nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    ඇමරිකාවේ හොඳම සමාගම් අතරට

    3490aV.jpg

    ශ්‍රී ලංකාවේ ඉපදුණු ව්‍යවසායකයින් විසින් ආරම්භ කළ Virtusa තොරතුරු තාක්ෂණ සමාගම ඇමරිකාවේ හොඳම කුඩා සමාගම් සියය අතරට සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් කරන ලද වර්ගීකරණයකදී ඇතුළත් කර තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් Virtusa සමාගමේ සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිළධාරියාද වන ක්‍රිස් කනකරත්න පවසන්නේ ෆෝබ්ස් සඟරාව විසින් කරන ලද අදාළ වර්ගීකරණයේදී සමාගමට ලැබී තිබෙන තත්ත්වය ගෞරවයක් බවත් ඒ සම්බන්ධයෙන් උද්දාමයට පත්වන බවයි.

    මෙම වර්ගීකරණයට ඇතුළත්වීම සඳහා සමාගමක් වාර්ෂික ආදායම ලෙස ඩොලර් මිලියන 05 කට වඩා ලැබිය යුතුබව සඳහන්ය.

    Virtusa සමාගම පසුගිය වසරේදී ඩොලර් මිලියන 218 ක ආදායමක් ලබා තිබෙන අතර සමාගමට ලංකාවේ සංවර්ධන මධ්‍යස්ථානයක් ඇත.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකේ අතුගාන ජොබ් එකක්වත් නැතිවෙයිද අපිට?? :baffled::baffled:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    just pass out ඉංජෙකුට කීයක් ගෙවනවද ‍මුන් දැන්?
     
    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    Minissunge shramaya sooraa kanawa un. Trainee SE kiyala 8,000ta ganawa. Passe pannala daanawa. Re 1,2 wenakal weda gannawa. Minissunwa marawala thamai oya salli hoyala thyenne...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Minissunge shramaya sooraa kanawa un. Trainee SE kiyala 8,000ta ganawa. Passe pannala daanawa. Re 1,2 wenakal weda gannawa. Minissunwa marawala thamai oya salli hoyala thyenne...
    සහතික ඇත්ත මචන්.... 100% ක් උඹ හරි!. :yes: දන්න කට්ටිය දන්නවා සීන් එක...:eek:
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Minissunge shramaya sooraa kanawa un. Trainee SE kiyala 8,000ta ganawa. Passe pannala daanawa. Re 1,2 wenakal weda gannawa. Minissunwa marawala thamai oya salli hoyala thyenne...

    එහෙමද දැන්.:shocked: හපොයි!! 'ඉරන්වෙ' කියලා තිබුනකාලේ හොදට තිබ්බනේ