Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Visa + Bank Statment
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඔය විසා ගැන වසර 6-7 කට වඩා පළපුරුද්දක් තියනවා. හේතුව මම VISA සම්බන්ධයෙන් රක්ෂාව කරලා තියනවා. ඒවගේම මගේ අයියා සේවය කරන්නේ එම්බසි එකක. ඔයා යන රට අනුව තමා තීරණය වෙන්නේ. සාමන්‍යයෙන් තායිලන්තය , මැලේසියාව , මැද පෙරදිග වගේ රටවල යනකොටත් ඔය බැංකු ගිණුම් වාර්තා දෙන්න ඕනේ. ඒවායේ නම් ඔය වගේ කෝල් කරලා බලනවා ගොඩක් අඩුයි. අවම ප්‍රතිශතයක් තමයි බැංකුව හරහා පරික්ෂාවට ලක් කරන්නේ. මොකද ඔය වගේ රටවලට බැංකුවේ ශේෂය අදාළ වන්නේ නැහැ. එගොලෝ බලන්නේ ලිපිනය සහ ඔබට ටුවර් එක සඳහා ප්‍රමාණවත් මුදලක් පවතිනවද කියන එක විතරයි.

නමුත් ඔබ යුරෝපා රටකට , ඇමරිකා එක්සත් ජනපදයට හෝ ඕස්ට්‍රේලියා වගේ රටවලට යනවානම් තත්වය ගොඩක් වෙනස්. අනිවාර්යයෙන්ම ට්‍රාන්සැක්ෂන්ස් හොඳට තියෙන්නේ ඕනේ. සැක හිතුනොත් බැංකුවට කෝල් කරනවා. ඒක නිසා බොරු කරන්න හිතන්නවත් එපා. බොරුවක් කරලා අහු උනොතින් Passport එකේ Visa රිජෙක්ට් කියල රතුපාටින්ට සීල් එක ගහනවා. ඒවගේම ඔයාව බ්ලැක් ලිස්ට් කරනවා. ආයේ ඒවගේ රටක් දිහා හැරිලාවත් බලන්න හම්බ වෙන්නේ නැහැ. මේකේ තියන භයානකම කරුණ තමයි ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරලා අහු උනොතින් එම්බසියෙන් පොලිසියට කෝල් කරනවා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිත් ඔයාව ඇරෙස්ට් කරනවා. ඊට පස්සේ නඩු තමයි. මොකද ඇමරිකන් එම්බසි එකෙන් කරන දෙයක් තමයි ව්‍යාජ ලේකන අහු උන ගමන් පොලිසියට දැනුම් දෙනවා.

එක නිසා බොරු ලේකන හදන්න යන්න එපා. සමහර සල්ලි පෙන්නන අය ඉන්නවා . පොඩ්ඩක් ඔයාගේ ඒජන්ට් ගෙන් උපදේශයක් ගන්න. සමහරු සණස බැංකුවල මුදල් තියනවා කියල පෙන්නනවා. තවත් සමහරු අබාන්ස් වගේ මුල්‍ය ආයතනවල ආයෝජන තියනවා කියල පෙන්වනවා. ඒවගේ ඒව ගොඩක් දුරට රිජෙක්ට් වෙනවා. මොකද ඒවගේ ඒවායේ ගොඩක් දුෂණ සිද්ද වෙනවා කියල එම්බසි දන්නවා. සාමාන්‍යයෙන් BOC , Peoples Bank ,NSB, commercial , HNB , HSBC , Nations Trust , Sampath , Standard charted වගේ බැංකු ගොඩක් පිළිගත්ත ඒවා. හේතුව තමයි ඉස්සර වගේ මේ ප්‍රසිද්ද බැංකු වලින් බැක් ඩෙට් කරන්න බැහැ. සල්ලි දාල මාස 3-4 ඉන්න වෙනවා. ඉතින් ස්පොන්සර් කරන කෙනා සල්ලි රඳවා තබා ගන්නවාට ගානක් අය කරනවා.

අමතක කරන්න එපා එම්බසි වල ඉන්නේ හෙන අංකුරෝ. උන් එක්ක අපිට හැරෙන්නවත් බැහැ. මොකද මගේ අයියා වැඩ කරන්නේ ඉතාලි එම්බසියේ. එක නිසා මම මේ සියල්ල දන්නවා.

[QUOTE="50KG, post: 21970634, member: 558780"] [SIZE=4]මට ඔය විසා ගැන වසර 6-7 කට වඩා පළපුරුද්දක් තියනවා. හේතුව මම VISA සම්බන්ධයෙන් රක්ෂාව කරලා තියනවා. ඒවගේම මගේ අයියා සේවය කරන්නේ එම්බසි එකක. ඔයා යන රට අනුව තමා තීරණය වෙන්නේ. සාමන්‍යයෙන් තායිලන්තය , මැලේසියාව , මැද පෙරදිග වගේ රටවල යනකොටත් ඔය බැංකු ගිණුම් වාර්තා දෙන්න ඕනේ. ඒවායේ නම් ඔය වගේ කෝල් කරලා බලනවා ගොඩක් අඩුයි. අවම ප්‍රතිශතයක් තමයි බැංකුව හරහා පරික්ෂාවට ලක් කරන්නේ. මොකද ඔය වගේ රටවලට බැංකුවේ ශේෂය අදාළ වන්නේ නැහැ. එගොලෝ බලන්නේ ලිපිනය සහ ඔබට ටුවර් එක සඳහා ප්‍රමාණවත් මුදලක් පවතිනවද කියන එක විතරයි. නමුත් ඔබ යුරෝපා රටකට , ඇමරිකා එක්සත් ජනපදයට හෝ ඕස්ට්‍රේලියා වගේ රටවලට යනවානම් තත්වය ගොඩක් වෙනස්. අනිවාර්යයෙන්ම ට්‍රාන්සැක්ෂන්ස් හොඳට තියෙන්නේ ඕනේ. සැක හිතුනොත් බැංකුවට කෝල් කරනවා. ඒක නිසා බොරු කරන්න හිතන්නවත් එපා. බොරුවක් කරලා අහු උනොතින් Passport එකේ Visa රිජෙක්ට් කියල රතුපාටින්ට සීල් එක ගහනවා. ඒවගේම ඔයාව බ්ලැක් ලිස්ට් කරනවා. ආයේ ඒවගේ රටක් දිහා හැරිලාවත් බලන්න හම්බ වෙන්නේ නැහැ. මේකේ තියන භයානකම කරුණ තමයි ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරලා අහු උනොතින් එම්බසියෙන් පොලිසියට කෝල් කරනවා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිත් ඔයාව ඇරෙස්ට් කරනවා. ඊට පස්සේ නඩු තමයි. මොකද ඇමරිකන් එම්බසි එකෙන් කරන දෙයක් තමයි ව්‍යාජ ලේකන අහු උන ගමන් පොලිසියට දැනුම් දෙනවා. එක නිසා බොරු ලේකන හදන්න යන්න එපා. සමහර සල්ලි පෙන්නන අය ඉන්නවා . පොඩ්ඩක් ඔයාගේ ඒජන්ට් ගෙන් උපදේශයක් ගන්න. සමහරු සණස බැංකුවල මුදල් තියනවා කියල පෙන්නනවා. තවත් සමහරු අබාන්ස් වගේ මුල්‍ය ආයතනවල ආයෝජන තියනවා කියල පෙන්වනවා. ඒවගේ ඒව ගොඩක් දුරට රිජෙක්ට් වෙනවා. මොකද ඒවගේ ඒවායේ ගොඩක් දුෂණ සිද්ද වෙනවා කියල එම්බසි දන්නවා. සාමාන්‍යයෙන් BOC , Peoples Bank ,NSB, commercial , HNB , HSBC , Nations Trust , Sampath , Standard charted වගේ බැංකු ගොඩක් පිළිගත්ත ඒවා. හේතුව තමයි ඉස්සර වගේ මේ ප්‍රසිද්ද බැංකු වලින් බැක් ඩෙට් කරන්න බැහැ. සල්ලි දාල මාස 3-4 ඉන්න වෙනවා. ඉතින් ස්පොන්සර් කරන කෙනා සල්ලි රඳවා තබා ගන්නවාට ගානක් අය කරනවා. අමතක කරන්න එපා එම්බසි වල ඉන්නේ හෙන අංකුරෝ. උන් එක්ක අපිට හැරෙන්නවත් බැහැ. මොකද මගේ අයියා වැඩ කරන්නේ ඉතාලි එම්බසියේ. එක නිසා මම මේ සියල්ල දන්නවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom