Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Today at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Virtusa Exam !!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම මේ දවස්වල jobs හොයා හොයා දගලනවා එලකිරියෙන් තමයි ඕවට හුගක් උදව් ඉල්ලුවේ . Developing side එකේ jobs වලට apply කලාට තාම එකක්වත් හරි ගියේ නැහැ .Working experiences නැති හින්දා වෙන්න ඇති . මචන්ලා මට virtusa එකෙන් call කළා technical support කියන post එකට . අද තමයි awareness programme එක තිබ්බේ . මේ බ්රහස්පතින්දා තමයි IQ test එකයි තව placement test එකයි තියෙන්නේ .Technical support post එක කියන්නේ මචන්ලා IT help desk/support/troubleshooting වගේ එකක් . Working experiences නැති ලගදී pass out වෙච්ච එවුන්ව ගන්නවා . මම හිතුවේ මේකට හරි යනවා . ගිහින් experiences අරන් පුලුවන්නම් මේක ඇතුලෙම developing side එකේ job එකකට පනිනවා .

මචන් placement test එකට මොනවගේ ඒවා දෙයිද ? ගොඩක් එවුන් ඇවිල්ලා හිටියා අද. ඕකෙන් 25ක් වගේ ගන්නේ . Virtusa එකේ දීපු පරණ IQ tests එහෙම කා ගාව හරි තියෙනවද ? තියෙනවනම් මට දීපල්ලකෝ ලොකු උදව්වක්. Virtusa එකේ වැඩ කරන අය ඉන්නවනම් technical support post එකට දීපු past questions තියෙනවනම් මට දියල්ලා.

බලලා විතරක් යන්න එපා . බම්ප් එකක් හරි දාගෙන යන්න . මට interviews ගිහිල්ලා ඇති වෙලා තියෙන්නේ  . මේ job එකවත් set කරගන්න ඕනේ .

[QUOTE="විල්සන් මාමා, post: 14888959, member: 397789"] [SIZE="4"]මචන්ලා මම මේ දවස්වල jobs හොයා හොයා දගලනවා:( එලකිරියෙන් තමයි ඕවට හුගක් උදව් ඉල්ලුවේ . Developing side එකේ jobs වලට apply කලාට තාම එකක්වත් හරි ගියේ නැහැ :no:.Working experiences නැති හින්දා වෙන්න ඇති . මචන්ලා මට virtusa එකෙන් call කළා technical support කියන post එකට . අද තමයි awareness programme එක තිබ්බේ . මේ බ්රහස්පතින්දා තමයි IQ test එකයි තව placement test එකයි තියෙන්නේ .Technical support post එක කියන්නේ මචන්ලා IT help desk/support/troubleshooting වගේ එකක් . Working experiences නැති ලගදී pass out වෙච්ච එවුන්ව ගන්නවා . මම හිතුවේ මේකට හරි යනවා . ගිහින් experiences අරන් පුලුවන්නම් මේක ඇතුලෙම developing side එකේ job එකකට පනිනවා . මචන් placement test එකට මොනවගේ ඒවා දෙයිද ? ගොඩක් එවුන් ඇවිල්ලා හිටියා අද. ඕකෙන් 25ක් වගේ ගන්නේ . Virtusa එකේ දීපු පරණ IQ tests එහෙම කා ගාව හරි තියෙනවද ? තියෙනවනම් මට දීපල්ලකෝ ලොකු උදව්වක්. Virtusa එකේ වැඩ කරන අය ඉන්නවනම් technical support post එකට දීපු past questions තියෙනවනම් මට දියල්ලා. බලලා විතරක් යන්න එපා . බම්ප් එකක් හරි දාගෙන යන්න . මට interviews ගිහිල්ලා ඇති වෙලා තියෙන්නේ :( . මේ job එකවත් set කරගන්න ඕනේ .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom