ශ්‍රී ලංකවේ ආර්තික අවපතනයට උදව්වක් විදියට අපි ලංකාව ප්‍රොමොට් කරන්න #visitsrilanka කියන එකත් මෙ එක්කම share කරමුද? විශේෂයෙන්ම VPN දාගෙන එහෙම කලොත් වෙන රටවලත් trending වෙයි. Creative පොස්ට් දැම්මොත් attention එක ගන්න පුලුවන්. මේ එක්කම ලංකාවත් ගොඩගන්න පුලුවන්.
VPN එක නොදා Protest එකට අදාල hashtag දාලා එක continue කරන ගමන් , VPN දාලා twitter වගේ ඒවාගේ #visitsrilanka hashtag එක promote කරන්න trend එකක් හැදුවොත් මොකද? එතකොට පිටරට අයගේ attraction එක එනවා. ඒවට හරියන posts හදලා දාන්නත් පුලුවන්නේ. Foreigners ලත් ලංකාව ට ගෙන්න ගත්තා කියන්නේ අපේ රටේ තව ප්‍රශ්න අඩුවෙනවානේ.
#visitsrilanka
#අපිටජය
Update
https://www.linkedin.com/feed/updat...date:(V2,urn:li:activity:6915965217831051264)

Last edited: