Virtual Credit Card For PayPal Verification

Iron Liver

Member
Aug 11, 2014
36
4
0
ඉස්සර නං මාත් ඕක ගැන හෙව්වා. දැන් නං මතක නෑ යාලුවා. මම නං කියන්නේ හොදම ඩේ තමයි කොමර්ෂල් බැංකුවට ගිහිල්ලා එකවුන්ට් එකක් ඕපන් කරලා,ඒකට විසා ඩෙබිට් කාර්ඩ් එකක් ගන්න ඒක. ඊට පස්සේ ඒක ඔන්ලයින් පේමන්ට් වලට ඇක්ටිව් කරලා පේපෑල් ලින්ක් කරන්න. වැඩේ ලේසියි. ඉස්සරහට කොහොමත් ලංකාවට පේපෑල් දෙන්න යන්නේ. එතකොට සම්පත්,කොමර්ෂල් සහ තව බැංකුවක් පේ පෑල් ඒක වැඩ කරන්න දැන් ලෑස්ති වෙනවත් එක්ක.
 
megsmith

Member
Mar 3, 2013
204
6
0
Masayak use karanna tibbanao athi. salli yaluwekuge paypal ekata transfer karanawa.

VCC ganna puluwan sure tenak tiyenawanao kiyannna.
Thank you
 
randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    lD8Xu3m.jpg
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala

    සුභ ආරංචියක්