virus guard

Xavi

Member
Jan 13, 2012
344
13
0
Machanla maga lap eka thiynne windows8 ekata avast virus guard eka damma patta slow ram usage eka ehma wadi wena monada thiynne hoda virus guard Bitdefender waga ekak hodai:baffled: da eka free denwada?
maga lap eka core i3
4gb ram:yes:
mata hoda virus guard ekak kiynwada yaluwa ne
:D:D:D:D
 

Xavi

Member
Jan 13, 2012
344
13
0
elazzz
bump
bitdefender antivirus plus activate kara ganna system ekaka nadda crack nokara
 

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    වින්ඩෝස් 8 වලට ගාර්ඩ් ඕනේ නෑ මචෝ. මයික්රෝසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂල් එනවා 8 වලට. ඒක අප්ඩේට් කරගනින් ඩේලි. මමත් එහෙමයි. එලටම වැඩ.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    වින්ඩෝස් 8 වලට ගාර්ඩ් ඕනේ නෑ මචෝ. මයික්රෝසොෆ්ට් සෙකියුරිටි එසෙන්ෂල් එනවා 8 වලට. ඒක අප්ඩේට් කරගනින් ඩේලි. මමත් එහෙමයි. එලටම වැඩ.
    Machn, Security Essential Win 8 walata enne nane, neda??? Windows Defender neda enne???
    http://windows.microsoft.com/en-us/windows/security-essentials-download
    http://answers.microsoft.com/en-us/...als-with/34b26e6f-12a0-4bc7-b160-f3b2ff70b910
     
    Last edited:

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    ඔව් මචෝ... මට අමතක වුනා ඒක දාන්න. ඒක අප්ඩේට් කරගනින්. ගාර්ඩ් ඕනේ නෑ. ඒක ඇති. හොඳ ANTI-KEY LOGGER එකක් දාගන්න තව. එතකොට ෆුල් සේෆ් මම හිතන්නේ.
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....

    Windows 8 comes with Windows Defender, which has been improved in Windows 8 to provide the same level of malware protection as Microsoft Security Essentials.


    Got Windows 8 or Windows RT?

    Windows Defender for Windows 8 and Windows RT provides the same level of protection against malware as Microsoft Security Essentials. You can't use Microsoft Security Essentials with Windows 8, but you don't need to — Windows Defender is already included and ready to go. But if you’re looking to protect a PC with an older version of Windows, you can use Microsoft Security Essentials to help guard against viruses, spyware, and other malicious software. It provides free* real-time protection for your home or small business PCs.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    ඔව් මචෝ... මට අමතක වුනා ඒක දාන්න. ඒක අප්ඩේට් කරගනින්. ගාර්ඩ් ඕනේ නෑ. ඒක ඇති. හොඳ KEY LOGGER එක්ක් දාගන්න තව. එතකොට ෆුල් සේෆ් මම හිතන්නේ.
    Key Logger kiyanne mokakda ban???
     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    Key Logger kiyanne mokakda ban???

    අපි ටයිප් කරන ඒවා මෙමරි කරගන්න ඒවා. ඇන්ටිකීලොගර් එකක් දාගන්න කීවේ ඒකයි. ඒතකොට අවුලක් නෑනේ. ඔයා ක්‍රේඩිට් කාඩ් එහෙම යූස් කරනවනම් අනිවා දාගන්න.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    අපි ටයිප් කරන ඒවා මෙමරි කරගන්න ඒවා. ඇන්ටිකීලොගර් එකක් දාගන්න කීවේ ඒකයි. ඒතකොට අවුලක් නෑනේ. ඔයා ක්‍රේඩිට් කාඩ් එහෙම යූස් කරනවනම් අනිවා දාගන්න.
    Ahhh.. ela ela..:yes: