vitamin gannawanam doctor kenek hamben yan oanada mulin

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Uba ge atule mada ban inne me wage deyak wath danne nette? Vitamin ganna mona huttak wath one ne. Gihilla illapan one eka
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    dan ubata monw hari awulk tiyeda
    oneam ma nm Qmax wage gahapn hoda ekak tikk ganan
    Zincovit ehmnm ithin wadak na
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    විටමින් ගන්න prescription ඕනෑ නෑ කෙලින්ම ෆාමසියෙන් ගන්න පුලුවන්.
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ආහාර පෝෂණය පිලිබඳ වෛද්‍යවරයෙක් හම්බෙලා ඔයාට තියෙන අවශ්‍යතා මත ගැලපෙන විටමින් අඩංගු supplement එකක් ගන්න පුළුවන්. නැත්නම් ෆාමසි එකකින් wellman වගේ විටමින් එකක් අරගන්න.
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    විසේස අවස්සතාවයක් නං ඩොකෙක් හමුවෙන්න. එදිනෙදා විටම්න් වලටනං එහෙම අස්සවෙන්නෙ නැහැ.