vivo y93 mediatek පෝන් එක හොදද?

kaviranga_ou

Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    කිසි අවුලක් නෑ මචන් 12 c eka ගොඩක් හොදයි daraz එකෙන් 42 ගත්තේ දැන් 36 kata තියෙනවා 😁 vivo nam danna
    Maath gatta 12C 4GB eka . Dan HyperOS ekata upgrade kala .
     
    • Like
    Reactions: 2by2

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Mediatek අලුත් ඒවා නම් හොඳයි කියනවා. 7200 එකෙන් පස්සෙ එකක්වත් වෙන්න ඕනේ. පරන ඒවා නම් වැඩක් නෑ. :yes:
     
    • Like
    Reactions: 2by2