Visa + Bank Statment

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    study or tourist visa rata yanakota embassy walin illana bank balance letter and bank statement eka komada embassy eken verify karaganne. aniwaren embassy walin call karala check karanwada. me gana danna ayya wisthara danna.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :yes: embassy එකෙන් bank එකට call කරලා අහනවා කියල තමයි මගේ agent නම් කිවුවේ, ඒ අහන වෙලාව වෙනකම් උන්ට ඉදිරිපත් කරපු bank statement එකේ balance එක අනිවා ඒ විදියටම තියෙන්නත් ඕනි කියල කිවුව visa approved වෙනකම් :yes: uni එකක වගේ transcript දුන්නහමත් උන් uni එකට call කරලා Student ID එක දීල studentගෙ details අහනවා කියල තමයි දන්නේ නම්..! :yes:
     
    3 month bank statement eke salli withdraw wenawa show karala e salli wena bank ekaka fd ekak damma wage show karoth awulda. emabssy ekata puluwanda ehema ape salli balance eka hariyata thiyeda kiyala verify karanna.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    rata anuwa depends machan....ubata eka digatama ekama bank ekaka masa 6k thiyenne ona....... kohoma namuth statements aniwa bank ekakth ekka verify wela thiyenne ona....thailand wage podi ratakatath ehemei...europe / states nam tawath strict.
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    528
    154
    43
    Bank walin ape details denne nathuwa athi..
    Embassy eken ape income/expense history eka balanawa athi
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    rata anuwa depends machan....ubata eka digatama ekama bank ekaka masa 6k thiyenne ona....... kohoma namuth statements aniwa bank ekakth ekka verify wela thiyenne ona....thailand wage podi ratakatath ehemei...europe / states nam tawath strict.

    bro check inbox.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එම්බසි එකට දෙන බැලන්ස් කන්ඵර්මේෂන් ෂිට් එක ගද්දි මචන් උබ ලෙටර් එකක් ලියල දෙනවා නේ.ඒ අපි එක දෙනකොට මචන් agree වෙනවා එමබ්සි එකෙන් කෝල් කරොත් එම්බසි එකට බැලන්ස් එක කියන්න කියලා බෑන්ක් එකට අවසර දෙන්න. එම්බසි එකෙන් හැම එකටම කෝල් කරන්නෙත් නෑ. ඔතනින් තෝරා ගන්න ඒවාට තමා කෝල් කරන්නේ. කරුමෙට හරි ඒ ගොඩට සෙට් උනොත් තමා වැඩේ ඉතින්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එම්බසි එකට දෙන බැලන්ස් කන්ඵර්මේෂන් ෂිට් එක ගද්දි මචන් උබ ලෙටර් එකක් ලියල දෙනවා නේ.ඒ අපි එක දෙනකොට මචන් agree වෙනවා එමබ්සි එකෙන් කෝල් කරොත් එම්බසි එකට බැලන්ස් එක කියන්න කියලා බෑන්ක් එකට අවසර දෙන්න. එම්බසි එකෙන් හැම එකටම කෝල් කරන්නෙත් නෑ. ඔතනින් තෝරා ගන්න ඒවාට තමා කෝල් කරන්නේ. කරුමෙට හරි ඒ ගොඩට සෙට් උනොත් තමා වැඩේ ඉතින්

    :yes:

    සමහර බැංකු වල අය ඉන්නවා සල්ලි වලට ඔරිජිනල් ස්ටේට්මන්ට් එකම ප්‍රින්ට් කරලා දෙනවා. එහෙම කරාට වැඩක් නෑ. එම්බසි එකෙන් කෝල් කරලා කොපි එකක් ෆැක්ස් කරන්න කියනවා. එතකොට ඉල්ලුම්කරුත් ගස් බැංකුවේ එකත් ගෙදර. ගොඩක් වෙලාවට කෝල් කරන්නෙ හෙඩ් ඔෆිස් එකට.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    :yes:

    සමහර බැංකු වල අය ඉන්නවා සල්ලි වලට ඔරිජිනල් ස්ටේට්මන්ට් එකම ප්‍රින්ට් කරලා දෙනවා. එහෙම කරාට වැඩක් නෑ. එම්බසි එකෙන් කෝල් කරලා කොපි එකක් ෆැක්ස් කරන්න කියනවා. එතකොට ඉල්ලුම්කරුත් ගස් බැංකුවේ එකත් ගෙදර. ගොඩක් වෙලාවට කෝල් කරන්නෙ හෙඩ් ඔෆිස් එකට.

    :yes: ඔව් මචන්... එක නම් ඇත්ත. හෙඩ් ඔෆිස් එකෙන් කෝල් කරලා ඇහුවොත් ඉතින් ආයේ මාට්ටු.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මට ඔය විසා ගැන වසර 6-7 කට වඩා පළපුරුද්දක් තියනවා. හේතුව මම VISA සම්බන්ධයෙන් රක්ෂාව කරලා තියනවා. ඒවගේම මගේ අයියා සේවය කරන්නේ එම්බසි එකක. ඔයා යන රට අනුව තමා තීරණය වෙන්නේ. සාමන්‍යයෙන් තායිලන්තය , මැලේසියාව , මැද පෙරදිග වගේ රටවල යනකොටත් ඔය බැංකු ගිණුම් වාර්තා දෙන්න ඕනේ. ඒවායේ නම් ඔය වගේ කෝල් කරලා බලනවා ගොඩක් අඩුයි. අවම ප්‍රතිශතයක් තමයි බැංකුව හරහා පරික්ෂාවට ලක් කරන්නේ. මොකද ඔය වගේ රටවලට බැංකුවේ ශේෂය අදාළ වන්නේ නැහැ. එගොලෝ බලන්නේ ලිපිනය සහ ඔබට ටුවර් එක සඳහා ප්‍රමාණවත් මුදලක් පවතිනවද කියන එක විතරයි.

    නමුත් ඔබ යුරෝපා රටකට , ඇමරිකා එක්සත් ජනපදයට හෝ ඕස්ට්‍රේලියා වගේ රටවලට යනවානම් තත්වය ගොඩක් වෙනස්. අනිවාර්යයෙන්ම ට්‍රාන්සැක්ෂන්ස් හොඳට තියෙන්නේ ඕනේ. සැක හිතුනොත් බැංකුවට කෝල් කරනවා. ඒක නිසා බොරු කරන්න හිතන්නවත් එපා. බොරුවක් කරලා අහු උනොතින් Passport එකේ Visa රිජෙක්ට් කියල රතුපාටින්ට සීල් එක ගහනවා. ඒවගේම ඔයාව බ්ලැක් ලිස්ට් කරනවා. ආයේ ඒවගේ රටක් දිහා හැරිලාවත් බලන්න හම්බ වෙන්නේ නැහැ. මේකේ තියන භයානකම කරුණ තමයි ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරලා අහු උනොතින් එම්බසියෙන් පොලිසියට කෝල් කරනවා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිත් ඔයාව ඇරෙස්ට් කරනවා. ඊට පස්සේ නඩු තමයි. මොකද ඇමරිකන් එම්බසි එකෙන් කරන දෙයක් තමයි ව්‍යාජ ලේකන අහු උන ගමන් පොලිසියට දැනුම් දෙනවා.

    එක නිසා බොරු ලේකන හදන්න යන්න එපා. සමහර සල්ලි පෙන්නන අය ඉන්නවා . පොඩ්ඩක් ඔයාගේ ඒජන්ට් ගෙන් උපදේශයක් ගන්න. සමහරු සණස බැංකුවල මුදල් තියනවා කියල පෙන්නනවා. තවත් සමහරු අබාන්ස් වගේ මුල්‍ය ආයතනවල ආයෝජන තියනවා කියල පෙන්වනවා. ඒවගේ ඒව ගොඩක් දුරට රිජෙක්ට් වෙනවා. මොකද ඒවගේ ඒවායේ ගොඩක් දුෂණ සිද්ද වෙනවා කියල එම්බසි දන්නවා. සාමාන්‍යයෙන් BOC , Peoples Bank ,NSB, commercial , HNB , HSBC , Nations Trust , Sampath , Standard charted වගේ බැංකු ගොඩක් පිළිගත්ත ඒවා. හේතුව තමයි ඉස්සර වගේ මේ ප්‍රසිද්ද බැංකු වලින් බැක් ඩෙට් කරන්න බැහැ. සල්ලි දාල මාස 3-4 ඉන්න වෙනවා. ඉතින් ස්පොන්සර් කරන කෙනා සල්ලි රඳවා තබා ගන්නවාට ගානක් අය කරනවා.

    අමතක කරන්න එපා එම්බසි වල ඉන්නේ හෙන අංකුරෝ. උන් එක්ක අපිට හැරෙන්නවත් බැහැ. මොකද මගේ අයියා වැඩ කරන්නේ ඉතාලි එම්බසියේ. එක නිසා මම මේ සියල්ල දන්නවා.
     
    ඉතාලි වලට යන්න හදාගන්න පාත් එක මොකක්ද මචන් ?
     
    ඉගෙන ගන්න යන්න පුළුවන් , නැත්නම් තමන්ගේ ඉතා ලඟම ලේ නෑයෙක් ඉන්නවනම් ටිකක් ලේසියි. හැබැයි ටිකයි ලේසි. එකියන්නේ අමාරුයි. නිවැරදි ආකාරයෙන් උත්සහ කරලා බලන්න.

    ඔක්කොටම වඩා ලේසි ඉතාලියේ පදිංචි වෙලා ඉන්න ලංකාවේ කෙල්ලක්ව කසාද බන්දපන්. විසා අනිවා දෙනවා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඉගෙන ගන්න යන්න පුළුවන් , නැත්නම් තමන්ගේ ඉතා ලඟම ලේ නෑයෙක් ඉන්නවනම් ටිකක් ලේසියි. හැබැයි ටිකයි ලේසි. එකියන්නේ අමාරුයි. නිවැරදි ආකාරයෙන් උත්සහ කරලා බලන්න.

    ඔක්කොටම වඩා ලේසි ඉතාලියේ පදිංචි වෙලා ඉන්න ලංකාවේ කෙල්ලක්ව කසාද බන්දපන්. විසා අනිවා දෙනවා.

    එහෙන් citizen ඩයල් එකක් අල්ලන් මචන් ජොබ් විසා දාගන්න බැරිද මචන්?
    කසාද බදින්න බෑ නේ බන්. එක ලෙඩ වැඩක්....
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එහෙන් citizen ඩයල් එකක් අල්ලන් මචන් ජොබ් විසා දාගන්න බැරිද මචන්?
    කසාද බදින්න බෑ නේ බන්. එක ලෙඩ වැඩක්....

    ජොබ් ඔෆර් එකක් තියනවනම් උත්සහ කරලා බලන්න පුළුවන්.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ජොබ් ඔෆර් එකක් තියනවනම් උත්සහ කරලා බලන්න පුළුවන්.

    Job offer එකක් තියෙන එක මචන්, හැමරටකම විසා දාගන්න පුළුවන් වැඩක් ද? ඔසී වල ජොබ් ඔෆර් එකක් තිබ්බොත් පොඩි ජොබ් එකකට හරි අවුලක් නැතිව යාගන්න පුලුවන්ද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Job offer එකක් තියෙන එක මචන්, හැමරටකම විසා දාගන්න පුළුවන් වැඩක් ද? ඔසී වල ජොබ් ඔෆර් එකක් තිබ්බොත් පොඩි ජොබ් එකකට හරි අවුලක් නැතිව යාගන්න පුලුවන්ද?

    එහෙ කම්පැනි එකෙන් උබව ගන්න කැමතිනම් එකට වෙනම ක්‍රම වේදයක් තියනවා. එක කරන්න ඕනේ උබව ගන්න හදන කම්පැනි එකෙන්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එහෙ කම්පැනි එකෙන් උබව ගන්න කැමතිනම් එකට වෙනම ක්‍රම වේදයක් තියනවා. එක කරන්න ඕනේ උබව ගන්න හදන කම්පැනි එකෙන්.
    :D එල මචෝ තැන්ක්ස්
     
    djbuwa

    Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    මට ඔය විසා ගැන වසර 6-7 කට වඩා පළපුරුද්දක් තියනවා. හේතුව මම VISA සම්බන්ධයෙන් රක්ෂාව කරලා තියනවා. ඒවගේම මගේ අයියා සේවය කරන්නේ එම්බසි එකක. ඔයා යන රට අනුව තමා තීරණය වෙන්නේ. සාමන්‍යයෙන් තායිලන්තය , මැලේසියාව , මැද පෙරදිග වගේ රටවල යනකොටත් ඔය බැංකු ගිණුම් වාර්තා දෙන්න ඕනේ. ඒවායේ නම් ඔය වගේ කෝල් කරලා බලනවා ගොඩක් අඩුයි. අවම ප්‍රතිශතයක් තමයි බැංකුව හරහා පරික්ෂාවට ලක් කරන්නේ. මොකද ඔය වගේ රටවලට බැංකුවේ ශේෂය අදාළ වන්නේ නැහැ. එගොලෝ බලන්නේ ලිපිනය සහ ඔබට ටුවර් එක සඳහා ප්‍රමාණවත් මුදලක් පවතිනවද කියන එක විතරයි.

    නමුත් ඔබ යුරෝපා රටකට , ඇමරිකා එක්සත් ජනපදයට හෝ ඕස්ට්‍රේලියා වගේ රටවලට යනවානම් තත්වය ගොඩක් වෙනස්. අනිවාර්යයෙන්ම ට්‍රාන්සැක්ෂන්ස් හොඳට තියෙන්නේ ඕනේ. සැක හිතුනොත් බැංකුවට කෝල් කරනවා. ඒක නිසා බොරු කරන්න හිතන්නවත් එපා. බොරුවක් කරලා අහු උනොතින් Passport එකේ Visa රිජෙක්ට් කියල රතුපාටින්ට සීල් එක ගහනවා. ඒවගේම ඔයාව බ්ලැක් ලිස්ට් කරනවා. ආයේ ඒවගේ රටක් දිහා හැරිලාවත් බලන්න හම්බ වෙන්නේ නැහැ. මේකේ තියන භයානකම කරුණ තමයි ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කරලා අහු උනොතින් එම්බසියෙන් පොලිසියට කෝල් කරනවා. ඊට පස්සේ පොලිසියෙන් ඇවිත් ඔයාව ඇරෙස්ට් කරනවා. ඊට පස්සේ නඩු තමයි. මොකද ඇමරිකන් එම්බසි එකෙන් කරන දෙයක් තමයි ව්‍යාජ ලේකන අහු උන ගමන් පොලිසියට දැනුම් දෙනවා.

    එක නිසා බොරු ලේකන හදන්න යන්න එපා. සමහර සල්ලි පෙන්නන අය ඉන්නවා . පොඩ්ඩක් ඔයාගේ ඒජන්ට් ගෙන් උපදේශයක් ගන්න. සමහරු සණස බැංකුවල මුදල් තියනවා කියල පෙන්නනවා. තවත් සමහරු අබාන්ස් වගේ මුල්‍ය ආයතනවල ආයෝජන තියනවා කියල පෙන්වනවා. ඒවගේ ඒව ගොඩක් දුරට රිජෙක්ට් වෙනවා. මොකද ඒවගේ ඒවායේ ගොඩක් දුෂණ සිද්ද වෙනවා කියල එම්බසි දන්නවා. සාමාන්‍යයෙන් BOC , Peoples Bank ,NSB, commercial , HNB , HSBC , Nations Trust , Sampath , Standard charted වගේ බැංකු ගොඩක් පිළිගත්ත ඒවා. හේතුව තමයි ඉස්සර වගේ මේ ප්‍රසිද්ද බැංකු වලින් බැක් ඩෙට් කරන්න බැහැ. සල්ලි දාල මාස 3-4 ඉන්න වෙනවා. ඉතින් ස්පොන්සර් කරන කෙනා සල්ලි රඳවා තබා ගන්නවාට ගානක් අය කරනවා.

    අමතක කරන්න එපා එම්බසි වල ඉන්නේ හෙන අංකුරෝ. උන් එක්ක අපිට හැරෙන්නවත් බැහැ. මොකද මගේ අයියා වැඩ කරන්නේ ඉතාලි එම්බසියේ. එක නිසා මම මේ සියල්ල දන්නවා.

    machan masa 2ka bank statment eka current balance eka podi ganak thiyeddi wena bank ekakta loku ganak thiyana statment ekak show karama check karanne loku ganak thiyana manager dunna letter eka neda.