Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vitz padina kollo warella
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවුරුත් තරහා වෙන්න එපා මේ ටික කියනවට..නොකියා බැරිම තැන කියන්නේ..මොකද හේතුව මම මේ ත්‍රෙඩ් එකට ආවේ මම දැනට පාවිච්චි කරන්නේ විට්ස් එකක් නිසා..කෙනෙක් ඒ ගැන අහලා හින්දා උත්තරයක් දෙන්න..මේකට ආවම දැක්ක කමෙන්ට් බැලුවම මට පැහැදිලිව පේනවා විට්ස් එකක් තියා කිසිම වාහනයක් පැදලා නැති අය තමයි මේවගේ පොර ටෝක් දෙන්නේ කියලා..මම ඉස්සර ඉදන්ම දැක්ක දෙයක් තමයි ඕක..ඉස්සරත් මේ එලකිරි එකේ වාහනයක් ගැන ඇහුවොත් හෙන හැත්තක් දුවන් ඇවිල්ලා රටේ නැති බයිලා ගහනවා..ඕක කදු අදින් නෑ..ඕක පිකප් නෑ..ඕක වැඩක් නෑ බ්ලා..බ්ලා බ්ලා...උන් ගොඩක් හොයලා බැලුවොත් බයිසිකලයක් වත් නැති උන්..නිකම් ආතල් එකක් ගන්නේ..උන්ගේ ඒ ස්වයං වින්දනයෙන් වෙන්නේ වාහනේ ගන්න ඉන්න එකා නිකම් ඉල්ලන් පරිප්පු කනවා..මමත් ඉස්සර ඔය සමාජ මාද්‍ය වල ඉන්න උන්ගෙන් වාහන ගන්න අයිඩියා ගත්තා..පස්සේ ඒ කියන වාහනේ ගත්තම තේරුනා මේවගේ ඉන්න උන් කියන්නේ අමු බොරු උන් ජීවිතේට වාහනයක් පැදලා නැති උන් බව..පස්සේ මම පුරුදු උනා රෙන්ට් එකට අරන් පැදලා බලන්න ගන්න කලින්..නැත්තම් සේල් එක්කට ගන්න වගේ ගිහින් පොඩි රවුමක් දාලා එලවලා බලලා වාහනේ ගැන අයිඩියා එකක් ගන්න මම ගන්න කලින්..මගෙ ලග තිබ්බා CHR 2017ක්..ඒවා එහෙම රෙන්ට් එකට ගන්න තිබ්බේ නෑ..සේල් එකක එකෙක් අන්දලා තමයි ඒක පැදලා බැලුවේ..මම කියන්නම් මේ එලකිරියේ මම ඕක හොදටම දැනගත්ත තැනක්..

මේ සමාජ මාද්‍ය වල ඇහුවොත් ඕනි එකෙක් කියන්නේ වැගන් ආර් අදින් නෑ කියලා..වැගන් ආර් එක තරම් විහිලුවට ලක්වෙන වාහනයක් තවත් නෑ..මමත් හිතුවා ඕවා ඇත්ත වෙන්න ඇති පාරෙත් ඔය ගාට ගාට යන්නේ කියලා..දවසක් යාලුවෙක් එක්ක ට්‍රිපක් යන්න ඕනි වෙලා මම එකක් රෙන්ට් එකට ගත්තා.අපිට නුවරඑලිය හරහා කතරගම යන්න තිබ්බේ නුවර ඉදන්..මමයි යාලුවයි කතාවුනා අඩේ මේක කදු අදීද දන්නේ නෑ කියලා..ඇයි අපි අහලා තිබ්බේ එහෙමනේ..යකෝ ඒක සුපිරියට කදු අදිනවා..පාගපුවම ඕනි වාහනේකට ඉස්සර කරලා යන්න පුලුවන් ..මෙහේ බල්ලෝ එලවන්න දන්නේ නෑ..අපි පුදුම උනා ඇයි යකෝ මේ මිනිස්සු සමාජ මාද්‍ය වල මේ වැගන් ආර් කදු අදින් නෑ ගගා වැලලෙන්නේ කියලා..එතකොට තේරුනේ මේ ඔන්ලයින් ඇවිල්ලා ස්වයං වින්දනේ යෙදෙන උන් කියන්නේ ඒවා පැදලා නෙමෙයි කියලා..මම මුලින්ම පැද්දේ විට්ස් 2015.ක්..ඒක අවුරුදු දෙකක් පැද්දා..ඊට පස්සේ ගත්තා වෙසල් ආර් එස් 2017ක් ඒක මාස අටක් පැද්දා..ඊට පස්සේ CHR එක ගත්තේ ඒක අවුරුද්දක් පැද්දා..දැන් ආයෙත් විට්ස් 2016ක් පදින්නේ..ඔය අතර තමයි වැගන් ආර් එක රෙන්ට් එකට අරන් පැද්දේ...මම පදින්නේ ලන්කාවේ පාරවල්වල අනික මම පැදපු වාහන ඔක්කොම එකකට එකක් වෙනස්..ඔය වෙසල් එක.chr එක..විට්ස් එක..එක්ක බලද්දි වැගන් ආර් එකත් හිනාවෙන්න කදු අදින්නේ නෑ කියන්න කිසිම දෙයක් නෑ..ඒකේ CHR එකේ දාන වැඩ දාන්න බෑ..ඒක ඇත්ත..හැබැයි එහෙම කියලා ඒක පදින්න බැරි කමක්වත් හිනාවෙන්න දෙයක්වත් නෑ.CHR එක තරම්ම නෑ හැබැයි ඒක නියමෙට කදු අදිනවා...ඒක හින්දා මම කියන්නේ වාහන ගන්න ඉන්න උන් එකෙක්වත් සමාජ මාද්‍ය වල උපදෙස් ගන්න එපා..අනිවා කෙලවෙනවා..මම වෙසල් 2017 ගන්න යද්දී ෆේස්බුක් එකේ වෙසල් ගෲප් එකකට ජොයින් වෙලා ඒකේ ඉන්න උන්ගෙන් උපදෙස් ගත්තා..වෙසල් තියන උන් ඔක්කොම කිව්වේ සුපිරි වාහනේ කියලා..unregistered අරන් මාස දෙකෙන් ඉස්සරහ කැලිපර් කිට් එක ගියා..ඒකට හතලිස්දාහක් ගියා හදන්න..ඒක ෆේස්බුක් එකේ ගෲප් එකේ කිව්වම එකා දෙන්නා එනවා ඕවා ලෙඩද..අපිටත් ආවා අපිත් හදාගත්තා කිය කිය..එතකම් කිසි එකෙක් කිව්වේ නෑ..ඒ වගේම CHR එකෙත් ඉන්ජෙක්ටර් කේස් එක ආවා මට..ඒකත් කිසිම ගෲප් එකක CHR තියන එකෙක් කියන්නේ නෑ..ඒක හින්දා වාහන ගන්න ඉන්න උන් ගරාජ් එකක එකෙක්ගෙන් නැත්තම් ටොයෝටා නම් කම්පැනි එකේ රෙපෙයාර් එකට එන සෙක්ශන් එකේ එකෙක්ගෙන් රෙපෙයාර් ගැන අහලා රෙන්ට් එකට හරි අරන් පැදලා බලලා වාහන ගනිල්ලා..මේවගේ ඉන්න බ්‍රෝකර්ලයි බිස්නස් කාරයොයි..බයික් එකක්වත් නැති උනුයි දෙන උපදෙස් ගන්න එපා..

තව දෙයක්..CHR වෙසල් වගේ ඒවත් එක්ක සැප කම්පෙයාර් කරොත්..CHR එකේ සැප 80% ක් නම් විට්ස් එක ඒකත් එක්ක සසදලා බලද්දී සැප 60%ක් වගේ..කවුරුහරි කියනවනම් විට්ස් එක සැප බින්දුවයි කියලා..එයා රේන්ජ් රෝවර් autobiography හරි මර්සිඩීස් මේබැක් වගේ එයා සස්පෙන්ශන් තියන ලෝකේ සැපම වාහන විතරක් පැදපු එකෙක්..ලන්කාවේ පාරක වාහන පැදපු එකෙක්නම් වෙන්න බෑ...

[QUOTE="CaptainPhillips, post: 28833524, member: 566262"] කවුරුත් තරහා වෙන්න එපා මේ ටික කියනවට..නොකියා බැරිම තැන කියන්නේ..මොකද හේතුව මම මේ ත්‍රෙඩ් එකට ආවේ මම දැනට පාවිච්චි කරන්නේ විට්ස් එකක් නිසා..කෙනෙක් ඒ ගැන අහලා හින්දා උත්තරයක් දෙන්න..මේකට ආවම දැක්ක කමෙන්ට් බැලුවම මට පැහැදිලිව පේනවා විට්ස් එකක් තියා කිසිම වාහනයක් පැදලා නැති අය තමයි මේවගේ පොර ටෝක් දෙන්නේ කියලා..මම ඉස්සර ඉදන්ම දැක්ක දෙයක් තමයි ඕක..ඉස්සරත් මේ එලකිරි එකේ වාහනයක් ගැන ඇහුවොත් හෙන හැත්තක් දුවන් ඇවිල්ලා රටේ නැති බයිලා ගහනවා..ඕක කදු අදින් නෑ..ඕක පිකප් නෑ..ඕක වැඩක් නෑ බ්ලා..බ්ලා බ්ලා...උන් ගොඩක් හොයලා බැලුවොත් බයිසිකලයක් වත් නැති උන්..නිකම් ආතල් එකක් ගන්නේ..උන්ගේ ඒ ස්වයං වින්දනයෙන් වෙන්නේ වාහනේ ගන්න ඉන්න එකා නිකම් ඉල්ලන් පරිප්පු කනවා..මමත් ඉස්සර ඔය සමාජ මාද්‍ය වල ඉන්න උන්ගෙන් වාහන ගන්න අයිඩියා ගත්තා..පස්සේ ඒ කියන වාහනේ ගත්තම තේරුනා මේවගේ ඉන්න උන් කියන්නේ අමු බොරු උන් ජීවිතේට වාහනයක් පැදලා නැති උන් බව..පස්සේ මම පුරුදු උනා රෙන්ට් එකට අරන් පැදලා බලන්න ගන්න කලින්..නැත්තම් සේල් එක්කට ගන්න වගේ ගිහින් පොඩි රවුමක් දාලා එලවලා බලලා වාහනේ ගැන අයිඩියා එකක් ගන්න මම ගන්න කලින්..මගෙ ලග තිබ්බා CHR 2017ක්..ඒවා එහෙම රෙන්ට් එකට ගන්න තිබ්බේ නෑ..සේල් එකක එකෙක් අන්දලා තමයි ඒක පැදලා බැලුවේ..මම කියන්නම් මේ එලකිරියේ මම ඕක හොදටම දැනගත්ත තැනක්.. මේ සමාජ මාද්‍ය වල ඇහුවොත් ඕනි එකෙක් කියන්නේ වැගන් ආර් අදින් නෑ කියලා..වැගන් ආර් එක තරම් විහිලුවට ලක්වෙන වාහනයක් තවත් නෑ..මමත් හිතුවා ඕවා ඇත්ත වෙන්න ඇති පාරෙත් ඔය ගාට ගාට යන්නේ කියලා..දවසක් යාලුවෙක් එක්ක ට්‍රිපක් යන්න ඕනි වෙලා මම එකක් රෙන්ට් එකට ගත්තා.අපිට නුවරඑලිය හරහා කතරගම යන්න තිබ්බේ නුවර ඉදන්..මමයි යාලුවයි කතාවුනා අඩේ මේක කදු අදීද දන්නේ නෑ කියලා..ඇයි අපි අහලා තිබ්බේ එහෙමනේ..යකෝ ඒක සුපිරියට කදු අදිනවා..පාගපුවම ඕනි වාහනේකට ඉස්සර කරලා යන්න පුලුවන් ..මෙහේ බල්ලෝ එලවන්න දන්නේ නෑ..අපි පුදුම උනා ඇයි යකෝ මේ මිනිස්සු සමාජ මාද්‍ය වල මේ වැගන් ආර් කදු අදින් නෑ ගගා වැලලෙන්නේ කියලා..එතකොට තේරුනේ මේ ඔන්ලයින් ඇවිල්ලා ස්වයං වින්දනේ යෙදෙන උන් කියන්නේ ඒවා පැදලා නෙමෙයි කියලා..මම මුලින්ම පැද්දේ විට්ස් 2015.ක්..ඒක අවුරුදු දෙකක් පැද්දා..ඊට පස්සේ ගත්තා වෙසල් ආර් එස් 2017ක් ඒක මාස අටක් පැද්දා..ඊට පස්සේ CHR එක ගත්තේ ඒක අවුරුද්දක් පැද්දා..දැන් ආයෙත් විට්ස් 2016ක් පදින්නේ..ඔය අතර තමයි වැගන් ආර් එක රෙන්ට් එකට අරන් පැද්දේ...මම පදින්නේ ලන්කාවේ පාරවල්වල අනික මම පැදපු වාහන ඔක්කොම එකකට එකක් වෙනස්..ඔය වෙසල් එක.chr එක..විට්ස් එක..එක්ක බලද්දි වැගන් ආර් එකත් හිනාවෙන්න කදු අදින්නේ නෑ කියන්න කිසිම දෙයක් නෑ..ඒකේ CHR එකේ දාන වැඩ දාන්න බෑ..ඒක ඇත්ත..හැබැයි එහෙම කියලා ඒක පදින්න බැරි කමක්වත් හිනාවෙන්න දෙයක්වත් නෑ.CHR එක තරම්ම නෑ හැබැයි ඒක නියමෙට කදු අදිනවා...ඒක හින්දා මම කියන්නේ වාහන ගන්න ඉන්න උන් එකෙක්වත් සමාජ මාද්‍ය වල උපදෙස් ගන්න එපා..අනිවා කෙලවෙනවා..මම වෙසල් 2017 ගන්න යද්දී ෆේස්බුක් එකේ වෙසල් ගෲප් එකකට ජොයින් වෙලා ඒකේ ඉන්න උන්ගෙන් උපදෙස් ගත්තා..වෙසල් තියන උන් ඔක්කොම කිව්වේ සුපිරි වාහනේ කියලා..unregistered අරන් මාස දෙකෙන් ඉස්සරහ කැලිපර් කිට් එක ගියා..ඒකට හතලිස්දාහක් ගියා හදන්න..ඒක ෆේස්බුක් එකේ ගෲප් එකේ කිව්වම එකා දෙන්නා එනවා ඕවා ලෙඩද..අපිටත් ආවා අපිත් හදාගත්තා කිය කිය..එතකම් කිසි එකෙක් කිව්වේ නෑ..ඒ වගේම CHR එකෙත් ඉන්ජෙක්ටර් කේස් එක ආවා මට..ඒකත් කිසිම ගෲප් එකක CHR තියන එකෙක් කියන්නේ නෑ..ඒක හින්දා වාහන ගන්න ඉන්න උන් ගරාජ් එකක එකෙක්ගෙන් නැත්තම් ටොයෝටා නම් කම්පැනි එකේ රෙපෙයාර් එකට එන සෙක්ශන් එකේ එකෙක්ගෙන් රෙපෙයාර් ගැන අහලා රෙන්ට් එකට හරි අරන් පැදලා බලලා වාහන ගනිල්ලා..මේවගේ ඉන්න බ්‍රෝකර්ලයි බිස්නස් කාරයොයි..බයික් එකක්වත් නැති උනුයි දෙන උපදෙස් ගන්න එපා.. තව දෙයක්..CHR වෙසල් වගේ ඒවත් එක්ක සැප කම්පෙයාර් කරොත්..CHR එකේ සැප 80% ක් නම් විට්ස් එක ඒකත් එක්ක සසදලා බලද්දී සැප 60%ක් වගේ..කවුරුහරි කියනවනම් විට්ස් එක සැප බින්දුවයි කියලා..එයා රේන්ජ් රෝවර් autobiography හරි මර්සිඩීස් මේබැක් වගේ එයා සස්පෙන්ශන් තියන ලෝකේ සැපම වාහන විතරක් පැදපු එකෙක්..ලන්කාවේ පාරක වාහන පැදපු එකෙක්නම් වෙන්න බෑ...😂😂😂 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom