Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vista & MS Office සිංහල_ස්ථාපනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Vista & MS Office සිංහල_ස්ථාපනය

පරිගණකයේ සිංහල ස්ථාපනයට උපදෙස්

වින්ඩෝස් විස්ටා, ඔෆිස් 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම් (LIP) සමඟ සිංහල-දෙමළ

ප්‍රධාන ක්‍රමවේද සංස්කාරකය (Input Method Editor) ස්ථාපනය කරගැනීම

=> බාගත කිරීම

වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට:

http://www.microsoft.com/srilanka/WindowsVistaInSinhala.aspx

මයික්‍රොwසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට:

http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx

වින්ඩෝස් විස්ටා, ඔෆිස් 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම් (LIP) සමඟ සිංහල-දෙමළ ප්‍රදාන ක්රර්මවේද සංස්කාරකය (Input Method Editor) ස්ථාපනය කරගැනීම.

ඔබේ පරිගණකය තුල සිංහල භාෂාව ඇසුරින් වැඩකටයුතු කර ගැනීමේ හැකියාව සක්රිරය කිරීම සඳහා සංයුක්ත තැටිය (CD) පරිගණකයට ඇතුල් කර VistaOffice_IME_LIP_Setup.exe ගොනුව ( file) මත දෙවරක් ක්ලික් කර වැඩසටහන ක්‍රි(යාත්මක කරවන්න.

(මෙහිදී විස්ටා පරිගණකයක දී “User Account Control” සංවාද කොටුවක් මගින් මෙම වැඩසටහන ක්‍රි(යාත්මක කරවීමට නැවත අවසර ඉල්ලීමක් කරනු ඇත. එහිදී “Allow” තෝරන්න.)

විස්ටා මෙහෙයුම් පද්ධතිය මත ඔෆිස් 2007 මෘදුකාංග ද ස්ථාපනය කර ඇති පරිගණකයේ, සිංහල ස්ථාපනයේ මූලික කාර්යයන් අවසන් වූ විට පහත දැක්වෙන ආකාරයේ තිරයක් ඔබට දැක ගත හැකියි.

මෙහි පළමු තේරීම මගින් ඔබ අවසර දෙනු ලබන්නේ ඔබේ විස්ටා මෙහෙයුම් පද්ධතියේ මුහුණත් සිංහල බසින් දැක්වීමට අවශ්‍යම වැඩසටහන වන “වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම” පරිගණකයට ස්ථාපනය කිරීමටය. මෙම ස්ථාපනයේදී සිංහල භාෂාවට අදාල ගොණු පරිගණකයට ඇතුලුවීම සිදුවන නමුත් අවශ්යන විටකදී මුලින් පැවති ඉංග්රීදසි මාධ්යාය වෙත මාරුවීමටද ඔබට හැකි වනු ඇත. මෙසේ භාෂා මාරු කිරීමේ පියවර පහත දී දක්වා තිබේ .

(මෙය ක්‍රියාත්මක වනුයේ වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සමඟ පමණක් වන අතර ඊට පෙර ගොඩනගා ඇති වින්ඩෝස් සංස්කරණයන් මෙම හැකියාවන් නොදක්වයි. )

දෙවන තේරීම මගින් ඔබ අවසර දෙනු ලබන්නේ මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලයේ (Word, Excel, PowerPoint, and Outlook සඳහා පමණි) වැඩසටහන් මුහුණත් සිංහල බසින් දැක්වීමට අවශ්‍යය වැඩසටහන වන “මයික්‍රොසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම” පරිගණකයට ස්ථාපනය කිරීමට ය. මෙහිදී ද සිංහල භාෂාවට අදාළ ගොනු පරිගණකයට ඇතුළු වීම සිදුවන නමුත් අවශ්‍ය විටකදී මුලින් පැවති ඉංග්රීණසි මාධ්‍යටය වෙත මාරුවීමටද ඔබට හැකි වනු ඇත.

(මෙය ක්‍රියාත්මක වනුයේ මයික්‍රො සොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග සමඟ පමණක් වන අතර ඊට පෙර ගොඩනගා ඇති ඔෆිස් සංස්කරණයන් මෙම හැකියාවන් නොදක්වයි. )

තෙවෙන තේරීම වන්නේ ඔබට සිංහල හෝ දෙමළ අකුරින් යතුරු ලියනය කිරීමට හැකියාව ලබා දීමයි. පළමු හෝ දෙවන තේරීම සිදු කරන ඔබට සිංහල බසින් යතුරුලියනය කිරීමේ හැකියාව අවශ්‍යය බවට ස්වයංක්රීණයව තෝරා දෙයි. ඔබට දෙමළ බසින් යතුරු ලියනය කිරීමට අවශ්‍යය නම් දෙමළ භාෂාවද මෙහිදී තෝරා ගත යුතුය.

මෙම තේරීම් අවසානයේ “OK” බොත්තම මත ක්ලික් කරන්න. එවිට පහත තිරය වෙත ඔබව රැගෙන යනු ඇත.

එම තිරයේ පහලින්ම ඇති කොටුව මත ක්ලික් කිරීමෙන් අදාළ කොන්දේසි සඳහා එකඟතාව පළ කොට “ඊළඟ” බොත්තම මත ක්ලික් කරන්න. ඉන්පසු මෙම ස්ථාපනය කිරීම අවසන් වන තුරු මඳක් රැඳී සිටින්න. ස්ථාපනය සම්පූර්ණ වූ පසු පහත පරිදි දැනුම් දීම සිදුවේ.

දැන් “OK” මත ක්ලික් කරන්න.

ඔබේ ස්ථාපනය අතරතුර දී, අදාළ භාෂාවන්ගෙන් යතුරු ලියන පහසුකම සැකසීම අවසන් වූ විට, පහත ආකාරයේ දැනුම් දීමක් ද ඔබ වෙත ලැබේ.

එහිදී ද OK මත ක්ලික් කර ඉදිරියට යන්න.

ඔබ විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම ස්ථාපනය කිරීම ඇරඹූ පසු ( එය තෝරා ඇත් නම් ) පහත ආකාරයේ තිරයත් ඔබට දැක ගත හැකි වේවි.

ඉහත තිරයෙන් “Next” ක්ලික් කර පහත තිරයේ දැක්වෙන පරිදි බලපත්රස ගිවිසුමට එකඟතාව පළ කරන්න.

යලිත් “Next” ක්ලික් කර, මීළඟට “Install” මත ක්ලික් කරන්න. මොහොතකින් පහත තිරය දිස් වන්නේ අදාල ස්ථාපනය අවසන් බව පැවසීමටයි.

විස්ටා මෙහෙයුම් පද්ධතියේ මුහුණත් සඳහා භාවිත වන භාෂාව වෙනස් කිරීම සඳහා “Change my display language to:” මත ක්ලික් කරන්න. ඉන් පසු “Log Off” බොත්තම ඔබන්න. නැවත ඔබ මෙහෙයුම් පද්ධතියට පිවිසි විට සිංහල බසින් දැක්වෙන මුහුණත් දැක ගත හැකි වේ.

මෙම ස්ථාපනය අවසන් වූ විට මයික්රොහසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග සිංහල මාධ්‍යaයෙන් දැක ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න.

ඔබේ පරිගණකයේ

“අරඹන්න (Start) ->

සියළු ක්ර ම ලේඛ (All Programmes) ->

Microsoft office ->

Microsoft office Tools ->

Microsoft Office 2007 Language Settings ” මගින් පහත තිරයට පිවිසෙන්න.

එක විටම මෙහෙයුම් පද්ධතියේ සහ ඔෆිස් මෘදුකාංගයේ භාෂාව මාරු කිරීමට “Set the Microsoft Office display language to match the windows display language” තෝරා, ඊට පහළින් ඇති භාෂා ලැයිස්තුවෙන් “සිංහල” තෝරා ගන්න.

දැන් තිරය පහත පරිදි ඔබට දිස් වේවි.

දැන් වින්ඩෝස් විස්ටා සහ ඔෆිස් 2007 මුහුනත්, මෙනු, උපදෙස් මෙන්ම විස්තරද ඔබේම සිංහල බසින් කියවා ගැනීමට ඔබට හැකිවී තිබිය යුතුයි.

[QUOTE="aragon, post: 7252995, member: 134516"] [b]Vista & MS Office සිංහල_ස්ථාපනය[/b] [CENTER][FONT=Arial][B][SIZE=3][U]පරිගණකයේ සිංහල ස්ථාපනයට උපදෙස් [/U] [/SIZE][/B][/FONT][B][SIZE=3][COLOR=Navy]වින්ඩෝස් විස්ටා, ඔෆිස් 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම් (LIP) සමඟ සිංහල-දෙමළ ප්‍රධාන ක්‍රමවේද සංස්කාරකය (Input Method Editor) ස්ථාපනය කරගැනීම[/COLOR][/SIZE][/B][INDENT][INDENT][INDENT][INDENT][LEFT][COLOR=Red][FONT=Arial][B][SIZE=3]=> [/SIZE][/B][/FONT][U][FONT=Arial][B][SIZE=3]බාගත කිරීම[/SIZE][/B][/FONT][/U][/COLOR] [FONT=Arial][B][SIZE=3] [U]වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට: [/U][/SIZE][/B][/FONT] [FONT=Arial][B][SIZE=3] [URL]http://www.microsoft.com/srilanka/WindowsVistaInSinhala.aspx[/URL][/SIZE][/B][/FONT] [FONT=Arial][B][SIZE=3] [U]මයික්‍රොwසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම බාගත කිරීමට:[/U][/SIZE][/B][/FONT] [FONT=Arial][B][SIZE=3] [URL]http://www.microsoft.com/srilanka/Office2007InSinhala.aspx[/URL] [/SIZE][/B][/FONT] [/LEFT] [/INDENT][/INDENT][/INDENT][/INDENT][FONT=Arial][B][SIZE=3] වින්ඩෝස් විස්ටා, ඔෆිස් 2007 භාෂා අතුරු මුහුණත් ඇසුරුම් (LIP) සමඟ සිංහල-දෙමළ ප්‍රදාන ක්රර්මවේද සංස්කාරකය (Input Method Editor) ස්ථාපනය කරගැනීම.[/SIZE][SIZE=3] ඔබේ පරිගණකය තුල සිංහල භාෂාව ඇසුරින් වැඩකටයුතු කර ගැනීමේ හැකියාව සක්රිරය කිරීම සඳහා සංයුක්ත තැටිය (CD) පරිගණකයට ඇතුල් කර VistaOffice_IME_LIP_Setup.exe ගොනුව ( file) මත දෙවරක් ක්ලික් කර වැඩසටහන ක්‍රි(යාත්මක කරවන්න. [/SIZE][SIZE=3] (මෙහිදී විස්ටා පරිගණකයක දී “User Account Control” සංවාද කොටුවක් මගින් මෙම වැඩසටහන ක්‍රි(යාත්මක කරවීමට නැවත අවසර ඉල්ලීමක් කරනු ඇත. එහිදී “Allow” තෝරන්න.) විස්ටා මෙහෙයුම් පද්ධතිය මත ඔෆිස් 2007 මෘදුකාංග ද ස්ථාපනය කර ඇති පරිගණකයේ, සිංහල ස්ථාපනයේ මූලික කාර්යයන් අවසන් වූ විට පහත දැක්වෙන ආකාරයේ තිරයක් ඔබට දැක ගත හැකියි. [/SIZE][SIZE=3] [IMG]http://img177.imageshack.us/img177/2341/installationguide1.jpg[/IMG][/SIZE][SIZE=3] මෙහි පළමු තේරීම මගින් ඔබ අවසර දෙනු ලබන්නේ ඔබේ විස්ටා මෙහෙයුම් පද්ධතියේ මුහුණත් සිංහල බසින් දැක්වීමට අවශ්‍යම වැඩසටහන වන “වින්ඩෝස් විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම” පරිගණකයට ස්ථාපනය කිරීමටය. මෙම ස්ථාපනයේදී සිංහල භාෂාවට අදාල ගොණු පරිගණකයට ඇතුලුවීම සිදුවන නමුත් අවශ්යන විටකදී මුලින් පැවති ඉංග්රීදසි මාධ්යාය වෙත මාරුවීමටද ඔබට හැකි වනු ඇත. මෙසේ භාෂා මාරු කිරීමේ පියවර පහත දී දක්වා තිබේ . [/SIZE][SIZE=3] (මෙය ක්‍රියාත්මක වනුයේ වින්ඩෝස් විස්ටා මෙහෙයුම් පද්ධතිය සමඟ පමණක් වන අතර ඊට පෙර ගොඩනගා ඇති වින්ඩෝස් සංස්කරණයන් මෙම හැකියාවන් නොදක්වයි. ) දෙවන තේරීම මගින් ඔබ අවසර දෙනු ලබන්නේ මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග කට්ටලයේ (Word, Excel, PowerPoint, and Outlook සඳහා පමණි) වැඩසටහන් මුහුණත් සිංහල බසින් දැක්වීමට අවශ්‍යය වැඩසටහන වන “මයික්‍රොසොෆ්ට් ඔෆිස් භාෂා අතුරු මුහුණත් ඇසුරුම” පරිගණකයට ස්ථාපනය කිරීමට ය. මෙහිදී ද සිංහල භාෂාවට අදාළ ගොනු පරිගණකයට ඇතුළු වීම සිදුවන නමුත් අවශ්‍ය විටකදී මුලින් පැවති ඉංග්රීණසි මාධ්‍යටය වෙත මාරුවීමටද ඔබට හැකි වනු ඇත. [/SIZE][SIZE=3] (මෙය ක්‍රියාත්මක වනුයේ මයික්‍රො සොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග සමඟ පමණක් වන අතර ඊට පෙර ගොඩනගා ඇති ඔෆිස් සංස්කරණයන් මෙම හැකියාවන් නොදක්වයි. ) තෙවෙන තේරීම වන්නේ ඔබට සිංහල හෝ දෙමළ අකුරින් යතුරු ලියනය කිරීමට හැකියාව ලබා දීමයි. පළමු හෝ දෙවන තේරීම සිදු කරන ඔබට සිංහල බසින් යතුරුලියනය කිරීමේ හැකියාව අවශ්‍යය බවට ස්වයංක්රීණයව තෝරා දෙයි. ඔබට දෙමළ බසින් යතුරු ලියනය කිරීමට අවශ්‍යය නම් දෙමළ භාෂාවද මෙහිදී තෝරා ගත යුතුය. [/SIZE][SIZE=3] මෙම තේරීම් අවසානයේ “OK” බොත්තම මත ක්ලික් කරන්න. එවිට පහත තිරය වෙත ඔබව රැගෙන යනු ඇත. [IMG]http://img94.imageshack.us/img94/4563/installationguide2.jpg[/IMG][/SIZE][SIZE=3] එම තිරයේ පහලින්ම ඇති කොටුව මත ක්ලික් කිරීමෙන් අදාළ කොන්දේසි සඳහා එකඟතාව පළ කොට “ඊළඟ” බොත්තම මත ක්ලික් කරන්න. ඉන්පසු මෙම ස්ථාපනය කිරීම අවසන් වන තුරු මඳක් රැඳී සිටින්න. ස්ථාපනය සම්පූර්ණ වූ පසු පහත පරිදි දැනුම් දීම සිදුවේ. [/SIZE][SIZE=3] [IMG]http://img441.imageshack.us/img441/786/installationguide3.jpg[/IMG][/SIZE][SIZE=3] දැන් “OK” මත ක්ලික් කරන්න. [/SIZE][SIZE=3] ඔබේ ස්ථාපනය අතරතුර දී, අදාළ භාෂාවන්ගෙන් යතුරු ලියන පහසුකම සැකසීම අවසන් වූ විට, පහත ආකාරයේ දැනුම් දීමක් ද ඔබ වෙත ලැබේ. [/SIZE][SIZE=3] [IMG]http://img51.imageshack.us/img51/3583/installationguide4.jpg[/IMG][/SIZE][SIZE=3] එහිදී ද OK මත ක්ලික් කර ඉදිරියට යන්න. [/SIZE][SIZE=3] ඔබ විස්ටා සිංහල භාෂා අතුරු මුහුණත් ඇසුරුම ස්ථාපනය කිරීම ඇරඹූ පසු ( එය තෝරා ඇත් නම් ) පහත ආකාරයේ තිරයත් ඔබට දැක ගත හැකි වේවි. [/SIZE][SIZE=3] [IMG]http://img442.imageshack.us/img442/1966/installationguide5.jpg[/IMG][/SIZE][SIZE=3] ඉහත තිරයෙන් “Next” ක්ලික් කර පහත තිරයේ දැක්වෙන පරිදි බලපත්රස ගිවිසුමට එකඟතාව පළ කරන්න. [/SIZE][SIZE=3] [IMG]http://img97.imageshack.us/img97/7797/installationguide6.jpg[/IMG][/SIZE][SIZE=3] යලිත් “Next” ක්ලික් කර, මීළඟට “Install” මත ක්ලික් කරන්න. මොහොතකින් පහත තිරය දිස් වන්නේ අදාල ස්ථාපනය අවසන් බව පැවසීමටයි. [/SIZE][SIZE=3] [IMG]http://img690.imageshack.us/img690/1084/installationguide7.jpg[/IMG][/SIZE][SIZE=3] විස්ටා මෙහෙයුම් පද්ධතියේ මුහුණත් සඳහා භාවිත වන භාෂාව වෙනස් කිරීම සඳහා “Change my display language to:” මත ක්ලික් කරන්න. ඉන් පසු “Log Off” බොත්තම ඔබන්න. නැවත ඔබ මෙහෙයුම් පද්ධතියට පිවිසි විට සිංහල බසින් දැක්වෙන මුහුණත් දැක ගත හැකි වේ.[/SIZE][SIZE=3] මෙම ස්ථාපනය අවසන් වූ විට මයික්රොහසොෆ්ට් ඔෆිස් 2007 මෘදුකාංග සිංහල මාධ්‍යaයෙන් දැක ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න. [/SIZE][SIZE=3] ඔබේ පරිගණකයේ [/SIZE][SIZE=3] [/SIZE][/B][/FONT][INDENT][INDENT][INDENT][INDENT][INDENT][INDENT][INDENT][INDENT][INDENT][LEFT][FONT=Arial][B][SIZE=3] “අරඹන්න (Start) -> [/SIZE][/B] [B][SIZE=3] සියළු ක්ර ම ලේඛ (All Programmes) -> [/SIZE][/B][/FONT] [FONT=Arial] [B][SIZE=3] Microsoft office -> [/SIZE][/B][/FONT] [FONT=Arial] [B][SIZE=3] Microsoft office Tools -> [/SIZE][/B][/FONT] [FONT=Arial] [B][SIZE=3] Microsoft Office 2007 Language Settings ” මගින් පහත තිරයට පිවිසෙන්න. [/SIZE][/B][/FONT] [FONT=Arial] [/FONT] [/LEFT] [/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT][FONT=Arial][B][SIZE=3] [IMG]http://img526.imageshack.us/img526/8127/installationguide8.jpg[/IMG][/SIZE][SIZE=3] එක විටම මෙහෙයුම් පද්ධතියේ සහ ඔෆිස් මෘදුකාංගයේ භාෂාව මාරු කිරීමට “Set the Microsoft Office display language to match the windows display language” තෝරා, ඊට පහළින් ඇති භාෂා ලැයිස්තුවෙන් “සිංහල” තෝරා ගන්න. [/SIZE][SIZE=3] දැන් තිරය පහත පරිදි ඔබට දිස් වේවි. [/SIZE][SIZE=3] [IMG]http://img683.imageshack.us/img683/6206/installationguide9.jpg[/IMG][/SIZE][SIZE=3] දැන් වින්ඩෝස් විස්ටා සහ ඔෆිස් 2007 මුහුනත්, මෙනු, උපදෙස් මෙන්ම විස්තරද ඔබේම සිංහල බසින් කියවා ගැනීමට ඔබට හැකිවී තිබිය යුතුයි. [/SIZE][/B][/FONT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom