@2osama දැං ජෙප්පොන්ට මන්ද කඩේ යන්නෙ. බොඳ වෙච්ච කලිසමක් දාල ඒක බ්‍රෑන්ඩ්ඩඩ් ගාන ඩොලර් මෙච්චරයි කීවාම. ඕන එකෙක් දන්නව මේ මඩ ගහන්න දාන පෝස්ට් කියල. ඕක ටික දවසක් කරාම ඇත්ත ටම ජෙප්පො හොරා කෑවත් මිනිස්සු පිලිගන්න නෑ. මයිනත් 2019 එන්න ඔය වගේම කැම්පේන් එකක් කරා කියල මැරිල ඉපදුන නැති උන්ට මතක ඇති.