මම අවුරැදු ගානකට PC වලට Antivirus Guard පාවිචිචි කරලා නැහැ.
සැකයක් මතු වුනාම මාසකට 2- 3 වරක් Format කරනවා විතරයි.
මම ලිනක්ස් OS වල තමා Internet යන්නෙ.Windows වල Files බාගන්න වැඩ කරනවා.
මම දැනට Windows වල ClamWin සහ Windows Defender දෙක Use කරනවා.මෙ දෙකම හොදද මචංලා.
Windows Defender
http://www.clamwin.com/
Antivirus Guard Software නොදා එහෙම ෆොමැටි කරන ක්‍රමය හොද නැද්ද?

හේතු සහිතව කියන්න.
ඔයාලා පාවිවිචි කරන හොද Internet/PC Antivirus Guard Software එක කියන්න.
(ලක්ශ ගානක වෛරස්වලට හොද එකක් වෙන්න ඔිනා.)
Internet එකෙ බාගන්න හොද Free Internet/PC Antivirus guard එකක් කියන්න.
සල්ලි දිලා ගන්න හොද තැනකුත් කියන්න.
රෙප් දෙනවා.බමිප් කරලවත් යන්න මචංලා.

Last edited: