Vitamin b12 test karaganda puluwan kohenda

Freereload

Well-known member
  • Feb 13, 2019
    768
    306
    63
    Keeyak yanawawada..awurudu 15 withara vegan kema witharai kawe.. b12 natthatama nathuwa athi dan ..test nokara b12 injection gatthoth awul yaida..side effect thiyenawada b12 injection wala..supplement gatthoth masa ganak ganda wenawa daily..
     
    Last edited:
    • Haha
    Reactions: Besamaayam

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,591
    1
    15,269
    113
    Keeyak yanawawada..awurudu 15 withara vegan kema witharai kawe.. b12 natthatama nathuwa athi dan ..test nokara b12 injection gatthoth awul yaida..side effect thiyenawada b12 injection wala..supplement gatthoth masa ganak ganda wenawa daily..

    District hospital වලින් free කරනවා. අඩු ගාණෙ බිත්තර හෝ මාළු ජාතියක්වත් කාපන් මී හරක් වැඩ නොකර.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,395
    22,893
    113
    B12 hariyatama test karanna ba kiyanawa. Oya B12 test ekanan ona lab ekaka thiyenawa mn hitanne.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,975
    6,886
    113
    Nawala
    Keeyak yanawawada..awurudu 15 withara vegan kema witharai kawe.. b12 natthatama nathuwa athi dan ..test nokara b12 injection gatthoth awul yaida..side effect thiyenawada b12 injection wala..supplement gatthoth masa ganak ganda wenawa daily..
    Test කර කරා , හිත හිතා ඉන්න දෙයක් නෑ Neurobion Tab ගනින් දවසට 1 , මාසයක් කෑමත් එක්ක . Vitamin B කියන්නේ වතුරේ දියවෙන විටමින් එකක් හින්දා වැඩිවුනත් අනතුරක් නෑ. මුත්‍රා එක්ක වැඩි ප්‍රමාණය පිටවෙනවා . කම්මැලිකම , ගෝ එකක් නැති කම වගේම මනසට දැනෙන විඩාව/ආතතිය , මේකෙන් අඩුවෙනවා . මාසෙකට පස්සේ high quality multivitamin එකක් ( wellmn වගේ ) තව මාසයක් ගනින්. මේ දෙකෙන්ම ඇගට හානියක් වෙන්නේ නෑ. ලොකු වෙනසක් දැනෙයි
     
    • Like
    Reactions: chinmak

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,059
    786
    113
    ChatGPT
    How do vegetarian live as long or some studies say even more when vitamin b12 is not avaiable in typical vegetarian foods?

    Short answer: most long-living vegetarians are not actually B12-deficient, even though B12 isn’t naturally abundant in plant foods.

    Why many vegetarians are not B12 deficient in real life

    A. Fortified foods (the biggest reason)

    In modern societies, many vegetarians consume B12 from:
    • Fortified breakfast cereals
    • Fortified plant milks (soy, almond, oat)
    • Nutritional yeast (fortified)
    • Meat substitutes (often fortified)
    Even small daily intakes are enough because:
    • Adults need only ~2.4 µg/day
    • The liver stores years’ worth of B12
    So someone may appear “dietarily vegetarian” but biochemically sufficient.

    Dairy and eggs (for lacto-ovo vegetarians)​

    Many “vegetarians” are not vegan.
    B12 sources include:
    • Milk, yogurt, cheese
    • Eggs (less, but still some)
    These can provide enough B12 to prevent deficiency, especially combined with fortified foods.

    D. Long body storage of B12​

    The body stores 2–5 mg of B12, mainly in the liver.
    • Daily loss is tiny (~0.1%)
    • Deficiency can take 3–10 years to appear
    • People who switch to vegetarianism later in life may never reach deficiency
    This means:

    Some people live long lives without dietary B12 intake for years — because they’re living off past reserves.
     
    • Like
    Reactions: Freereload

    Freereload

    Well-known member
  • Feb 13, 2019
    768
    306
    63
    District hospital වලින් free කරනවා. අඩු ගාණෙ බිත්තර හෝ මාළු ජාතියක්වත් කාපන් මී හරක් වැඩ නොකර.
    Bitthara lagaka idan kanawa,poddai eggs wala thiyenne eth..4k wath kanda wenawa daily requirement ekata..cholesterol enda puluhan eken..
    Test කර කරා , හිත හිතා ඉන්න දෙයක් නෑ Neurobion Tab ගනින් දවසට 1 , මාසයක් කෑමත් එක්ක . Vitamin B කියන්නේ වතුරේ දියවෙන විටමින් එකක් හින්දා වැඩිවුනත් අනතුරක් නෑ. මුත්‍රා එක්ක වැඩි ප්‍රමාණය පිටවෙනවා . කම්මැලිකම , ගෝ එකක් නැති කම වගේම මනසට දැනෙන විඩාව/ආතතිය , මේකෙන් අඩුවෙනවා . මාසෙකට පස්සේ high quality multivitamin එකක් ( wellmn වගේ ) තව මාසයක් ගනින්. මේ දෙකෙන්ම ඇගට හානියක් වෙන්නේ නෑ. ලොකු වෙනසක් දැනෙයි
    Fit ekak,go ekak nathi gathiya thiyenawa..maximum dawasata b12 absorb wenne 15 micro grams..storage full wenda oya gana 200 days wath ganda ona,eka 4,5 years wage thiyenawa..ekai man injection ganda baluwe..dose 3, 4ine eka
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,766
    15,294
    113
    New Zealand
    Keeyak yanawawada..awurudu 15 withara vegan kema witharai kawe.. b12 natthatama nathuwa athi dan ..test nokara b12 injection gatthoth awul yaida..side effect thiyenawada b12 injection wala..supplement gatthoth masa ganak ganda wenawa daily..
    ඇයි බන් උබලා වීගන් වෙන්නේ? හේතුව මොකක්ද? වෙජි නම් කමක් නෑ. හැබැයි සිම්හලුන්ට නම් වෙජි වෙන එක මම නම් අනුමත කරන්නෙ නෑ. වෙජි වෙනවා නම් දෙමළ වෙජිටේරියන් උන් වගේ හොදට කන්න ඕනි. උන් කන කෑම, හොදි ජාති, කැද ජාති උබලා දැකලා ඇතිනේ. ඒ වගේ කෑමක් කනකොට වෙජි කෙනෙක් උනාට අවුලක් නෑ. අපේ සිම්හලුන් වෙජි වෙනවා කියලා බත් , පරිප්පු, මැල්ලුම් ගිල ගිල ඉන්නවා. දෙමල උන් වගේ පෝෂණයක් ලැබෙන දෙයක් කන්නෙත් නෑ. අන්තිමට ලෙඩ වාට්ටුවක් වෙලා නතරවෙන්නෙ.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,568
    2,302
    113
    43
    Wakanda
    District hospital වලින් free කරනවා. අඩු ගාණෙ බිත්තර හෝ මාළු ජාතියක්වත් කාපන් මී හරක් වැඩ නොකර.
    ඕක කහොමද ප්රී කරන්නෙ හොස්පිටල්වල.