vitz 2007 AC compressor price?

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    compresor eka changed kara.17k una,genapu eka 1000k gatta,hadapu eka 7000k gaththa, den nam AC thibe hodata kiti kiti gala gahenna,but AC on karama ena sadde thamai epa wenne,

    used ekak 15-25 athara wei.
    ow ban. 16k kiwa maharagama vikasitha eke. but man galle porakata kiyala hada gaththe,kohen genalla demmada dan ne.
    ------ Post added on Dec 22, 2021 at 8:55 PM
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    compresor eka changed kara.17k una,genapu eka 1000k gatta,hadapu eka 7000k gaththa, den nam AC thibe hodata kiti kiti gala gahenna,but AC on karama ena sadde thamai epa wenne,

    ow ban. 16k kiwa maharagama vikasitha eke. but man galle porakata kiyala hada gaththe,kohen genalla demmada dan ne.
    ------ Post added on Dec 22, 2021 at 8:55 PM
    25ක් ගිහින් නේද? අතන ෆික්ස් කරලම දෙන්නද දන්නෑ ගාන කියන්න ඇත්තේ :angry: :angry: :angry:
     
    turbo121

    Active member
  • Apr 9, 2016
    597
    240
    43
    25ක් ගිහින් නේද? අතන ෆික්ස් කරලම දෙන්නද දන්නෑ ගාන කියන්න ඇත්තේ :angry: :angry: :angry:
    නෑ නෑ, ෆික්ස් කරන්න 6ක් කිවා, මං ඒක ගෙනත් අවුලක් උනොත් ආය් එහෙ යන්න එපැයි.ගාල්ලෙ පොර කිවා අව්ලක් උනොත් වෙන එකක් ගෙනල්ල දෙන්නම් කියල,අවුලක් උනේ නෑ දැනට

    ela. man allion 260 ekata damma awrudu 3kata withara kalin. vitz eke ekekma da koheda damme. 11k una ae kale.
    හ්ම්ම්, දැන් parts tikak ganan,ada air Filter eka demma 1850i,pora kiwa aluthen apu eka 2250i kiyala,oil ehemath ganan ethi.
    ------ Post added on Dec 23, 2021 at 1:31 AM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,437
    113
    Battaramulla, Sri Lanka

    හ්ම්ම්, දැන් parts tikak ganan,ada air Filter eka demma 1850i,pora kiwa aluthen apu eka 2250i kiyala,oil ehemath ganan ethi.
    ------ Post added on Dec 23, 2021 at 1:31 AM
    Ow. Man aluthen cooler ekath damma. Thailand eka 7500k da koheda ae kale. Vitz eke water pump eka damma. Ekath 7500.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    මම දන්න විදියට Denso 10S11C compressor තමයි Vios / Vitz / Yaris 2007 ඉඳන් 2012 වෙනකම් එන්නෙ

    සෑහෙන පට්ට ගහන්න පුළුවන් compressor එකක්. RPM range එක හෙනටම වැඩී. බ්‍රෑන්ඩ් නිව් නැත්තම්, සෙකන්ඩ් හෑන්ඩ් එකක් අරගෙන O-Ring මාරුකරල, ඔයිල් මාරුකරල, pressure ටෙස්ට් කරල දාන්න පුළුවන්.

    Denso 10S11C හොයාගන්න බැරිනම් Sanden 508 එක දාන්න. (ඔරිජිනල් එකක් හොයාගන්න වෙනව)

    PS. 90s Mazda / Mitsubishi වාහන වලටත් හොඳම solution එක ඕක තමයි. (Denso 10S11C)
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,437
    113
    Battaramulla, Sri Lanka
    Vitz wala enne Allion, Premio wage JDM wahana walata ena VDC compressor. Denso thama but echchara patta gahanna be. Mehe Toyota lanka import karapu Yaris, 141 walath lede enewa.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,382
    1,732
    113
    Bangkok
    Vitz wala enne Allion, Premio wage JDM wahana walata ena VDC compressor. Denso thama but echchara patta gahanna be. Mehe Toyota lanka import karapu Yaris, 141 walath lede enewa.
    අප්පටසිරි එහෙමත් එකක්ද? විට්ස් එකේ රොටරි ටයිප් compressor එකක්ද එන්නෙ ?
     
    • Like
    Reactions: turbo121