Vivo V17 Pro එකක් bypass කරන්නෙ කොහොමද ?

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    යාලුවෙක්ට රට ඉදන් ආපු කෙනෙක් Vivo V17 Pro පෝන් එකක් දීලා,ඊට පස්සෙ එයා රීසෙට් කරලා,ඊටපස්සෙ setup කරන්න යනකොට කලින් දාල තිබ්බ gmail එක ඉල්ලනවා,ඒ gmail එක phone එක දුන්න මනුස්සයට මතක නැල්ලු,දැන් මේක bypass කරලා setup කරගන්නෙ කොහොමද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කලින් එක ඉල්ලන්නෙ විවෝ ක්ලවුඩ් එකට නෙමෙයිද...?
     
    • Like
    Reactions: NRTG