Vista & MS Office සිංහල_ස්ථාපනය

YasasSudaraka

Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    හප්පා පෝස්ට් එකට නං ගොඩක් ස්තුතියි මචං. හැබැයි ඉතින් මේ language pack එකේ සමහර සිංහල වචන දැක්කම නං දන්න කඩ්ඩ හොදයි කියල හිතෙනව. :D
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ගොඩක් වටින වැඩක් සහෝ
    සිංහලෙන් වැඩ කටයුතු කරන්න කැමති
    අයට ඉතා වටිනා තොරතුරක්
    ස්තුතියි අපි සමග බෙදාගත්තාට
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    එල එල විස්ට අයට වඩගත් වෙන ඩෙයක්
    මැක්සා වැඩක්
    රෙප් ඩෙන්න බැ ලු
    ස්ප්‍රෙඩ් කරන්න ලු

    ela ela...
    11.gif
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    me ela machan,,, ea kiyanne mage start menu okkoma sinhalata herenawada?

    Start menu eke thiyana application wala name sinhala wenne na, Eth computer eke language ekai MS office wala language ekai sinhala wenawa.. :D