Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Virus Virus Virus...............?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Better be safe than sorry!

මචන් ලිනක්ස් & වින්ඩෝස් දෙකම ඩුවල් බූට් විදියට දාගෙන පාවිච්චි කරනවනම් & ඒ වින්ඩෝස් එකේ වයිරස් ගාඩ් එකකුත් තැත්නම් ඒක ටිකක් අනුවන වැඩක්.

වින්ඩෝස් එකේ වයිරස් ගාඩ් එකක් තියෙනවනම් ටිකක් ශේප් ඒත් ඒක වයිරස් PC එකට එන්න තියෙන අවදානම වැඩි කරනව.

වින්ඩෝස් එක ඇතුලෙ වර්චුවල් මැචින් එකක් විදියට ලිනක්ස් රන් වෙනවනම්, අනිත් ඕනෙම වයිරස් ගාඩ් එකක් නැති වින්ඩෝස් PC එකකට තියෙන අවදානමම තමා තියෙන්නෙ.

මමත් ඩුවල් බූට් දාගෙන ඔය ගොජබි වැඩේ කලා, වින්ඩෝස් එකේ වයිරස් ගාඩ් එකෙන් වයිරස් අල්ලන්න ගත්ත හිටු කියල ලිනක්ස් එක දැම්මට පස්සෙ, මමත් මුලින් හිතුවෙ වයිරස් ගාඩ් එක අප්ඩේට් වෙලා නිසා දැන් ගිනිකසය වගේ වයිරස් අල්ලනව ඇති කියල,ඒත් ඒක නෙමේ ඇත්තටම වෙලා තියෙන්නෙ.

ලිනක්ස් වලින් වෙන්නෙ වින්ඩෝස් වලට හදපු ලක්ශ ගානක් වයිරස් වලින් බලපෑමක් නැති එක විතරයි, ඒ කිව්වෙ වින්ඩෝස් වයිරස් ලිනක්ස් වල රන් වෙන්නෙ නැති එක විතරයි.

උඹ ලින්ක්ස් වලින් වෙබ් බ්‍රව්ස් කරනකොට එන වයිරස්, ඩවුන්ලෝඩ් වෙනකොට එන වයිරස් ඔක්කොම වින්ඩෝස් වල වගේම එනව, ඇවිල්ල උඹ ෆයිල් සේව් කරන තැන් වලම සේව් වෙනව,බ්‍රව්සර් කෑශ් වලත් සේව් වෙයි. හැබැයි ස්ප්‍රෙඩ් වෙන්නෙ නෑ, මොකද ඒවට රන් වෙන්න බැරි නිසා, හැබැයි උබ අර ඔරීජිනල් එක කොපි කරල දාන හැම තැනකටම ඒක යනව.

දැන් උඹ වින්ඩෝස් එකෙන් බූට් කරපු ගමන් මේ ටික ලස්සනට රන් වෙන්න ගන්නව.

වයිරස් ගාඩ් එකක් තියෙනවනම් අල්ලන්න ගනී, හැබැයි PC එකේ රන් වෙන ලක්ශ ගානක් ප්‍රොසෙස් අතරින් හැම වයිරස් එකක්ම අල්ලන්න මොකාට වුනත් අමාරුයි, හොදම දේ තමා PC එකට වයිරස් ඇතුල්වෙනෙ වෙලාවෙම වලක්වන එක.

ඩුවල් බූට් එකෙන් වයිරස් වල වැඩේ ගොඩක් ලේසි කරල දෙනව.

ඒකත් නිකං ලේසියෙන්ම ගෙදර දොරජනෙල් වහල එන එක නවත්ත ගන්න පුලුවන් හොරාව, ගේ ඇතුලට දාගෙන නවත්තන්න හදනව වගේ වැඩක්.

ඒක නිසා වින්ඩෝස් තියෙනවනම් අනිවා වයිරස් ගාඩ් එකක් දාපන්, ඒකෙ කතා දෙකක් නෑ.

ඩුවල් බූට් නම් වින්ඩෝස් වයිරස් ගාඩ් එකේ search priority/scan depth වැඩි කරපන් ගොඩක්, ටිකක් ස්ලෝ වෙයි හැබැයි.

පාවිච්චි කරන වයිරස් ගාඩ් එකනම් ඉතින් තමන්ගෙ කැමැත්ත තමා.

මම පේඩ් වයිරස් ගාඩ් පාවිච්චි කරල තියෙනව, ඒත් ඒටිකම Avast Free එකෙත් ඒ විදිටම කරනව,ස්ලෝ වෙන්නෙත් නැතුව.

එදිනෙදා වැඩ කරන එකකට පේඩ් වයිරස් ගාඩ් එච්චරම අත්‍යවශ්‍ය නෑ, හැබැයි ගොඩක් ඔන්ලයින් පේම්න්ට්/ශොපින් කරනවනම් පේඩ් ඉන්ටර්නෙට් සිකියුරිටි ප්‍රෝග්‍රෑම් එකක් දාන එක ඇඟට ගුණයි.

[QUOTE="Suppa92, post: 20875525, member: 543903"] [b]Better be safe than sorry![/b] [SIZE="4"] :yes::yes::yes::yes::yes::yes: මචන් ලිනක්ස් & වින්ඩෝස් දෙකම ඩුවල් බූට් විදියට දාගෙන පාවිච්චි කරනවනම් & ඒ වින්ඩෝස් එකේ වයිරස් ගාඩ් එකකුත් තැත්නම් ඒක ටිකක් අනුවන වැඩක්. වින්ඩෝස් එකේ වයිරස් ගාඩ් එකක් තියෙනවනම් ටිකක් ශේප් ඒත් ඒක වයිරස් PC එකට එන්න තියෙන අවදානම වැඩි කරනව. වින්ඩෝස් එක ඇතුලෙ වර්චුවල් මැචින් එකක් විදියට ලිනක්ස් රන් වෙනවනම්, අනිත් ඕනෙම වයිරස් ගාඩ් එකක් නැති වින්ඩෝස් PC එකකට තියෙන අවදානමම තමා තියෙන්නෙ. මමත් ඩුවල් බූට් දාගෙන ඔය ගොජබි වැඩේ කලා, වින්ඩෝස් එකේ වයිරස් ගාඩ් එකෙන් වයිරස් අල්ලන්න ගත්ත හිටු කියල ලිනක්ස් එක දැම්මට පස්සෙ, මමත් මුලින් හිතුවෙ වයිරස් ගාඩ් එක අප්ඩේට් වෙලා නිසා දැන් ගිනිකසය වගේ වයිරස් අල්ලනව ඇති කියල,ඒත් ඒක නෙමේ ඇත්තටම වෙලා තියෙන්නෙ. ලිනක්ස් වලින් වෙන්නෙ වින්ඩෝස් වලට හදපු ලක්ශ ගානක් වයිරස් වලින් බලපෑමක් නැති එක විතරයි, ඒ කිව්වෙ වින්ඩෝස් වයිරස් ලිනක්ස් වල රන් වෙන්නෙ නැති එක විතරයි. උඹ ලින්ක්ස් වලින් වෙබ් බ්‍රව්ස් කරනකොට එන වයිරස්, ඩවුන්ලෝඩ් වෙනකොට එන වයිරස් ඔක්කොම වින්ඩෝස් වල වගේම එනව, ඇවිල්ල උඹ ෆයිල් සේව් කරන තැන් වලම සේව් වෙනව,බ්‍රව්සර් කෑශ් වලත් සේව් වෙයි. හැබැයි ස්ප්‍රෙඩ් වෙන්නෙ නෑ, මොකද ඒවට රන් වෙන්න බැරි නිසා, හැබැයි උබ අර ඔරීජිනල් එක කොපි කරල දාන හැම තැනකටම ඒක යනව. දැන් උඹ වින්ඩෝස් එකෙන් බූට් කරපු ගමන් මේ ටික ලස්සනට රන් වෙන්න ගන්නව. වයිරස් ගාඩ් එකක් තියෙනවනම් අල්ලන්න ගනී, හැබැයි PC එකේ රන් වෙන ලක්ශ ගානක් ප්‍රොසෙස් අතරින් හැම වයිරස් එකක්ම අල්ලන්න මොකාට වුනත් අමාරුයි, හොදම දේ තමා PC එකට වයිරස් ඇතුල්වෙනෙ වෙලාවෙම වලක්වන එක. ඩුවල් බූට් එකෙන් වයිරස් වල වැඩේ ගොඩක් ලේසි කරල දෙනව. ඒකත් නිකං ලේසියෙන්ම ගෙදර දොරජනෙල් වහල එන එක නවත්ත ගන්න පුලුවන් හොරාව, ගේ ඇතුලට දාගෙන නවත්තන්න හදනව වගේ වැඩක්. ඒක නිසා වින්ඩෝස් තියෙනවනම් අනිවා වයිරස් ගාඩ් එකක් දාපන්, ඒකෙ කතා දෙකක් නෑ. ඩුවල් බූට් නම් වින්ඩෝස් වයිරස් ගාඩ් එකේ search priority/scan depth වැඩි කරපන් ගොඩක්, ටිකක් ස්ලෝ වෙයි හැබැයි. පාවිච්චි කරන වයිරස් ගාඩ් එකනම් ඉතින් තමන්ගෙ කැමැත්ත තමා. මම පේඩ් වයිරස් ගාඩ් පාවිච්චි කරල තියෙනව, ඒත් ඒටිකම Avast Free එකෙත් ඒ විදිටම කරනව,ස්ලෝ වෙන්නෙත් නැතුව. එදිනෙදා වැඩ කරන එකකට පේඩ් වයිරස් ගාඩ් එච්චරම අත්‍යවශ්‍ය නෑ, හැබැයි ගොඩක් ඔන්ලයින් පේම්න්ට්/ශොපින් කරනවනම් පේඩ් ඉන්ටර්නෙට් සිකියුරිටි ප්‍රෝග්‍රෑම් එකක් දාන එක ඇඟට ගුණයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom