්‍ත වහගෙන. මැද ශෙඩ් එක ඇරගෙන තෙල් ගහනවා.
එකම රටක් නීති දෙකක්. වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම **කාලකන්නි**
ප.ලි
අපි #gohomegota කියන්නේ පශ්චාත් භාගයේ රුදාවකට නොවේ.
Source: https://www.facebook.com/roshmax