Virus fever walatath Blood Platelets adu wenawada machanla..

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    Mata dan sathiyaka witha wele indan platelets asu wenawa ban..160000 i dan...dawas 5 k withara fevwr thibila dannam na..eth mata nagitala inna ba..visi wenawa wage...virus walata mehema wenawasa ban..job ekata yannath na sathiyak thisse..thawa kee dawasak mehema inna weida danne na...dannam una ennw nathi unata ra weddi puduma amaruwak thiyenne...bwhwtg biwwahama hari yanawa...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වයිරස් වලටත් අඩු නම් වෙනව ඒත් දැන් ඒ වයිරස් සුලබව දකින්ඩ නැ, මිට අවුරුදු 1-2 කට කලින් නම් තිබ්බ, ඔක ඩෙන්ගු වෙන්ඩ පුලුවන්, විසිවෙනව වගේ වෙන්නෙ පේට්ලට් අඩු නිසා ඒක හමොටම වෙන දෙයක්.දැන් දව්ස් 5 නම් ඉතින් කමක් නැ, මොකද සාමන්යෙන් ඩෙන්ගු හොදවෙන පැත්තට යන්නෙත් දවස් 5-6 තමා, වැඩි අමරුවක් නැතුව හොදවෙයි, ඔනෙ නම් ඩෙන්ගු අන්ට්බොඩ් ටෙස්ට් එකෙක් කරගන්ඩ.

    ඔහොම උන ගැනුනම පේට්ලට් අඩුයි දැනගෙනත් ගෙවල් වලට වෙලා ඉන්ඩ එපා,වෙනවට කියනව නෙමේ අමාරු වෙලා ගෙනිහිල්ල පස්සෙ දොස්තරගෙ වරද හරියට බැලුවෙ නැ ඔව කියන්ඩ එපා, වරද තම්න්ගෙම අතෙ,
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    yako dengue da danne ne.ekath virus ne.ekedith aduwenw.mahansiwen wed nokara hitahn.mtath dengu heduna matath ohom wisiwen scene awa.mn bathroom eketh wetuna.ege una nethi unst lede thiyenn puluwn.antimat 1 deka wela enne.mn ubt baywenn neme kiynne.ape aiya kenek una hedil beheth bini adulrn rakth path thathwet ewilla anthimt nethi una.hoyl nlhn ok dengu da kiyl