Vitz 1000CC vs 1300CC

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    මචෝ,

    මම කලින් Vitz 1000CC (2007) වාහනයක් පාවිච්චිකලා. එක town area 11-12 වගේ තමයි කලේ...මට අයෙත් Vitz එකක් ගන්න ඕනවෙලා තියනවා (2010) කවුරුහරි කියනවද (අද්දැකීමෙන් ) Vitz 1300CC එක ඇත්තටම 1000CC වලට වඩා
    Fuel කරනවද කියල...??? cost-effective මොකද්ද ?:D
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,983
    3,435
    113
    Battaramulla, Sri Lanka
    1300 eka hama athinma hondhai. City traffic eke 1000cc ekata wada tikak aduwen fuel karanne. ae unata long distance hondhata thel karanawa. anika 1300 eka 4 cylinder nisa 1000cc engine ekata wada silent, vibration eka unath adui.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මචෝ,

    මම කලින් Vitz 1000CC (2007) වාහනයක් පාවිච්චිකලා. එක town area 11-12 වගේ තමයි කලේ...මට අයෙත් Vitz එකක් ගන්න ඕනවෙලා තියනවා (2010) කවුරුහරි කියනවද (අද්දැකීමෙන් ) Vitz 1300CC එක ඇත්තටම 1000CC වලට වඩා
    Fuel කරනවද කියල...??? cost-effective මොකද්ද ?:D

    1300 ganna . power to weight ratio eka nisa 1300 thama wadiyen thel karanne
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    විට්ස් 1300 හොදයි
    400km walata giyee 20 liters
    ( with 2 highways)
     
    Last edited: