visual studio බාන්න තැනක් කියන්න.

udayaduminda

Junior member
  • Feb 10, 2017
    41
    12
    8
    visual studio බාන්න තැනක් කියන්න.

    මට visual studio 2019 හෝ 2017 බාගන්න ලිංකුවක් දෙන්න පුළුවන්ද?
    මම සියනෑ කෝරලේ. බාපු කෙනෙක් ඉන්නවා නම් කොපියක් ගහගන්න තිබුනත් ඇති.

    ඔකට පරිගනකයේ කොපමණ ඉඩක් යනවද?

    මේ උදව්ව කරන කෙනාට අල්ලාගේ පිහිට ලැබේවා!
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    if you are a developer and visual studio is your primary integrated development interface, it doesn't matter how much space it takes.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මට visual studio 2019 හෝ 2017 බාගන්න ලිංකුවක් දෙන්න පුළුවන්ද?
    මම සියනෑ කෝරලේ. බාපු කෙනෙක් ඉන්නවා නම් කොපියක් ගහගන්න තිබුනත් ඇති.

    ඔකට පරිගනකයේ කොපමණ ඉඩක් යනවද?

    මේ උදව්ව කරන කෙනාට අල්ලාගේ පිහිට ලැබේවා!

    community version eka free ne enne. microsoft site ekema thiyenawa download karaganna.
    ASP.NET adn web development eka witharak install karanna 4.5GB withara yanawa mathaka widihata. 1.6GB withara download wenawa
     
    Last edited:

    udayaduminda

    Junior member
  • Feb 10, 2017
    41
    12
    8
    මට අගක් මුලක් තේරෙන්නේ නෑ.

    ගිගා බයිට් 20ක් විතර යනවා කියනවානේ.

    iso එකක් හැටියට බාපු කෙනෙක් ඉන්නවනම් කියන්න

    අල්ලාගේ පිහිටයි!
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මට අගක් මුලක් තේරෙන්නේ නෑ.

    ගිගා බයිට් 20ක් විතර යනවා කියනවානේ.

    iso එකක් හැටියට බාපු කෙනෙක් ඉන්නවනම් කියන්න

    අල්ලාගේ පිහිටයි!

    MN Ada udeth bewa 1.5gb wtra giye :eek:
    Uba koheda?
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මට අගක් මුලක් තේරෙන්නේ නෑ.

    ගිගා බයිට් 20ක් විතර යනවා කියනවානේ.

    iso එකක් හැටියට බාපු කෙනෙක් ඉන්නවනම් කියන්න

    අල්ලාගේ පිහිටයි!

    future programmers... :rolleyes:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මට අගක් මුලක් තේරෙන්නේ නෑ.

    ගිගා බයිට් 20ක් විතර යනවා කියනවානේ.

    iso එකක් හැටියට බාපු කෙනෙක් ඉන්නවනම් කියන්න

    අල්ලාගේ පිහිටයි!

    20G yanawa uba hama module ekama download karanna giyoth.
    ubata oni eka witharak install karaganin bn. ethkota ochchara yanne na. ubata iso ekamanan oni thibboth dannan link eka
     
    Last edited:

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    මට අගක් මුලක් තේරෙන්නේ නෑ.

    ගිගා බයිට් 20ක් විතර යනවා කියනවානේ.

    iso එකක් හැටියට බාපු කෙනෙක් ඉන්නවනම් කියන්න

    අල්ලාගේ පිහිටයි!

    VS 2019 would take about 16gb minimum if you try to download an ISO. actually there are no official ISO for VS 2019.

    but you can download VS 2017 community edition ISO, which is around 4.5gb

    best thing is get VS 2019 community edition with the modules you want.
     
    udayaduminda

    Junior member
  • Feb 10, 2017
    41
    12
    8
    VS 2019 would take about 16gb minimum if you try to download an ISO. actually there are no official ISO for VS 2019.

    but you can download VS 2017 community edition ISO, which is around 4.5gb

    best thing is get VS 2019 community edition with the modules you want.

    මට විශුවල් බේසික් 2019 සම්පූර්ණයෙන්ම ඉන්ස්ටෝල් කරගත්තොත් ඇති.
    එක්කට ලිංකුවක් දියන්කෝ.

    ශිව ලිංගයේ පිහිටයි!
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    VS 2019 would take about 16gb minimum if you try to download an ISO. actually there are no official ISO for VS 2019.

    but you can download VS 2017 community edition ISO, which is around 4.5gb

    best thing is get VS 2019 community edition with the modules you want.

    macho mata kiyahan meken software ekak hadala apita katahari wikunanna puluwanda
     
    • Like
    • Dislike
    Reactions: ryandok and jcj