VIRUS උණ නම් වාතයක් බන්. මොකද බන් කරන්නේ

newmember200

Active member
  • Nov 28, 2021
    156
    203
    43
    VIRUS උණ නම් වාතයක් බන්. මොකද බන් කරන්නේ


    දැන් හැදිලා සති 2. බෙහෙත් බීලා අඩු වුණා . එත් බන් තවම ඇඟට full fit නැහැ. අඩෝ කවදා මේක නැති වෙයිද ? දෙහි එහෙම බොනවා ..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,056
    113
    Get well soon.:)

    තව ටික දවසක් යනකම් ඇග වෙහෙසෙන වැඩවල යෙදෙන්නෙ නැතුව ටිකක් විවේක ගන්න. කන්න අප්පිරියා ගතිය තිබුණත් අමාරුවෙන් හරි පොඩ්ඩක් කන්න, ඇග දුර්වල වෙන්න දෙන්නෙ නැතුව.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,350
    20,927
    113
    පරෙස්සම් වෙලා ඉන්න තමයි තියෙන්නේ හොඳ වෙනකං. ඔය ගතිය සමහරුන්ට මාසයක් දෙකක් යනකම් තියෙනවා. කෙනගෙන් කෙනාට වෙනස්
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    මට දැන් හැදිලා ඉන්නේ
    අනිවා doc ගාවට ගිහින් බෙහෙත් ගන්න

    ඇ ගේ අමාරුවට මන් බිව්වේ වහරක උණ පැණිය යි සුවදරනි එකයි දවසින් ඇගේ අමාරුව හොඳ වෙනවා
     

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,071
    616
    113
    Matath haduna bn. Behet gattama honda una tama kassa tiyenwa. eka tamai epa wenne kanna ba dan 1 week wage wenawa
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    VIRUS උණ නම් වාතයක් බන්. මොකද බන් කරන්නේ


    දැන් හැදිලා සති 2. බෙහෙත් බීලා අඩු වුණා . එත් බන් තවම ඇඟට full fit නැහැ. අඩෝ කවදා මේක නැති වෙයිද ? දෙහි එහෙම බොනවා ..
    athee parak ehema gahan ice cream ehema kaala hitapnko. nikan pendek wagee iddi tamai gamma adu wenne. payya naginent naa ethakota
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,007
    12,097
    113
    oya covid ban... godak ewun dan check karanne nathuwa virus una kiyala kiyanne...
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,972
    10,249
    113
    උණු වතුර බොන එකෙනුයි හුමාලය අදින එකෙනුයි තමයි මට හරි ගියෙ.
     
    • Like
    Reactions: newmember200