Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
Vitamin D 08.06 ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Vitamin deficiency ekak තියෙනකොට ඒක අනිත් පැත්ත හරවන්න මුලින් ලොකු dose එකක් දෙනව.

60,000 IU daily for 05 days, then 5,000 IU daily for 03 months.

VITAMIN D (25 HYDROXY) Test

Cardiologist කෙනෙක්ටම පෙන්නුව, ලේසි. අනික අපේ අම්මව පෙන්නන යන්නෙත් මිනිහා ගාවටමයි.

මුලින්ම තිබ්බෙ හෙන මූසල කම්මැලි කමක්, පස්සෙ ටික ටික ඇග පත අමාරු., වැඩකට ෆෝකස් කරගන්න බැරි ප්‍රශ්න, ස්කින් කේස් එහෙම ආව. දැන් ඒ ප්‍රශ්න ඔක්කොම හරි.

[ATTACH=full]264591[/ATTACH]

වෙන මුකුත් ගන්න එපා, K27 තියෙන මේකම ගන්න කිව්ව.

කවුරුවත් කියන පලියට නිකන්ම විටමින් ගන්න එපා, ටෙස්ට් එකක් කරල reports, doctor කෙනෙක්ට පෙන්නල ඊලග ස්ටෙප් වලට යන්න.

ඔෆිස් එකේ මෙඩිකල් චෙකප් එකක් තිබිල තමයි බැලුවෙ කොලෙස්ට්‍රොල්. ඒ report එක පෙන්නන්න ගියාම තමයි ඩොකා කිව්වෙ, Vitamin D එකයි TSH එකයි බලන්න ඕන කියල. මොකද ම්න් හැමදාම ජිම් යන කෑමත් control කරන් යන කෙනෙක්. Vitamin D එක බැලුවම හෙනම case අන්තිමට.

කොලෙස්ට්‍රොල් වලට Rosuvastatin 10 mg දුන්න මාස 3ක්ට, Vitamin D 5000 IU එකත් එක්ක.

ඔන්න දැන් තත්වෙ.

[ATTACH=full]264592[/ATTACH]

[QUOTE="Tikiril, post: 31334975, member: 577619"] Vitamin deficiency ekak තියෙනකොට ඒක අනිත් පැත්ත හරවන්න මුලින් ලොකු dose එකක් දෙනව. 60,000 IU daily for 05 days, then 5,000 IU daily for 03 months. VITAMIN D (25 HYDROXY) Test Cardiologist කෙනෙක්ටම පෙන්නුව, ලේසි. අනික අපේ අම්මව පෙන්නන යන්නෙත් මිනිහා ගාවටමයි. මුලින්ම තිබ්බෙ හෙන මූසල කම්මැලි කමක්, පස්සෙ ටික ටික ඇග පත අමාරු., වැඩකට ෆෝකස් කරගන්න බැරි ප්‍රශ්න, ස්කින් කේස් එහෙම ආව. දැන් ඒ ප්‍රශ්න ඔක්කොම හරි. :love: [ATTACH type="full" width="158px" alt="1775468009277.png"]264591[/ATTACH] වෙන මුකුත් ගන්න එපා, K27 තියෙන මේකම ගන්න කිව්ව. ℹ️ කවුරුවත් කියන පලියට නිකන්ම විටමින් ගන්න එපා, ටෙස්ට් එකක් කරල reports, doctor කෙනෙක්ට පෙන්නල ඊලග ස්ටෙප් වලට යන්න. ඔෆිස් එකේ මෙඩිකල් චෙකප් එකක් තිබිල තමයි බැලුවෙ කොලෙස්ට්‍රොල්. ඒ report එක පෙන්නන්න ගියාම තමයි ඩොකා කිව්වෙ, Vitamin D එකයි TSH එකයි බලන්න ඕන කියල. මොකද ම්න් හැමදාම ජිම් යන කෑමත් control කරන් යන කෙනෙක්. Vitamin D එක බැලුවම හෙනම case අන්තිමට. 💊 කොලෙස්ට්‍රොල් වලට Rosuvastatin 10 mg දුන්න මාස 3ක්ට, Vitamin D 5000 IU එකත් එක්ක. ඔන්න දැන් තත්වෙ. ⏺️ [ATTACH type="full" width="474px" alt="1775468382019.png"]264592[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom