VIVA Elite ගැන උපදෙසක් ඕන

BlueWave

Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    VIVA Elite ගැන උපදෙසක් ඕන

    මචන්ලා, VIVA Elite එකේ පෙට්‍රල් කොඉතරම් වගේ කරනවද? මුලින්ම ගන්න හදන කාර් එක විදියට VIVA Elite එක හොදද? එකේ අවුල් මොකුත් තියනවද? සෙකන්ඩ් හෑන්ඩ් එකක් ගන්නයි අදහස. දන්නා අය විස්තර කියපල්ලකෝ... ලොකු උදව්වක්..:):):):):):)
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    කොහොමත් ඔකේ දැන් බ්‍රැන්ඩ්නිව් එන්නේ නෑනේ
    වාහනේ නම් කියන්න තරම් අවුලක් නෑ අහලා තියෙන විදියට
    හැබැයි පස්සට තුන් දෙනෙක් නැග්ගම ෆුක බිම ගැවෙන සයිස් එකක් තියෙන්නේ කොල්ලෝ
    ඔප්ෂන් අතින් නම් ඒ රෙන්ජ් එකේ ඉස්සරහ ඉන්නවා
    මම දන්න විදියට k අකුරු තමයි වැඩිය තියෙන්නේ.අඩු මයිලේජ් හොයා ගන්න ටිකක් අමාරු වෙයි.
     
    • Like
    Reactions: BlueWave

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    කොහොමත් ඔකේ දැන් බ්‍රැන්ඩ්නිව් එන්නේ නෑනේ
    වාහනේ නම් කියන්න තරම් අවුලක් නෑ අහලා තියෙන විදියට
    හැබැයි පස්සට තුන් දෙනෙක් නැග්ගම ෆුක බිම ගැවෙන සයිස් එකක් තියෙන්නේ කොල්ලෝ
    ඔප්ෂන් අතින් නම් ඒ රෙන්ජ් එකේ ඉස්සරහ ඉන්නවා
    මම දන්න විදියට k අකුරු තමයි වැඩිය තියෙන්නේ.අඩු මයිලේජ් හොයා ගන්න ටිකක් අමාරු වෙයි.

    Thanx mchn :):):)
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    mama danna widiyata,
    15-16k karnwa petrol. in traffic 10-12.
    okata ena wheels mchn hena case. ewa maru karala thiyenwanam awulk nh. nathnm hodata check karaganin.
    ac eka pitipassta ena eka poddak adui. driving space eka adui. car eka kohomath podiyne bn.
    thawa doors eka parata wahenne nathi case ekakuth thiyenwa. samahara doors hena gammak dala arinna oni. ewath ithin adjust karagathaki.
    wena kiyanna waraddak nh.
     
    Last edited:

    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    mama danna widiyata,
    15-16k karnwa petrol. in traffic 10-12.
    okata ena wheels mchn hena case. ewa maru karala thiyenwanam awulk nh. nathnm hodata check karaganin.
    ac eka pitipassta ena eka poddak adui. driving space eka adui. car eka kohomath podiyne bn.
    thawa doors eka parata wahenne nathi case ekakuth thiyenwa. samahara doors hena gammak dala arinna oni. ewath ithin adjust karagathaki.
    wena kiyanna waraddak nh.

    Hmm hmm thanx machn
     

    Meez

    Member
    Mar 31, 2018
    70
    21
    0
    මගේ යාළුවෙක් ලග තියෙනවා. එයා නං දැන් අවුරුදු 4 ක් වගේ තිස්සේ පාවිච්චි කරනවා. පෙට්‍රල් නං 18 ක් වගේ කරනවා එකේ. මාත් මේ වාහනේ ඩ්‍රයිව් කරලා තියෙනවා. එතකොට පෙට්‍රල් 20 ක් වැඩ කරා, ඒසී දාගෙන.

    සාමාන්‍ය භාවිතයට මේ වහනය හොදයි. ඇල්ටෝ වගේ වාහන එක්ක බලද්දී මේක ගොඩක් ඉස්සහරයින් තියෙන වාහනයක්. හැබැයි ජපන් වාහන/ යුරෝපිය වාහන/ ඇමරිකන් වාහන කොලිටිය නම් බලාපොරොත්තු වෙන්න එපා.

    සාමානයෙන් ඇල්ටෝ වගේ වාහනයක් පැදලා, මේක ඩ්‍රයිව් කරද්දී ගොඩක් හොදයි කියලා හිතෙයි. හැබැයි ජපන් කාර් එකක් පැදලා මේක පදිනකොට පට්ට එපා වෙනවා.

    උබේ පළමු වාහනය විදියට මේක ගන්නවා නං අවුලක් නැහැ. හැබැයි මේ වාහනේ චෙක් එන්ජින් ලයිට් එක පත්තු වෙන ලෙඩක් තියෙනවා ගොඩක් එව්වගේ. ඒක හදලද බලන්න. මයිලේජ් 80,000 වගේ යනකොට එන්නේ. ඒ ඇරෙන්න වෙන අවුලක් නැහැ. පීඑම් එකක් දාන්න වැඩි විස්තර ඕනි නම්.
     

    antoniodilen

    Junior member
  • Oct 17, 2007
    629
    4
    18
    Ragama
    I have experienced this vehicle after buying it band new.
    if you are comfortable with a Manual go for the Suzuki A-star. much reliable and planted as it is heavy. I dont know about the Auto A-star

    if you compare the interior and build quality again the A-star is better. the Viva doors are like "papadam" very thin :-) and the car is not heavy when you speed around 80-100 you dont feel that you are in control.

    anyways if you are going for cars in this range be very cautious. these new Japanese small cars are making the other Indian\Malaysian\Chinese car markets drop big time.
     

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    පළවෙනි වාහනය විධියට ඉතාමත් ගැලපෙනවා.
    මමත් මගේ පළවෙනි වාහනයට ගත්තේ ඒකක්.
    අදටත් ආදරෙයි ඒ වාහනේට.
    මම මුලින්ම ලංකාවේ දුර ගියේ ඒකේ.
    මගේ පණ බේරලා තියෙනවා අවස්ථා කිහිපයකම.
    අනික,
    පිකප් එක නම් පට්ට.
    නුවර ඉඳලා ඉරිදා රෑට ට්‍රැෆික් එකේ ඔක්කොම අයියලා ඉස්සර කරගෙන ඇවිත් තියෙනවා පැය දෙකෙන්...