Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Viral News Site with Adsense Guide (සිංහල)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[/SIZE] මුලින්ම කිව යුතු දේ තමයි ඔයාලට හොද ට්‍රැෆික් එකක් සෙට් වෙනකල් Adsense වෙනුවට Adversel Ad Network එක පාවිච්චි කරන්න පුලුවන්.. ඒත් Adsense තමයි මේ වැඩේට හොඳම.

මොකද ඇත්තටම වෙනත් Ad networks ඇත්තටම පල කරන Ads අපේ සයිට් concept එකත් එක්ක Match වෙන්නෙ නැතුව යනවා ගොඩාක් වෙලාවට.

Adsense තිබුනත් නැතත් පසු කාලීනව ඔයාට පුලුවන් ඔයාගේ Viral Site සයිට් එක වෙනුවෙන් වෙනත් Cost Per Mile Network ( CPM ) එකකට මාරු වෙන්න.

මොකද CPM Networkඑකකට ඔයාගෙ Viral Trafficඑක සෙට් වුනාම ආයේ ඉතින් ඇඩ්සෙන්ස් වැඩක් නැහැ කියලාත් හිතෙන්න ඉඩ තියනවා.

Ex: Tribal Fusion / PropellerAds

ඔය වගේ CPM Network එකකට සෙට් වුනොත් ආයේ ඉතින් පට්ට ගහන්න පුලුවන් ඇත්තටම.

මේ දේ ගැන දැන්ම හිත කලබල කරගන්න එපා. මුලින් කිවුවා වගේ පියවරෙන් පියවර යමු.

Adsense වලට මම කැමතිම වෙන්න හේතුව සහ Adsense අනුමත කරන්නේ වෙනත් කිසිම Ad network එකක් හරියාකාරව Set වෙන්නෙ නැහැ ඔයාගේ Traffic එක Inorganic නම්.

ඒ කියන්නේ Search Engine වලින් එන්නේ නැත්නම්. නමුත් Face Book වලින් ලොකු ට්‍රැෆික් එකක් වලින් වදිනකොට ( Ex: 0.25 Million Page Unique Visit ) Googleලා අපිට උපරිමෙන් සලකනවා අපේ Audience එකට ගැලපෙන, අපේ ට්‍රැෆික් එකට වඩාත්ම ගැලපෙන ලස්සන ඇඩ්ස් ලබා දීලා.

ඒ වගේමයි අපේ CTR ( Click Through Rate ) එකත් ලස්සනට වැඩි වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව .

ඇත්තම කියනවානම් සාමාන්‍ය Adsense Ads වලට එහා ගිය අත්දැකීමක් විදින්න හැකියාව ලැබෙනවා ඔයාලට.

වර්තමානයේදී මේ තත්වය තවත් ඉහල යමින් පවතිනවා සහ Googleලා FaceBook Traffic එක ඉහලින්ම පිලිගන්න තත්වයක් අද තියෙන්නේ.

මොකද කාලයට සරිලන විදියට සෑම Online Advertiser කෙනෙක්ම සහ අනාගතයට ගැලපෙන විදියට තමන්ගේ තත්වයන්, ස්ථාවරයන් වෙනස් කරගනිමින් ඉදිරියට යන යුගයක තමයි අපි මේ ඉන්නේ.

ඒ වගේම Google Company එක ඉදිරියටත් තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විදියට Main Priority එක දෙන්නේ Advertiser Income වලට කියන එක අමතක නොකල යුතු කාරණාවක්.

අමතර යමක්...

මම කිවුවානේ මම මේ හැම දෙයක්ම ඉගෙන ගත්තේ අන්තර්ජාලය පාවිච්චි කරලා හොයා ගත්තු උකහා ගනිපු දැනුමින්.

යම් කිසි Project එකක් කරන්න කලින් ඒ ගැන මම මාස5ක් වත් Research කරනවා. ඇති වෙන්න පොත් පත් කියවලා, Internet Browse කරලා කරුනු හොයනවා.

අවසානෙදී කරන Analyses එකෙන් ඒ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරන්න අවශ්‍ය කරන දැනුම මට ලැබිලා ඉවරයි.

එතන ඉදන් ඒ දේ වෙනුවෙන් මම කැප වෙලා වැඩ කරනවා. කෑම නින්ද ගැන හිතන්නේම නැහැ ඇත්තටම. මම කියන්නේ මම වගේ වෙන්න කියලා නම් නෙවෙයි.

මම කියන්න උත්සාහ කරේ මේ දේ.

ඔයා අර Research අධ්‍යයනය කරපු කරුනුත් එක්ක ඔයාට ඔයාගේ Target එක පැහැදිලි නම් බය නැතුව ඒ වෙනුවෙන් එක දිගට මහන්සි වෙන්න.

යම් දෙයක් නිසා ඔයාගේ වැඩට බාධා වුනා නම් ඊටත් වඩා දෙගුණයක වේගයෙන් වැඩ කරන්න ඔයාගේ Target එක වෙනුවෙන්.

අන්න එතකොට ඒක ඔයාගේ පුරුද්දක් වෙනවා.

Some Work ( Good/ Bad ) X 10 Times of Each Every Day = Unstoppable Habit

මේ සූත්‍රය මම මට හදාගනිපු එකක්.

ඕනම හොද දෙයක් පුරුද්දක් වුනාට පස්සේ ඒක අත් හරින්න ඔයාගේ මනස ඔයාට ඉඩ දෙන එකක් නැහැ.

හැබැයි මේ වගේම තමයි නරක පුරුදුත්.. ඒ ගැන මම කියන්න ඕන නැහැනේ.

" යන්න ඉදිරිය පැහැදිලියි නම්, කිමද බැදි වල යන්නේ මං මුලාවූ යකෙකු සේ "කියලා ජන වහරක් අහල තියනවා ඇති සමහර අය. කිසිම බාධාවකට ඔයාව යටපත් කරන්න දෙන්න එපා.

ඔයා දක්ෂ මොකටද! අන්න ඒ දේ වෙනුවෙන් හරි ප්ලෑන් එකකට වැඩ කරන්න. ඇදුම් මාරු කරනවා වගේ දවසින් දවස එක එක වැඩෙට පනින්න එපා.

අරක කරොත් හොඳයි. මේක කරොත් හොදයි කියලා ඔයාගේ මනස ඔයාව ඔය විදියේ එක එක සිතිවිලි වල අතරමං කරන්න වගේම , ඔයා පටන් ගත් තැනම හිර කරලා තියන්න උත්සාහ කරාවි එතනදී.

අනිවාර්යෙන්ම එයාගේ හැටි එහෙම තමයි.

මටත් ගොඩාක් ඉස්සර එහෙම තමයි. හරියට නිකන් දොඩම් ගොඩාක් බදාගන්න ගියා වගේ.

එකක්වත් හරියට කරන්න බැරි වුනා මුල්ම කාලේදී.ඒ මීට අවුරුදු 5කටත් කලින්.

පස්සෙ මට තේරුම් ගියා මේක එහෙම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියන දේ. එදා ඒ වෙනස් විදියට පටන් ගනිපු සිතිවිල්ල නිසා අද මම මෙතන ඉන්නවා.

ලෝකය වෙනස් කරන්න නම් අපි ලෝකය යන පැත්තට ගිහින් වැඩක් නැහැ. වෙනස් විදියට හිතන්න පුරුදු වෙන්න ඕන.

ලෝකය වෙනස් කරපු මිනිස්සු කිසිම කෙනෙක් ගතානුගතික විදියට හිතපු මිනිස්සු නෙවෙයි. වෙනස් විදියට හිතපු අය. ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ ක්ෂේත්රයේ ඉස්සරහට යන්න ඉන්න අයට.

වෙනස් විදියට හිතන්න. අලුත් අදහස් වලට ඉඩ දෙන්න.

ඒවා ක්‍රියාත්මක කරන්න බය වෙන්න එපා. වරදිනවා තමයි.

හැම වැරදීමකින්ම පාඩමක් ඉගෙන ගන්න.

ඒ වැරද්ද වුනේ කොහොමද, කොතනද අන්න ඒකට ප්‍රථිකර්ම කරලා ඉස්සරහට යන්න.

වැඩ කරන්න. වැඩ කරන්න.

සාර්ථකත්වය ලැබෙන කල් උත්සාහය අත් හරින්න නම් එපා.!

ඕනම වෙලාවක මේ ක්ෂේත්රයේ දෙයක් සම්බන්ධයෙන් මොනවාහරි ප්‍රශ්නයක් ආවොත් මට PM එකක් දාලා තියන්න.

මට ඉඩ ලැබුන ගමන් මේ පැත්තට ඇවිත් යනවා මම.

එතකොට අනිවාර්යෙන්ම උදවු කරන්නම් මට පුලුවන් උපරිමෙන්.

හොදයි .දැන් ආයෙත් මාතෘකාවට එමු...

Step by Step යමු මේ වැඩේදී..

Step 1 : WordPress බ්ලොග් එක Viral News සයිට් එකක Interface එකකට අනුරූපව සකස් කරගන්න ආකාරය.

Step 2 : කොහොමද Viral විදියට, Visitorsලාගේ අවධානය ආකර්ශනය දිනා ගන්නා විදියට Blog Post සකස් කරගන්නේ කියන එක.

Step 3 : FaceBook Fan Page එකක් සකස් කරගැනීම සහ FaceBook අලුත් වුන Algorithm එක හමුවේ Audience එක වර්ධනය කරගන්නේ කොහොමද කියන එක.

Step 4 : Traffic එක අතරමග වැටෙන්න දෙන්නේ නැතුව පවත්වගෙන යන්නේ කොහොමද කියන එක.

Step 5 : Viral සයිට් එකේ Stability එක වෙනුවෙන් පාවිච්චි කරන්න පුලුවන් හොදම Software සෙට් එක සහ ඒවා උපයෝගී කරගන්නා හැටි. ( Download Included )

Step 6 : අනෙකුත් Social Share වලින් ට්‍රැෆික් අරගන්නා හැටි සහ ඒ එක නිවැරැදිව හසුරවන විදිය.

Step 7 : FaceBook Ads Campaign එකක් Run කරගන්න ආරම්භක Budget එක නැති අයට යම් කිසි කාලයක්, ඒ වගේම ශ්‍රමයක් වැය කරලා එකෙන්ම Budget එක හොයාගෙන ඒ Budget එක FaceBook Ads Campaign එකට හරිහැටි යොදවන්නේ කොහොමද කියන එක සහ කලමණාකරනය කරන විදිය..

දෙවන පියවර. Update 2 වෙත යන්න...

[QUOTE="Tharuroxforjustice, post: 21372681, member: 560898"] [CENTER] [/SIZE] [FONT=Tahoma][SIZE=4]මුලින්ම කිව යුතු දේ තමයි ඔයාලට හොද ට්‍රැෆික් එකක් සෙට් වෙනකල් [/SIZE][/FONT][SIZE=4]Adsense [FONT=Tahoma]වෙනුවට [/FONT]Adversel Ad Network [FONT=Tahoma]එක පාවිච්චි කරන්න පුලුවන්[/FONT].. [FONT=Tahoma]ඒත් [/FONT]Adsense [FONT=Tahoma]තමයි මේ වැඩේට හොඳම[/FONT]. [FONT=Tahoma] මොකද ඇත්තටම වෙනත් [/FONT]Ad networks [FONT=Tahoma]ඇත්තටම පල කරන [/FONT]Ads [FONT=Tahoma]අපේ සයිට් [/FONT]concept [FONT=Tahoma]එකත් එක්ක [/FONT]Match [FONT=Tahoma]වෙන්නෙ නැතුව යනවා ගොඩාක් වෙලාවට[/FONT]. [/SIZE] [SIZE=4] Adsense [FONT=Tahoma]තිබුනත් නැතත් පසු කාලීනව ඔයාට පුලුවන් ඔයාගේ [/FONT]Viral Site [FONT=Tahoma]සයිට් එක වෙනුවෙන් වෙනත් [/FONT]Cost Per Mile Network ( CPM ) [FONT=Tahoma]එකකට මාරු වෙන්න[/FONT]. [/SIZE] [FONT=Tahoma][SIZE=4]මොකද [/SIZE][/FONT][SIZE=4]CPM Network[FONT=Tahoma]එකකට ඔයාගෙ [/FONT]Viral Traffic[FONT=Tahoma]එක සෙට් වුනාම ආයේ ඉතින් ඇඩ්සෙන්ස් වැඩක් නැහැ කියලාත් හිතෙන්න ඉඩ තියනවා[/FONT]. Ex: Tribal Fusion / PropellerAds [/SIZE] [FONT=Tahoma][SIZE=4]ඔය වගේ [/SIZE][/FONT][SIZE=4]CPM Network [FONT=Tahoma]එකකට සෙට් වුනොත් ආයේ ඉතින් පට්ට ගහන්න පුලුවන් ඇත්තටම[/FONT]. [FONT=Tahoma]මේ දේ ගැන දැන්ම හිත කලබල කරගන්න එපා[/FONT]. [FONT=Tahoma]මුලින් කිවුවා වගේ පියවරෙන් පියවර යමු[/FONT]. [/SIZE] [SIZE=4] Adsense [FONT=Tahoma]වලට මම කැමතිම වෙන්න හේතුව සහ [/FONT]Adsense [FONT=Tahoma]අනුමත කරන්නේ වෙනත් කිසිම [/FONT]Ad network [FONT=Tahoma]එකක් හරියාකාරව [/FONT]Set [FONT=Tahoma]වෙන්නෙ නැහැ ඔයාගේ [/FONT]Traffic [FONT=Tahoma]එක [/FONT]Inorganic [FONT=Tahoma]නම්[/FONT]. [FONT=Tahoma]ඒ කියන්නේ [/FONT]Search Engine [FONT=Tahoma]වලින් එන්නේ නැත්නම්[/FONT]. [FONT=Tahoma]නමුත් [/FONT]Face Book [FONT=Tahoma]වලින් ලොකු ට්‍රැෆික් එකක් වලින් වදිනකොට [/FONT]( Ex: 0.25 Million Page Unique Visit ) Google[FONT=Tahoma]ලා අපිට උපරිමෙන් සලකනවා අපේ [/FONT]Audience [FONT=Tahoma]එකට ගැලපෙන[/FONT], [FONT=Tahoma]අපේ ට්‍රැෆික් එකට වඩාත්ම ගැලපෙන ලස්සන ඇඩ්ස් ලබා දීලා[/FONT]. [FONT=Tahoma] ඒ වගේමයි අපේ [/FONT]CTR ( Click Through Rate ) [FONT=Tahoma]එකත් ලස්සනට වැඩි වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව [/FONT]. [FONT=Tahoma] ඇත්තම කියනවානම් සාමාන්‍ය [/FONT]Adsense Ads [FONT=Tahoma]වලට එහා ගිය අත්දැකීමක් විදින්න හැකියාව ලැබෙනවා ඔයාලට[/FONT]. [FONT=Tahoma] වර්තමානයේදී මේ තත්වය තවත් ඉහල යමින් පවතිනවා සහ [/FONT]Google[FONT=Tahoma]ලා [/FONT]FaceBook Traffic [FONT=Tahoma]එක ඉහලින්ම පිලිගන්න තත්වයක් අද තියෙන්නේ[/FONT]. [/SIZE] [SIZE=4] [/SIZE] [FONT=Tahoma][SIZE=4]මොකද කාලයට සරිලන විදියට සෑම [/SIZE][/FONT][SIZE=4]Online Advertiser [FONT=Tahoma]කෙනෙක්ම සහ අනාගතයට ගැලපෙන විදියට තමන්ගේ තත්වයන්[/FONT], [FONT=Tahoma]ස්ථාවරයන් වෙනස් කරගනිමින් ඉදිරියට යන යුගයක තමයි අපි මේ ඉන්නේ[/FONT]. [FONT=Tahoma]ඒ වගේම [/FONT]Google Company [FONT=Tahoma]එක ඉදිරියටත් තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විදියට [/FONT]Main Priority [FONT=Tahoma]එක දෙන්නේ [/FONT]Advertiser Income [FONT=Tahoma]වලට කියන එක අමතක නොකල යුතු කාරණාවක්[/FONT]. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][SIZE=5][I][B][FONT=Tahoma]අමතර යමක්[/FONT]...[/B][/I][/SIZE] [/SIZE] [SIZE=4][I][FONT=Tahoma][COLOR=DarkRed]මම කිවුවානේ මම මේ හැම දෙයක්ම ඉගෙන ගත්තේ අන්තර්ජාලය පාවිච්චි කරලා හොයා ගත්තු උකහා ගනිපු දැනුමින්[/COLOR][/FONT][COLOR=DarkRed]. [FONT=Tahoma] යම් කිසි [/FONT]Project [FONT=Tahoma]එකක් කරන්න කලින් ඒ ගැන මම මාස[/FONT]5[FONT=Tahoma]ක් වත් [/FONT]Research [FONT=Tahoma]කරනවා[/FONT]. [FONT=Tahoma]ඇති වෙන්න පොත් පත් කියවලා[/FONT], Internet Browse [FONT=Tahoma]කරලා කරුනු හොයනවා[/FONT]. [FONT=Tahoma] අවසානෙදී කරන [/FONT]Analyses [FONT=Tahoma]එකෙන් ඒ ප්‍රොජෙක්ට් එක සම්පූර්ණ කරන්න අවශ්‍ය කරන දැනුම මට ලැබිලා ඉවරයි[/FONT]. [FONT=Tahoma]එතන ඉදන් ඒ දේ වෙනුවෙන් මම කැප වෙලා වැඩ කරනවා[/FONT]. [FONT=Tahoma]කෑම නින්ද ගැන හිතන්නේම නැහැ ඇත්තටම[/FONT]. [FONT=Tahoma]මම කියන්නේ මම වගේ වෙන්න කියලා නම් නෙවෙයි[/FONT]. [FONT=Tahoma]මම කියන්න උත්සාහ කරේ මේ දේ[/FONT].:) [FONT=Tahoma] ඔයා අර [/FONT]Research [FONT=Tahoma]අධ්‍යයනය කරපු කරුනුත් එක්ක ඔයාට ඔයාගේ [/FONT]Target [FONT=Tahoma]එක පැහැදිලි නම් බය නැතුව ඒ වෙනුවෙන් එක දිගට මහන්සි වෙන්න[/FONT]. [/COLOR][/I][/SIZE][SIZE=4][I][COLOR=DarkRed]:yes:[/COLOR][/I][/SIZE][SIZE=4][I][COLOR=DarkRed][FONT=Tahoma] යම් දෙයක් නිසා ඔයාගේ වැඩට බාධා වුනා නම් ඊටත් වඩා දෙගුණයක වේගයෙන් වැඩ කරන්න ඔයාගේ [/FONT]Target [FONT=Tahoma]එක වෙනුවෙන්[/FONT]. [FONT=Tahoma] අන්න එතකොට ඒක ඔයාගේ පුරුද්දක් වෙනවා[/FONT].:yes:[/COLOR] [COLOR=Blue]Some Work ( Good/ Bad ) X 10 Times of Each Every Day = Unstoppable Habit[/COLOR] [FONT=Tahoma] [COLOR=DarkRed]මේ සූත්‍රය මම මට හදාගනිපු එකක්[/COLOR][/FONT][COLOR=DarkRed].[/COLOR] :) [FONT=Tahoma]ඕ[COLOR=DarkRed]නම හොද දෙයක් පුරුද්දක් වුනාට පස්සේ ඒක අත් හරින්න ඔයාගේ මනස ඔයාට ඉඩ දෙන එකක් නැහැ[/COLOR][/FONT][COLOR=DarkRed]. [FONT=Tahoma]හැබැයි මේ වගේම තමයි නරක පුරුදුත්[/FONT].. [FONT=Tahoma]ඒ ගැන මම කියන්න ඕන නැහැනේ[/FONT]. " [FONT=Tahoma]යන්න ඉදිරිය පැහැදිලියි නම්[/FONT], [FONT=Tahoma]කිමද බැදි වල යන්නේ මං මුලාවූ යකෙකු සේ [/FONT]"[FONT=Tahoma]කියලා ජන වහරක් අහල තියනවා ඇති සමහර අය[/FONT]. [FONT=Tahoma]කිසිම බාධාවකට ඔයාව යටපත් කරන්න දෙන්න එපා[/FONT]. [FONT=Tahoma]ඔයා දක්ෂ මොකටද[/FONT]! [FONT=Tahoma]අන්න ඒ දේ වෙනුවෙන් හරි ප්ලෑන් එකකට වැඩ කරන්න[/FONT]. [FONT=Tahoma]ඇදුම් මාරු කරනවා වගේ දවසින් දවස එක එක වැඩෙට පනින්න එපා[/FONT]. [FONT=Tahoma]අරක කරොත් හොඳයි[/FONT]. [FONT=Tahoma]මේක කරොත් හොදයි කියලා ඔයාගේ මනස ඔයාව ඔය විදියේ එක එක සිතිවිලි වල අතරමං කරන්න වගේම [/FONT], [FONT=Tahoma]ඔයා පටන් ගත් තැනම හිර කරලා තියන්න උත්සාහ කරාවි එතනදී[/FONT]. [FONT=Tahoma]අනිවාර්යෙන්ම එයාගේ හැටි එහෙම තමයි[/FONT]. [FONT=Tahoma]මටත් ගොඩාක් ඉස්සර එහෙම තමයි[/FONT]. [FONT=Tahoma]හරියට නිකන් දොඩම් ගොඩාක් බදාගන්න ගියා වගේ[/FONT]. [FONT=Tahoma]එකක්වත් හරියට කරන්න බැරි වුනා මුල්ම කාලේදී[/FONT].[FONT=Tahoma]ඒ මීට අවුරුදු [/FONT]5[FONT=Tahoma]කටත් කලින්[/FONT]. [FONT=Tahoma]පස්සෙ මට තේරුම් ගියා මේක එහෙම කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියන දේ[/FONT]. [FONT=Tahoma]එදා ඒ වෙනස් විදියට පටන් ගනිපු සිතිවිල්ල නිසා අද මම මෙතන ඉන්නවා[/FONT]. :yes: [FONT=Tahoma]ලෝකය වෙනස් කරන්න නම් අපි ලෝකය යන පැත්තට ගිහින් වැඩක් නැහැ[/FONT]. [FONT=Tahoma]වෙනස් විදියට හිතන්න පුරුදු වෙන්න ඕන[/FONT]. [FONT=Tahoma] ලෝකය වෙනස් කරපු මිනිස්සු කිසිම කෙනෙක් ගතානුගතික විදියට හිතපු මිනිස්සු නෙවෙයි[/FONT]. [FONT=Tahoma]වෙනස් විදියට හිතපු අය[/FONT]. [FONT=Tahoma]ඉතින් මට කියන්න තියෙන්නේ මෙච්චරයි මේ ක්ෂේත්රයේ ඉස්සරහට යන්න ඉන්න අයට[/FONT]. [FONT=Tahoma]වෙනස් විදියට හිතන්න[/FONT]. [FONT=Tahoma]අලුත් අදහස් වලට ඉඩ දෙන්න[/FONT]. [FONT=Tahoma] ඒවා ක්‍රියාත්මක කරන්න බය වෙන්න එපා[/FONT]. [FONT=Tahoma]වරදිනවා තමයි[/FONT]. [FONT=Tahoma]හැම වැරදීමකින්ම පාඩමක් ඉගෙන ගන්න[/FONT]. [FONT=Tahoma] ඒ වැරද්ද වුනේ කොහොමද[/FONT], [FONT=Tahoma]කොතනද අන්න ඒකට ප්‍රථිකර්ම කරලා ඉස්සරහට යන්න[/FONT]. [FONT=Tahoma]වැඩ කරන්න[/FONT]. [FONT=Tahoma]වැඩ කරන්න[/FONT]. [FONT=Tahoma]සාර්ථකත්වය ලැබෙන කල් උත්සාහය අත් හරින්න නම් එපා[/FONT].! :no:[/COLOR][/I] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [FONT=Tahoma][SIZE=4]ඕනම වෙලාවක මේ ක්ෂේත්රයේ දෙයක් සම්බන්ධයෙන් මොනවාහරි ප්‍රශ්නයක් ආවොත් මට [/SIZE][/FONT][SIZE=4]PM [FONT=Tahoma]එකක් දාලා තියන්න[/FONT]. [FONT=Tahoma]මට ඉඩ ලැබුන ගමන් මේ පැත්තට ඇවිත් යනවා මම[/FONT]. [FONT=Tahoma] එතකොට අනිවාර්යෙන්ම උදවු කරන්නම් මට පුලුවන් උපරිමෙන්[/FONT].;) [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=blue][FONT=Tahoma]හොදයි [/FONT].[FONT=Tahoma]දැන් ආයෙත් මාතෘකාවට එමු[/FONT]...[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Blue]Step by Step [FONT=Tahoma]යමු මේ වැඩේදී[/FONT]..:cool: [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [LEFT][SIZE=4]Step 1 : WordPress [FONT=Tahoma]බ්ලොග් එක [/FONT]Viral News [FONT=Tahoma]සයිට් එකක [/FONT]Interface [FONT=Tahoma]එකකට අනුරූපව සකස් කරගන්න ආකාරය[/FONT]. :cool: [/SIZE] [SIZE=4] Step 2 : [FONT=Tahoma]කොහොමද [/FONT]Viral [FONT=Tahoma]විදියට[/FONT], Visitors[FONT=Tahoma]ලාගේ අවධානය ආකර්ශනය දිනා ගන්නා විදියට [/FONT]Blog Post [FONT=Tahoma]සකස් කරගන්නේ කියන එක[/FONT]. :cool: [/SIZE] [SIZE=4] Step 3 : FaceBook Fan Page [FONT=Tahoma]එකක් සකස් කරගැනීම සහ [/FONT]FaceBook [FONT=Tahoma]අලුත් වුන [/FONT]Algorithm [FONT=Tahoma]එක හමුවේ [/FONT]Audience [FONT=Tahoma]එක වර්ධනය කරගන්නේ කොහොමද කියන එක[/FONT]. :cool: [/SIZE] [SIZE=4] Step 4 : Traffic [FONT=Tahoma]එක අතරමග වැටෙන්න දෙන්නේ නැතුව පවත්වගෙන යන්නේ කොහොමද කියන එක[/FONT]. :cool: [/SIZE] [SIZE=4] Step 5 : Viral [FONT=Tahoma]සයිට් එකේ [/FONT]Stability [FONT=Tahoma]එක වෙනුවෙන් පාවිච්චි කරන්න පුලුවන් හොදම [/FONT]Software [FONT=Tahoma]සෙට් එක සහ ඒවා උපයෝගී කරගන්නා හැටි[/FONT]. ( Download Included ) :cool: [/SIZE] [SIZE=4] Step 6 : [FONT=Tahoma]අනෙකුත් [/FONT]Social Share [FONT=Tahoma]වලින් ට්‍රැෆික් අරගන්නා හැටි සහ ඒ එක නිවැරැදිව හසුරවන විදිය[/FONT]. :cool: [/SIZE] [SIZE=4] Step 7 : FaceBook Ads Campaign [FONT=Tahoma]එකක් [/FONT]Run [FONT=Tahoma]කරගන්න ආරම්භක [/FONT]Budget [FONT=Tahoma]එක නැති අයට යම් කිසි කාලයක්[/FONT], [FONT=Tahoma]ඒ වගේම ශ්‍රමයක් වැය කරලා එකෙන්ම [/FONT]Budget [FONT=Tahoma]එක හොයාගෙන ඒ [/FONT]Budget [FONT=Tahoma]එක [/FONT]FaceBook Ads Campaign [FONT=Tahoma]එකට හරිහැටි යොදවන්නේ කොහොමද කියන එක සහ කලමණාකරනය කරන විදිය[/FONT].. :cool:[/SIZE] [/LEFT] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=21391612#post21391612"][SIZE="4"][COLOR="Red"]දෙවන පියවර. Update 2 වෙත යන්න...[/COLOR][/SIZE][/URL] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom