මචන්ලා මම මේ දවස්වල jobs හොයා හොයා දගලනවා:( එලකිරියෙන් තමයි ඕවට හුගක් උදව් ඉල්ලුවේ . Developing side එකේ jobs වලට apply කලාට තාම එකක්වත් හරි ගියේ නැහැ :no:.Working experiences නැති හින්දා වෙන්න ඇති . මචන්ලා මට virtusa එකෙන් call කළා technical support කියන post එකට . අද තමයි awareness programme එක තිබ්බේ . මේ බ්‍රහස්පතින්දා තමයි IQ test එකයි තව placement test එකයි තියෙන්නේ .Technical support post එක කියන්නේ මචන්ලා IT help desk/support/troubleshooting වගේ එකක් . Working experiences නැති ලගදී pass out වෙච්ච එවුන්ව ගන්නවා . මම හිතුවේ මේකට හරි යනවා . ගිහින් experiences අරන් පුලුවන්නම් මේක ඇතුලෙම developing side එකේ job එකකට පනිනවා .

මචන් placement test එකට මොනවගේ ඒවා දෙයිද ? ගොඩක් එවුන් ඇවිල්ලා හිටියා අද. ඕකෙන් 25ක් වගේ ගන්නේ . Virtusa එකේ දීපු පරණ IQ tests එහෙම කා ගාව හරි තියෙනවද ? තියෙනවනම් මට දීපල්ලකෝ ලොකු උදව්වක්. Virtusa එකේ වැඩ කරන අය ඉන්නවනම් technical support post එකට දීපු past questions තියෙනවනම් මට දියල්ලා.

බලලා විතරක් යන්න එපා . බම්ප් එකක් හරි දාගෙන යන්න . මට interviews ගිහිල්ලා ඇති වෙලා තියෙන්නේ :( . මේ job එකවත් set කරගන්න ඕනේ .
 
  • Like
Reactions: kmc madushan

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ubata developing puluwanda ??? gedara idala tika kalayak work karanna kamathida ?