Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
viva elite vs toyota passo automatic car around 20lak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ මම සෙට් කරගන ඉන්නේ දැන් අපේ නංගිට අරන් දෙන්න viva elite එකක් 2012/13 වගේ එකක්

ඒ උනාට ගෑනිගේ කැමැත්ත toyota passo එකකට , passo වලට ගියොත් ගන්න වෙන්නේ 2007/8 වගේ එකක් .

මේ weekend එකේ ඉදල වාහන බලන්න යන්න කියල තමයි ඉන්නේ .

මචෝ elite එකේ දැන් මාකට් තිබ්බට තව අවරුදු දෙකකට විතර පස්සේ ඕකට මාකට් නැතිවෙයිද ? මොකෝ දැන් ඕක වෙනුවට ගහන්නේ axia එක නේද.

ඊට පස්සේ මොකක් හරි උනොත් මට තමයි කුණු කතා අහන්න වෙන්නේ , තමුසේ තමයි අරන් දුන්නේ ඕක කියල

මට ගන්න එකක් නම් අව්ලක් නැහැ බන් , නංගි නිසා උදව් කරන්නත් ඕනේ , පස්සේ කුණු කතා අහගන්න වෙයි කියල තමයි බය

මචෝ passo ඔය කියන තරම් අවුල් ? ඇතුලේ හොදට ඉඩත් තියනවා නේද ? ඔකේ මාකට් නැති වෙන්නේ හේතුව මොකද්ද බන් ඔච්චර

ටොයෝට වෙලත් .

[QUOTE="cmsgun, post: 24866787, member: 363913"] [SIZE="3"]මචෝ මම සෙට් කරගන ඉන්නේ දැන් අපේ නංගිට අරන් දෙන්න viva elite එකක් 2012/13 වගේ එකක් ඒ උනාට ගෑනිගේ කැමැත්ත toyota passo එකකට , passo වලට ගියොත් ගන්න වෙන්නේ 2007/8 වගේ එකක් . මේ weekend එකේ ඉදල වාහන බලන්න යන්න කියල තමයි ඉන්නේ . මචෝ elite එකේ දැන් මාකට් තිබ්බට තව අවරුදු දෙකකට විතර පස්සේ ඕකට මාකට් නැතිවෙයිද ? මොකෝ දැන් ඕක වෙනුවට ගහන්නේ axia එක නේද. ඊට පස්සේ මොකක් හරි උනොත් මට තමයි කුණු කතා අහන්න වෙන්නේ , තමුසේ තමයි අරන් දුන්නේ ඕක කියල මට ගන්න එකක් නම් අව්ලක් නැහැ බන් , නංගි නිසා උදව් කරන්නත් ඕනේ , පස්සේ කුණු කතා අහගන්න වෙයි කියල තමයි බය [/SIZE] [SIZE="3"]මචෝ passo ඔය කියන තරම් අවුල් ? ඇතුලේ හොදට ඉඩත් තියනවා නේද ? ඔකේ මාකට් නැති වෙන්නේ හේතුව මොකද්ද බන් ඔච්චර ටොයෝට වෙලත් . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom