viva elite vs toyota passo automatic car around 20lak

viva elite vs toyota passo

  • viva elite 2012/13

    Votes: 10 52.6%
  • toyota passo 2007/8

    Votes: 9 47.4%

  • Total voters
    19

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචෝ මම සෙට් කරගන ඉන්නේ දැන් අපේ නංගිට අරන් දෙන්න viva elite එකක් 2012/13 වගේ එකක්
    ඒ උනාට ගෑනිගේ කැමැත්ත toyota passo එකකට , passo වලට ගියොත් ගන්න වෙන්නේ 2007/8 වගේ එකක් .
    මේ weekend එකේ ඉදල වාහන බලන්න යන්න කියල තමයි ඉන්නේ .
    මචෝ elite එකේ දැන් මාකට් තිබ්බට තව අවරුදු දෙකකට විතර පස්සේ ඕකට මාකට් නැතිවෙයිද ? මොකෝ දැන් ඕක වෙනුවට ගහන්නේ axia එක නේද.
    ඊට පස්සේ මොකක් හරි උනොත් මට තමයි කුණු කතා අහන්න වෙන්නේ , තමුසේ තමයි අරන් දුන්නේ ඕක කියල
    මට ගන්න එකක් නම් අව්ලක් නැහැ බන් , නංගි නිසා උදව් කරන්නත් ඕනේ , පස්සේ කුණු කතා අහගන්න වෙයි කියල තමයි බය


    මචෝ passo ඔය කියන තරම් අවුල් ? ඇතුලේ හොදට ඉඩත් තියනවා නේද ? ඔකේ මාකට් නැති වෙන්නේ හේතුව මොකද්ද බන් ඔච්චර
    ටොයෝට වෙලත් .
     
    Last edited:

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Passo eke traffic eke thel karanne 8 wage lu.
    Panda eket 10 karanawa .


    Anika pickup madi kiyanawa
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    Passo eke traffic eke thel karanne 8 wage lu.
    Panda eket 10 karanawa .


    Anika pickup madi kiyanawa

    Ow nam ban ecchara case nemai ne
    toyota welath patta market adu moko kiyala thamai purasne

    oka aran yaka wage paninna thibba nam athi
    market adu unata kattak kala hari wikuna ganna puluwan nam awlak na habai