Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Visit VISA walin USA hari Canada Hari gihin kochchara kal inna puluwanda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං Visa එකේ ගහන්නේ නෑ කොච්චර කල් ඉන්න පුළුවන් ද කියලා. උඹ US වල land කරපු වෙලාවට Immigration එකෙන් ඉන්න CBP (Customs & Border Protection ) පොර අහනවා උඹ එන්නේ ඇයි කියලා. උඹ Business Visa එකකින් නම් එන්නේ සහ උඹ කිව්වොත් "මම එන්නේ Business වැඩ වලට විතරයි, work කරන්නේ නෑ" කියලා, ගොඩක් විට 6 months වලට උඹේ passport එක චොප් කරනවා. Work Visa එකක් නම් ගොඩක් වෙලාවට Visa එකේ End Date එක ගහනවා.

හැබැයි උඹ Business visa එකකින් ගොඩ කාලයක් (මාස 2 කට වඩා) හිටියොත්, ඊළඟ පාර උඹ Visa ගනිද්දීත් US Embassy එක උඹට බාල්දියක් අදින්න ඉඩ තියෙනවා. Visa Reject නොවුනත් උඹට explain කරන්න කියයි ඇයි Business කියලා එච්චර කල් හිටියේ කියලා.

හැබැයි උම්බට එකට confidently උත්තර දෙන්න පුලුවන්නම් කිසිම ප්‍රශ්නයක් නෑ.

Apply කරන්න තියෙන්නේ කොහොමත් online තමා. මෙන්න ලින්ක් එක.

Documents ඔක්කොම scan කරලා upload කරන්න. Visa Fees ගෙවන්න තියෙන්නේ DFCC බැංකුවට. ඒ process අවශ්‍යනම් අහල කියන්නනම්.

අපේ අයියා ඔය ල**ට නිතර යනවා එනවා. ප්‍රශ්නයක් තියනවනම් අහන්න.

[QUOTE="NecroMonger, post: 23034908, member: 386269"] මචං Visa එකේ ගහන්නේ නෑ කොච්චර කල් ඉන්න පුළුවන් ද කියලා. උඹ US වල land කරපු වෙලාවට Immigration එකෙන් ඉන්න CBP (Customs & Border Protection ) පොර අහනවා උඹ එන්නේ ඇයි කියලා. උඹ Business Visa එකකින් නම් එන්නේ සහ උඹ කිව්වොත් "මම එන්නේ Business වැඩ වලට විතරයි, work කරන්නේ නෑ" කියලා, ගොඩක් විට 6 months වලට උඹේ passport එක චොප් කරනවා. Work Visa එකක් නම් ගොඩක් වෙලාවට Visa එකේ End Date එක ගහනවා. හැබැයි උඹ Business visa එකකින් ගොඩ කාලයක් (මාස 2 කට වඩා) හිටියොත්, ඊළඟ පාර උඹ Visa ගනිද්දීත් US Embassy එක උඹට බාල්දියක් අදින්න ඉඩ තියෙනවා. Visa Reject නොවුනත් උඹට explain කරන්න කියයි ඇයි Business කියලා එච්චර කල් හිටියේ කියලා. හැබැයි උම්බට එකට confidently උත්තර දෙන්න පුලුවන්නම් කිසිම ප්‍රශ්නයක් නෑ. Apply කරන්න තියෙන්නේ කොහොමත් online තමා. මෙන්න [URL="https://ceac.state.gov/genniv/"]ලින්ක්[/URL] එක. Documents ඔක්කොම scan කරලා upload කරන්න. Visa Fees ගෙවන්න තියෙන්නේ DFCC බැංකුවට. ඒ process අවශ්‍යනම් අහල කියන්නනම්. අපේ අයියා ඔය ල**ට නිතර යනවා එනවා. ප්‍රශ්නයක් තියනවනම් අහන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom