Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Today at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Virus nathuwa softwares Crack karamu
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකේ හොඳම වයිරස් ගාඩ් එක තමයි තමන්ගේ මොලය.

Mallicious code හදන අය ගොඩක් Target කරන්නේ Common Virus guard එකකට Detect නොවෙන්නයි.

ඒ කියන්නේ වැඩි පුර පාවිච්චි කරන Antivirus guard එක Kaspersky නම්, ඒකට අහු නොවෙන්න තමයි ගොඩක් වයිරස් හදන්න try කරන්නේ.

විශේෂයෙන් Windows එක්ක නිකන්ම එන Windows Defender එක හොඳ වයිරස් ගාඩ් එකක් උනත් වයිරස් එක හදන කෙනා හදන්නේ නැහැ ඔපරේටින් එකේ තියෙන default AV softawre එකට අහු වෙන්නම, මොකද එහෙම අහු වෙනවා නම් ඒ වයිරස් එකෙන් වැඩක් ගන්න බහැ ඒ කෙනාට. ඒකයි හේතුව windows defender ඔහොම වෙලා තියෙන්න, නැතුව ඒ වයිරස් ගාඩ් එකේ කිසිම අවුලක් හින්ද නෙමෙයි, උදාහරණයකට, Kaspersky AV එක Windows එක්ක Default ආවනම්, එකටත් ඔය තියරි එකම Apply වෙලා ඔය ඉරණම අත් වෙනව.

නමුත් එහෙම කියල Uncommon Virus Guard එකක් තෝරාගන්න එකත් තේරුමක් නැති වැඩක්, මොකද වය්රස් ගාඩ් එකක් ප්රසිද්ධ වෙන්නේ එකේ වටිනාකම වැඩි නිසයි. Virus අල්ලන එක අඩුයි නම් ඒක එච්චර ප්රසිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඉතින් දැනට තියෙන ප්රසිද්ධ එකක් දාගන්න බලන්න. කාලෙන් කාලෙට ඒක මාරු වෙනවා. Kaspersky, Bitdefender ඔය මාකට් එකේ තියෙන තමන්ට හොදයි කියල හිතෙන ඕන එකක්. නමුත් කලින් කිව්වා වගේ හොදම වයිරස් ගාඩ් එක තමයි තමන්ගේ මොලය. ඒ නිසා digital signature නැති ෆයිල් රන් කරනකොට අඩු ගානේ Virustotal.com එකට වත් Upload කරලා චෙක් කරලා බලන්න.

[QUOTE="BLACKLIST_MEMBER, post: 23433553, member: 79414"] [SIZE=3][B]ලෝකේ හොඳම වයිරස් ගාඩ් එක තමයි තමන්ගේ මොලය.[/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]Mallicious code හදන අය ගොඩක් Target කරන්නේ Common Virus guard එකකට Detect නොවෙන්නයි.[/SIZE] [SIZE=3]ඒ කියන්නේ වැඩි පුර පාවිච්චි කරන Antivirus guard එක Kaspersky නම්, ඒකට අහු නොවෙන්න තමයි ගොඩක් වයිරස් හදන්න try කරන්නේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]විශේෂයෙන් Windows එක්ක නිකන්ම එන Windows Defender එක හොඳ වයිරස් ගාඩ් එකක් උනත් වයිරස් එක හදන කෙනා හදන්නේ නැහැ ඔපරේටින් එකේ තියෙන default AV softawre එකට අහු වෙන්නම, මොකද එහෙම අහු වෙනවා නම් ඒ වයිරස් එකෙන් වැඩක් ගන්න බහැ ඒ කෙනාට. ඒකයි හේතුව windows defender ඔහොම වෙලා තියෙන්න, නැතුව ඒ වයිරස් ගාඩ් එකේ කිසිම අවුලක් හින්ද නෙමෙයි, උදාහරණයකට, Kaspersky AV එක Windows එක්ක Default ආවනම්, එකටත් ඔය තියරි එකම Apply වෙලා ඔය ඉරණම අත් වෙනව.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නමුත් එහෙම කියල Uncommon Virus Guard එකක් තෝරාගන්න එකත් තේරුමක් නැති වැඩක්, මොකද වය්රස් ගාඩ් එකක් ප්රසිද්ධ වෙන්නේ එකේ වටිනාකම වැඩි නිසයි. Virus අල්ලන එක අඩුයි නම් ඒක එච්චර ප්රසිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඉතින් දැනට තියෙන ප්රසිද්ධ එකක් දාගන්න බලන්න. කාලෙන් කාලෙට ඒක මාරු වෙනවා. Kaspersky, Bitdefender ඔය මාකට් එකේ තියෙන තමන්ට හොදයි කියල හිතෙන ඕන එකක්. නමුත් කලින් කිව්වා වගේ හොදම වයිරස් ගාඩ් එක තමයි තමන්ගේ මොලය. ඒ නිසා digital signature නැති ෆයිල් රන් කරනකොට අඩු ගානේ Virustotal.com එකට වත් Upload කරලා චෙක් කරලා බලන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom