Visual Studio on Linux

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    පිස්සුද බන් උබට. Windows වල run වෙද්දීත් bugs අරව මේවා තියෙනවා.
    Visual studio
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    රන් කරගන්න නම් පුලුවන් වෙයි මොනවා හරි ජිල්මාට් එකක් දාල ඒත් වැඩක් නම් කරගන්න වෙන්නෙ නැහැ
    Download_Now කියලා තියනවා වගේ වින්ඩෝස් වලත් සමහර වෙලාවට අවුල් තියනවා අනෙක හෙනට රිසෝස් ගන්නවා
    VM එකක දාන්න පුලුවන් එතකොට නම් ඇත්තටම රන් වෙන්නෙ වින්ඩෝස් උඩ හැබැයි පර්ෆෝමන්ස් අඩුයි කරන්නෙ ටිකක් ලොකු ප්‍රොජෙක්ට් එකක් නම් නිතර හිරවෙන්න බලාවි
    මම parallels desktop දාල MacOS ඒකේ එකේ වැඩ කරලා තියනවා පොඩි වැඩ වලට නම් Ok හැබැයි ලොකු වැඩක් කරන්න ගියාම හිරවෙන ගතියක් තියනවා
    Wine වගේ ඒවා නම් හිතන්නවත් එපා
    ලිනකස් නම් තියෙන්නෙ වින්ඩෝස් ඩුවල් බූට් කරන එක මහ දෙයක් නෙමෙයි නේ, ඕක ලිනක්ස් වල රන් කරනවට වඩා වින්ඩෝස් වලට දාගෙන කරන වැඩක් කරගත්තා නම් හරි නැත්නම් ඕක ලිනක්ස් වලට දාගෙන කම්පියුටරේ අවුල් හදන එක තමයි කරන්න වෙන්නෙ වැඩේ කරනවට වඩා

    Alrternatives විදියට මේවා කරන්න පුලුවන්

    .Net Core එහෙම වගේ නම් කරන්නෙ Visual Studio ඕන නැහැ දැන් ලිනක්ස් වලට SDK එක තියනවා ඒක දාල Visual Studio Code වලට ප්ලගින් එක දාල කරන්නත් පුලුවන් ඒත් Visual Studio එකයි VS Code එකයි කම්පෙයා කරන්න තියා හිතන්නවත් බැහැ

    Mono Develop තියනවා ඒකෙන් නම් ගොඩක් දේවල් කරන්න පුලුවන් කියලා කියනවා ඒත් Visual Studio වගේ ප්ලගින් එහෙම නැහැ ඒ තරම් ෆීචර්ස් එහෙම නැහැ දගලලා දගලලා තමයි කරගන්න වෙන්නෙ

    හොදම දේ තමයි වින්ඩෝස් දාල Visual Studio දාගන්න එක
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පිස්සුද බන් උබට. Windows වල run වෙද්දීත් bugs අරව මේවා තියෙනවා.
    Visual studio

    වැඩ කරද්දී බග්ස් එන එක පැත්තකින් තියපන්. VS Community Edition 2017 ඉන්ස්ටෝල් කරන්න ගිහිල්ල එපා වෙලා මගදී නවත්තල දැම්ම. OS
    එක දාන්න වත් එච්චර කට්ටක් කෑවෙ නෑ යකෝ. :angry::angry:
     
    Last edited:
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    Ane bola nikan boru geek wenna yanna epa Linux dagena... Windows salli deelama ganin.

    99% eun Linux dagena daha duk windinawa GEEK wenna hithagena :no::no::no:

    Linux asama nam virtual machine dagena Terminal commands, shell programming owa mewa igenaganin. :yes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    වැඩ කරද්දී බග්ස් එන එක පැත්තකින් තියපන්. VS Community Edition 2017 ඉන්ස්ටෝල් කරන්න ගිහිල්ල එපා වෙලා මගදී නවත්තල දැම්ම. OS
    එක දාන්න වත් එච්චර කට්ටක් කෑවෙ නෑ යකෝ. :angry::angry:

    Pala do yanna dan awrudu 17k Visual Studio use karanawa.. Ekama eka bug ekak awilla nehe.
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Pala do yanna dan awrudu 17k Visual Studio use karanawa.. Ekama eka bug ekak awilla nehe.

    පරණ එඩිෂන් වල අවුලක් නෑ බන්. 2017 වල තියෙන්නෙ ඔන්ලයින් ඉන්ස්ටෝලර් එකක්. 4 GB විතර ඩවුන්ලෝඩ් වෙනව පට්ට වෙලාවක් යනව ඉන්ස්ටෝල් වෙන්න.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth

    පරණ එඩිෂන් වල අවුලක් නෑ බන්. 2017 වල තියෙන්නෙ ඔන්ලයින් ඉන්ස්ටෝලර් එකක්. 4 GB විතර ඩවුන්ලෝඩ් වෙනව පට්ට වෙලාවක් යනව ඉන්ස්ටෝල් වෙන්න.

    Hehe ekath ehemada... Eclipse eke eka parak error ekak awa "Error, error in showing error message" :rolleyes: