visual studio පාවිච්චි කරන උන් :dull:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
visual studio පාවිච්චි කරන උන් :dull:

ඉන්නවනං උදව්වක් ඕනෙ සිඞ්හලු :dull: :dull:
visual studio වල // /**/ දාල ටයිප් කල්ල කමෙන්ට්ස් දානව හැරෙන්න බැරිද බං අපිට කමෙන්ට් එක දාන්න ඕනෙ තැනට ඊතලයක් ගහල පේන්ට් වල වගේ පැන්සලක් අරං අහකිං කමෙන්ට් එක ලියන්න ? :dull: :dull:
built in නම් එහෙම එකක් එන්නැතුව ඇති ඒත් එහෙම නැත්තං ප්ලගින් එකක් වගේ එකක් දාලවත් එහෙම කරන්න පුළුවන්ද ? :dull: :dull:
එහෙම කරන්න පුළුවන් ප්ලගින් එහෙම දන්න මොනවත් තියෙනවද :dull: :dull:
 
  • Like
Reactions: kellsupun

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පුලුවන් කඩේට ගිහින් වයිට්බොර්ඩ් මාර්කර්පෙන් එකක් අරගෙනහ් ස්ක්‍රින් එකේ ඉතල බැරිනම් මල්ටි බැරල් හරි ඇදගනින්
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පුලුවන් කඩේට ගිහින් වයිට්බොර්ඩ් මාර්කර්පෙන් එකක් අරගෙනහ් ස්ක්‍රින් එකේ ඉතල බැරිනම් මල්ටි බැරල් හරි ඇදගනින්

    ඕං බලහං සමාජය පිරිහිලා තියෙන හැටි :sorry: :sorry:
    එහෙං ලමයින්ව මරණව :sorry: :sorry:
    මෙහෙං උදව්වක් ඉල්ලුවාම මල්ටි බැරල් අඳින්නලු :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේහ් විහිළු නෙමේ සිඞ්හලු සිරාවටම එහෙම කරන්න පුළුවන් උඹල දන්න මොකවත් මෙව්ව එකක් නැද්ද :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    UML diagram gahanne ekatai ban
    coding valadi ova karanne na

    හරි බං මට ඕනෙ දිග කෝඩ් එකක් කියෝගෙන යද්දි අන්තිමට කියවපු තැන මතක තියාගන්න, මේකෙ කරන්න ඕනෙ වෙනස් කම් ලියල තියන්න වගේ.. :dull: :dull:
    කමෙන්ට් දැනටමත් තියෙන නිසා තවත් කමෙන්ට් ලිව්වට හයිලයිට් වෙලා පේන්නෑ හොය හොය යන්න ඕනෙ ඒ නිසා වෙනස් විදිහකට මාක් කල්ල තියන්නයි හොයන්නෙ :sorry: :sorry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේහ් විහිළු නෙමේ සිඞ්හලු සිරාවටම එහෙම කරන්න පුළුවන් උඹල දන්න මොකවත් මෙව්ව එකක් නැද්ද :sorry: :sorry:
    කිසිම අයි.ඩි.ඊ එකකටහ් එහෙම එකක් නම් දැකලාහ් නැහ් කුකුලොහ් ... උබවත් සජෙස්ට් කරපන් මික්රොසොෆ්ට් එකකටහ්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Bookmark karapan

    0d8ac9e397e900a5fa50649c3133c536.png
    ඔය බුක්මාර්ක් ද කුකුලොහ් ? බ්‍රෙක්පොයින්ට් නේ :dull: කොඩ් එක එක්සිකියුට් වෙද්දි බ්‍රෙක් වෙනවාහ් ඔතනින්
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔය බුක්මාර්ක් ද කුකුලොහ් ? බ්‍රෙක්පොයින්ට් නේ :dull: කොඩ් එක එක්සිකියුට් වෙද්දි බ්‍රෙක් වෙනවාහ් ඔතනින්

    adow ow neh, bookmark karanne kohomada ban, amathakai :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය බුක්මාර්ක් ද කුකුලොහ් ? බ්‍රෙක්පොයින්ට් නේ :dull: කොඩ් එක එක්සිකියුට් වෙද්දි බ්‍රෙක් වෙනවාහ් ඔතනින්

    ජබුඃ :baffled: :baffled:
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18

    හරි බං මට ඕනෙ දිග කෝඩ් එකක් කියෝගෙන යද්දි අන්තිමට කියවපු තැන මතක තියාගන්න, මේකෙ කරන්න ඕනෙ වෙනස් කම් ලියල තියන්න වගේ.. :dull: :dull:
    කමෙන්ට් දැනටමත් තියෙන නිසා තවත් කමෙන්ට් ලිව්වට හයිලයිට් වෙලා පේන්නෑ හොය හොය යන්න ඕනෙ ඒ නිසා වෙනස් විදිහකට මාක් කල්ල තියන්නයි හොයන්නෙ :sorry: :sorry:

    ToDo tags use karanne oya wedeta. Eekath normal comment ekakma thamai. But you can search all ToDo tags later easily.
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    පුලුවන් කඩේට ගිහින් වයිට්බොර්ඩ් මාර්කර්පෙන් එකක් අරගෙනහ් ස්ක්‍රින් එකේ ඉතල බැරිනම් මල්ටි බැරල් හරි ඇදගනින්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: