Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Visa Rejected
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="SpartacusSL" data-source="post: 23576134" data-attributes="member: 565089"><p><span style="font-size: 15px">අනේ මම ඒජන්සි කාරයෙක් නම් නෙමෙයි මහත්තයො<img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" /><img src="/styles/default/xenforo/smilies/default/no.gif" class="smilie" loading="lazy" alt=":no:" title="No :no:" data-shortname=":no:" />. උඹේ කලින් ත්රෙඩ් එකෙත් උඹට England visa එක ගන්නවත් මෙච්චර අමාරු උනේ නෑ, හයක් හතරක් නොතේරෙන මෝඩයන්ටත් Malaysia visa වදිනවන්ම් එංගලන්තෙත් ගිහින් ආපු උඹට visa වදින්නේ නැති වෙන්න හේතුවක් නෑ, Malaysia එම්බසි එකෙන් උඹව blacklist කරත් අවුලක් නෑ මැලේසියාවත් රටක්ද ඔයා වගේ එංගලන්තෙත් ගිහින් ආපු කෙනෙක්ට වගේ පඬි ටෝක් ලොරියක් විතර issue කරලා තිබ්බනේ උඹ<img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" /><img src="/styles/default/xenforo/smilies/default/baffled.gif" class="smilie" loading="lazy" alt=":baffled:" title="Baffled :baffled:" data-shortname=":baffled:" />. අපි ඉතින් ඔයා වගේ එරෝප්පෙට ගිහින් නැති එක ඇත්ත.හැබැයි ඔයාලා වගේ උගත් බුද්ධිමත් මහත්තුරු හොරට ලියුම් හදලා visa එක අරන් ලොකු දෙයක් වගේ කිව්වට ඕවා අහු වෙච්ච දවසට අපි වගේ හයක් හතරක් නොතේරෙන පොඩි මිනිස්සුත් ඒවයේ ප්රථිපල විදින්න ඕනේ. මොකද දැනටමත් ගොඩක් පොඩි රටවල් වලින් පවා අපේ උන්ට වීසා දෙන්න අදිමදි කරන්නේ ඔයාලා වගේ අයියලගේ සෙල්ලං එම්බසි වලින් දන්න හින්දා. උඹට නම් අවුලක් නැතුව ඇති හැබැයි අපි වගේ පොඩි මිනිස්සුන්ට ඔයාලගේ වැඩ නිසා ආසාවකටවත් පොඩි රටකටවත් ගිහින් එන්න වීසා ගන්න අමාරු වෙන එක තමයි මටනම් තියෙන අවුල<img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" /><img src="/styles/default/xenforo/smilies/default/D.gif" class="smilie" loading="lazy" alt=":D" title="Big grin :D" data-shortname=":D" />.</span></p></blockquote><p></p>
[QUOTE="SpartacusSL, post: 23576134, member: 565089"] [SIZE="4"]අනේ මම ඒජන්සි කාරයෙක් නම් නෙමෙයි මහත්තයො:no::no:. උඹේ කලින් ත්රෙඩ් එකෙත් උඹට England visa එක ගන්නවත් මෙච්චර අමාරු උනේ නෑ, හයක් හතරක් නොතේරෙන මෝඩයන්ටත් Malaysia visa වදිනවන්ම් එංගලන්තෙත් ගිහින් ආපු උඹට visa වදින්නේ නැති වෙන්න හේතුවක් නෑ, Malaysia එම්බසි එකෙන් උඹව blacklist කරත් අවුලක් නෑ මැලේසියාවත් රටක්ද ඔයා වගේ එංගලන්තෙත් ගිහින් ආපු කෙනෙක්ට වගේ පඬි ටෝක් ලොරියක් විතර issue කරලා තිබ්බනේ උඹ:baffled::baffled:. අපි ඉතින් ඔයා වගේ එරෝප්පෙට ගිහින් නැති එක ඇත්ත.හැබැයි ඔයාලා වගේ උගත් බුද්ධිමත් මහත්තුරු හොරට ලියුම් හදලා visa එක අරන් ලොකු දෙයක් වගේ කිව්වට ඕවා අහු වෙච්ච දවසට අපි වගේ හයක් හතරක් නොතේරෙන පොඩි මිනිස්සුත් ඒවයේ ප්රථිපල විදින්න ඕනේ. මොකද දැනටමත් ගොඩක් පොඩි රටවල් වලින් පවා අපේ උන්ට වීසා දෙන්න අදිමදි කරන්නේ ඔයාලා වගේ අයියලගේ සෙල්ලං එම්බසි වලින් දන්න හින්දා. උඹට නම් අවුලක් නැතුව ඇති හැබැයි අපි වගේ පොඩි මිනිස්සුන්ට ඔයාලගේ වැඩ නිසා ආසාවකටවත් පොඩි රටකටවත් ගිහින් එන්න වීසා ගන්න අමාරු වෙන එක තමයි මටනම් තියෙන අවුල:D:D.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom