VIP Number Calling Feature- Sri Lanka

adflavion

Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    අපි කතා කරන නම්බර් එක පෙන්නනෙ නැති Packages ගන්න බැරිද ? එතකොට Incoming calls පෙන්නන්නෙ CALLING කියල විතරි, Number එක Display වෙන්නෙ නැ..
    ඕක Defense Ministry එකෙන් Hold කරා ද?

    Number eka track karanna bari Scramble Filters daaganna barida App ekakin wath ?
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බැහැ.. එහෙම දෙන්නෙ තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් කියලා ආරක්ෂක අමාත්‍යාංශයෙන් හරි, අදාල තැනකින් ලියුමක් අරගෙන ඒක තමන්ගේ සිම් එක අයිති සමාගමට දුන්නම උන් ඒක කරනවා.. එතකොට එන්නේ Private Number Calling කියලා.. කලින් Hutch එකේ තිබ්බා.. දැන් ඒකත් නැහැ..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    උබගේ නමේ අගට රාජපක්ෂ කැල්ලක් එනවනම්..කරගන්න තිබුනා
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට දෙයක් දැනගන්න ඕන.. අපි කාත් එක්ක හරි call එකක ඉද්දි අපිට තව කවුරුහරි call කරොත් ඒ call කරන කෙනාට display වෙනවනේ waiting කියලා.. අපිට බැරිද ඒ waiting කියලා display වෙන එක නවත්තන්න.. ඒකට මොනාහරි ක්‍රමයක් නැද්ද?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මට දෙයක් දැනගන්න ඕන.. අපි කාත් එක්ක හරි call එකක ඉද්දි අපිට තව කවුරුහරි call කරොත් ඒ call කරන කෙනාට display වෙනවනේ waiting කියලා.. අපිට බැරිද ඒ waiting කියලා display වෙන එක නවත්තන්න.. ඒකට මොනාහරි ක්‍රමයක් නැද්ද?

    call waiting deactive karapan
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    මට දෙයක් දැනගන්න ඕන.. අපි කාත් එක්ක හරි call එකක ඉද්දි අපිට තව කවුරුහරි call කරොත් ඒ call කරන කෙනාට display වෙනවනේ waiting කියලා.. අපිට බැරිද ඒ waiting කියලා display වෙන එක නවත්තන්න.. ඒකට මොනාහරි ක්‍රමයක් නැද්ද?

    උඔට තව ෆෝන් කැල්ලක් හොයාගන්න පුලුවන්නම් කියල දෙන්නම්. මම දෙනවා ඔය ගේම තිතට :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඔට තව ෆෝන් කැල්ලක් හොයාගන්න පුලුවන්නම් කියල දෙන්නම්. මම දෙනවා ඔය ගේම තිතට :lol:

    කොහොමද කියපන්කෝ ඉතිං ආඩම්බරකම නැතුව:P
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මට දෙයක් දැනගන්න ඕන.. අපි කාත් එක්ක හරි call එකක ඉද්දි අපිට තව කවුරුහරි call කරොත් ඒ call කරන කෙනාට display වෙනවනේ waiting කියලා.. අපිට බැරිද ඒ waiting කියලා display වෙන එක නවත්තන්න.. ඒකට මොනාහරි ක්‍රමයක් නැද්ද?
    Call waiting deactivate කරල, Divert when busy කරහන් වෙන උඹේ නම්බර් එකකට(same network)....:D;)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Call waiting deactivate කරල, Divert when busy කරහන් වෙන උඹේ නම්බර් එකකට(same network)....:D;)

    මචං එහෙමත් බැහැ.. ඒකට හේතු දෙකතුනක් තියෙනවා.. එකක් ඒක on එකේ තියෙන්න ඕන.. අනිත් එක එහෙම කරාම අර call එක ගන්න කෙනාට පේනවා diverting කියලා.. ඒක ලෙඩක් මචං..
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Call waiting deactivate කරල, Divert when busy කරහන් වෙන උඹේ නම්බර් එකකට(same network)....:D;)

    ඔය තියෙන්නේ සිද්දාන්තේ. අනිකගේ ෆෝන් එකේ call forwarding on conditional කියලා වැටෙන්නේ. :D
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක

    මචං එහෙමත් බැහැ.. ඒකට හේතු දෙකතුනක් තියෙනවා.. එකක් ඒක on එකේ තියෙන්න ඕන.. අනිත් එක එහෙම කරාම අර call එක ගන්න කෙනාට පේනවා diverting කියලා.. ඒක ලෙඩක් මචං..
    ඒක අවුලක් වෙන්නෙ නෑ මචන්, miss call alert system එක වැඩ කරන්නෙ divert වෙලා(Divert when not reachable). Off කරපු phone එකකට call එකක් ගද්දි diverting කියල වැටෙනවනෙ.:yes:

    අනික් phone එක off කරල තියහන්, නැත්තම් sim එක ගලවල තියහන්(හැබැයි sim එක වැඩ කරන එකක් වෙන්න ඕනේ), on කරල තිබ්බොත් තමයි වැඩේ අවුල් යන්නේ.(diverting කියල වැටිලා ආයෙ ring වෙද්දි සැක හිතෙනවනේ:P:P) ;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)

    :eek::):):)