Toyota VITZ තියෙන මහත්වරු දමන (ENGINE oil)එන්ජින් ඔයිල් Brand එක ???
සහ
oil ෆිල්ටර් Brand එක ???
සහ
සර්විස් මිල ???
සදහනක් කරන්නකෝ
ස්තුතියි
සහ
oil ෆිල්ටර් Brand එක ???
සහ
සර්විස් මිල ???
සදහනක් කරන්නකෝ
ස්තුතියි
bosa vitz ekakda gatte?නෝනාවරු ඕල්සෝ වෙල්කම්![]()
Ow machan dekema akai kei..bosa vitz ekakda gatte?
Allion eka dunnata passe hoda ekak set une na neda bnOw machan dekema akai kei..
Vitz akak gaththa.wagon R ekath tinawa..
Sasara dukai itin
Nee ban ..wahana tinawa 10million over ..therumak nane ahemaAllion eka dunnata passe hoda ekak set une na neda bn![]()
Castrol hoda nedda???mokakda wenasa??ඔයිල්නං ටොයෝට තමයි...
කැස්ට්රොල් හොඳයි කියනව. මමනං පාවිච්චි කරල නෑ...Nee ban ..wahana tinawa 10million over ..therumak nane ahema
Castrol hoda nedda???mokakda wenasa??
------ Post added on Nov 16, 2023 at 6:48 PM
Mata ona mokada hodama kiyala denaganna..wagon R ekatanam danne castrol agent..ekaiකැස්ට්රොල් හොඳයි කියනව. මමනං පාවිච්චි කරල නෑ...
@Lakshan-Seram මූ දන්නව...
Castrol නම් හොඳටම හොඳයි, Toyota oil castrol වලට වඩා ගණන් අඩු නම් Toyota දාන්නකැස්ට්රොල් හොඳයි කියනව. මමනං පාවිච්චි කරල නෑ...
@Lakshan-Seram මූ දන්නව...
Ow machan dekema akai kei..
Vitz akak gaththa.wagon R ekath tinawa..
Sasara dukai itin
Castrol awlak na kiyanna man castrol denme van ekata. Den nam Delo danne castrol eka wage thickness wenas wenne na 7000km yanakotaකැස්ට්රොල් හොඳයි කියනව. මමනං පාවිච්චි කරල නෑ...
@Lakshan-Seram මූ දන්නව...