සිද්ධිය මුල ඉඳන්ම බලාගෙන හිටියෙ.
කට්ටිය එකතු වෙලා කරපු වැඩේ ගොඩක් හොඳයි.
මං දැනන් හිටියේ නෑ එළකිරි එකෙන් මෙච්චර දෙයක් කරගන්න පුළුවන් කට්ටියක් එකතු වෙයි කියලා.
වෙන කෙනෙක්ගෙ ප්ලෑනකට නොදැනම වැඩ කරන්න වුනාට අන්තිමට වුනේ හොඳ දෙයක්නෙ.
ද්‍රෝහියා කවුද කියලා අඳුරගත්ත එකෙ ඉස්සරහට ඒක හොඳ පාඩමක් වෙයි.
මේවගේ පොඩි පොඩි තැන් හදලා ඉවර වුනාම තමයි හැදෙන්න ඕනේ ඉහළ තැන්වලට අභියෝග කරන්න පුළුවන් වෙන්නේ.
ඉහළ පහළ දෙකම එක වගේ වුනාම එකක්වත් හදන්න බෑ. දෙකෙන් එකක් ඉස්සෙල්ලා හදලා ඉන්න වෙනවා.
ඉතින් මේක හොඳ ආරම්භයක්.
ජය!