Visual Student 2019 Community Edition

async0r

Junior member
  • Feb 23, 2024
    57
    31
    18

    Visual Studio 2019 Community Edition​

    installer eka thiyanwada kawru hari gaawa :)

    title eka waraduna :(
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    686
    371
    63
    Community edition / developer edition download karala Web application ekak haduwa kiyamuko...

    Release ekak dala iis ekaka host karala use karanna barida.. (commercial wadakara)
    Restrictions thiyenawada?
     
    • Like
    Reactions: async0r

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    16,978
    26,401
    113
    Kandy
    Microsoft site ekata gihin f12 obala mobile view ekata dagattama windows os ehema iso file eka download kalaki meketh ehema puluwan ati
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ekane...
    man hithuwe out of service rare version ekak illanawa kiyala :oo:

    කිව්වොත් ලොකු එකට කුහක කමට කියලා හිතනවා. මේකෙ එදිනෙදා වැටෙන ත්‍රෙඩ් දැක්කාම විකාරයි. Database connection එක හදාගන්න බෑ මුන්ට video එකක් බලලා. උඩින් පාත් වෙනකන් බලන් ඉන්නෙ සේරම
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    686
    371
    63
    කිව්වොත් ලොකු එකට කුහක කමට කියලා හිතනවා. මේකෙ එදිනෙදා වැටෙන ත්‍රෙඩ් දැක්කාම විකාරයි. Database connection එක හදාගන්න බෑ මුන්ට video එකක් බලලා. උඩින් පාත් වෙනකන් බලන් ඉන්නෙ සේරම
    Video balana ekedith question ahanakotath sidda wenne ekama deyak.. anunge matha depend wela prashna ahala therum ganeemak... ehema nathuwa 100% thamunma experiment karala karanawa newei ne..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    Video balana ekedith question ahanakotath sidda wenne ekama deyak.. anunge matha depend wela prashna ahala therum ganeemak... ehema nathuwa 100% thamunma experiment karala karanawa newei ne..

    එහෙනම් කොහෙන්වත් ඉගෙන නොගෙන ඉන්න වෙන්නෙ 😄