virgin නොවුනොත්

s.shehan

Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    මචන් මෙතන මොන එකා මොන කතා කිව්වත් අනිත්මේදී උන් එකතු උනොත් ඉන්න වෙන්නේ උන්දෙන්නට. කෙල්ලගේ virginity එක උට ඕනේ නම් උට එක කෙලින් අහන්න කියපන්. එත් සැකයි නම් මෙඩිකල් එකක් කරන්න කියපන් . කෙල්ල කිව්වොත් එකී එහෙම නෙමෙඉ කියල ඊළගට තියන්නේ උබේ යාළුවගේ තීරණය. එකේදී උට කියපන් වැනෙන්නේ නැතුව තනි තීරණයක් ගන්න කියල. කෙල්ල වෙර්ගින් නොඋනොත් උබේ යාලුව කැමති උනොත්,
    1) උබේ යාලුවට සිද්ද වෙනනවා කෙල්ලව කලින් සතුටු කරපු එකාට වඩා සතුටු කරන්න.
    2) කෙල්ලගෙන් පරණ මතකයන් එලියට එන වෙලාවල් වලදී දැක්කේ නෑ වගේ ඉන්න

    උබේ යාලුවත් ව්ර්ගින් නෙමෙයි නම ඒවා ගැන හිතන්න උට අයිතියක් නෑ. එත් ප්‍රශ්නේ වෙන්නේ උ එහෙම වෙලා කෙල්ල එහෙම නොවුනොත්. මුලින් විරිය අරන් හිත හැගෙන හිටියත් ටික දවසක් යනකොට කරපු ගොන්කම කියල හිතේවි.