Mekata hodata Virus ahuwenawada? හොඳට අහුවෙනවද කියල නම් කියන්න බෑ. ඒත් තාම මොකුත් වෙලා නම් නෑ. යහතින් තියනව. යාලුවෙක් කියපු නිසා දාල බැලුවෙ. ටිකක් වද දෙන ගතිය වැඩියි කියල හිතෙනව. ඒත් නොමිලේ නිසා ඒකම පාවිච්චි කරනව :D .