Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Vitz / Passo 990 CC
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් ඉතින් කවුරුත් බලන් සිටිබජට් එකත් පහු උනාය. වාහන හීන දැක්ක ගොඩකගේ හීන ලත් තැනම ලොප් වෙද්දී , අතට දීපු දේ කටට දාගන්න බැරි වෙන්න සේල් කාරයොත් අපූරු විගඩමක් නැටුවාය, ඒ නාටකේ අන්තිමට උන් ඔක්කොම කලබල වෙලා පත්තර කාරයන්ට මේක කොහොම හරි පත්තර වල දාන්න කියා හෙනම ටෝකක් දෙති. වැගන් තොග ගෙන්නලා අනාත වෙච්ච කලබල උනු කුකුල්ලු කීපදෙනෙක් අතරේ ලොකු වාහන දෙක තුනක් ස්ටොක් එකේ තියෙන කෝටිපති යන් වෙන්නට යන කීප දෙනෙකුත් කට පියන් හිටියෝය.

වැඩි වෙන එක උපරිම වැඩිකර කිව්වාය. අඩුවෙන එක රුපියල් 100,000 බස්සවා .එකත් ශුවර් නැති බව කිව්වාය . ලීෆ් ගැන කිව්ව දේ නම් ඇත්තය. එත් බොරුවට හෝ එය සංශොදනය කිරීමට ඇමතියා එකග උනාය.දැන් එතනත් වැල් නැත.

සරලව සේල් කාරයන් මත යැපෙන්නේ නැතුව කෙලින්ම වාහන ගෙන්නන අය්යාකෙනෙක් සෙට් කරගත්තානම් දීපු හුන්ඩුවේ වාසිය ගන්නට පුලුවන්. කිරියෙත් එහෙව් අයියලා දෙතුන් දෙනෙක් දුටුවෙමි. උන් මේකේ උන්ට බොක්කේන් උදව් කරාවිය.

මංගලයා ටිකක් බර දීලා වාහන කාන්ඩ ටික එතන දිග ඇරලා කිව්වානම් කට්ටිය බොර දියේ මාලු බාන්නේ නැත. උනේ දීපු හුන්ඩුවෙත් වටිනාකම බාල වීමය.

Wagon R අඩු විය

විට්ස් අඩුවිය ( 990cc )

පැසෝ අඩුවිය ( 990cc )

ලීෆ් අඩුවිය.

හැබැයි මේ එකක්වත් මුන්ට මාර්කට් කරන්නට බැරිවිය. දැන් ලංකාවේ හැමොමෙම ලීෆ් ගන්නට බලන් හිටිය වගේ හෙනම ටොපික් එකක් හදාගෙනය. ඔය කෝක කරත් නටන්නට වෙන්නේ එලිපිට නිසා සතියක් දෙකක් බලන් ඉමු.

[QUOTE="niresh1989, post: 22474204, member: 499920"] [SIZE=5]දැන් ඉතින් කවුරුත් බලන් සිටිබජට් එකත් පහු උනාය. වාහන හීන දැක්ක ගොඩකගේ හීන ලත් තැනම ලොප් වෙද්දී , අතට දීපු දේ කටට දාගන්න බැරි වෙන්න සේල් කාරයොත් අපූරු විගඩමක් නැටුවාය, ඒ නාටකේ අන්තිමට උන් ඔක්කොම කලබල වෙලා පත්තර කාරයන්ට මේක කොහොම හරි පත්තර වල දාන්න කියා හෙනම ටෝකක් දෙති. වැගන් තොග ගෙන්නලා අනාත වෙච්ච කලබල උනු කුකුල්ලු කීපදෙනෙක් අතරේ ලොකු වාහන දෙක තුනක් ස්ටොක් එකේ තියෙන කෝටිපති යන් වෙන්නට යන කීප දෙනෙකුත් කට පියන් හිටියෝය.:angry::P[/SIZE] [SIZE=5]වැඩි වෙන එක උපරිම වැඩිකර කිව්වාය. අඩුවෙන එක රුපියල් 100,000 බස්සවා :baffled::baffled:.එකත් ශුවර් නැති බව කිව්වාය . ලීෆ් ගැන කිව්ව දේ නම් ඇත්තය. එත් බොරුවට හෝ එය සංශොදනය කිරීමට ඇමතියා එකග උනාය.දැන් එතනත් වැල් නැත.[/SIZE] [SIZE=5]සරලව සේල් කාරයන් මත යැපෙන්නේ නැතුව කෙලින්ම වාහන ගෙන්නන අය්යාකෙනෙක් සෙට් කරගත්තානම් දීපු හුන්ඩුවේ වාසිය ගන්නට පුලුවන්. කිරියෙත් එහෙව් අයියලා දෙතුන් දෙනෙක් දුටුවෙමි. උන් මේකේ උන්ට බොක්කේන් උදව් කරාවිය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මංගලයා ටිකක් බර දීලා වාහන කාන්ඩ ටික එතන දිග ඇරලා කිව්වානම් කට්ටිය බොර දියේ මාලු බාන්නේ නැත. උනේ දීපු හුන්ඩුවෙත් වටිනාකම බාල වීමය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]Wagon R අඩු විය [/SIZE] [SIZE=5]විට්ස් අඩුවිය ( 990cc ) [/SIZE] [SIZE=5]පැසෝ අඩුවිය ( 990cc ) [/SIZE] [SIZE=5]ලීෆ් අඩුවිය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]හැබැයි මේ එකක්වත් මුන්ට මාර්කට් කරන්නට බැරිවිය. දැන් ලංකාවේ හැමොමෙම ලීෆ් ගන්නට බලන් හිටිය වගේ හෙනම ටොපික් එකක් හදාගෙනය. ඔය කෝක කරත් නටන්නට වෙන්නේ එලිපිට නිසා සතියක් දෙකක් බලන් ඉමු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom