Vladimir Putin singing in the talent show

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    රුසියාවේ පැවැති ටැලන්ට් ෂෝ එකක් සදහා ජනපති බ්ලැඩ්මීර් පුටින් මහතාද සහභාගී වුණා. එහිදී ඔහු එම තරඟයේදී ගීතයක් ගායනා කිරීමට ඉදිරිපත්ව සිටි අතර තරඟ විනිශ්චයකරුවන් ඒ බව නොදැන සිටීම විශේෂත්වයක් වුණා.

    කෙසේවෙතත් ගීතය අවසන් වූ පසු ඒ වෙනුවෙන් විනිශ්චකරුවන්ගේ ප්‍රතිචාර දැක්වීමේදී ජනපතිවරයා දැක ඔවුන් මවිතයට පත් වන ආකාරයද විඩීයෝවේ දැක ගන්නට ලැබෙනවා.

    වසර කිහිපයක් පැරණි සිදුවීමක් වුවත් මේ දින වන සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතින මෙම වීඩියෝව ලොව පුරා රුසියානු ජනපතිට ඇළුම් කරන්නන්ගේ අවධානයට නතු වී තිබෙනවා.

    එමෙන්ම ISIS ත්‍රස්තවාදීන්ට දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමට රුසියාව මෙහෙයවන ජනපති පූටින් මේ දිනවල ලෝකයේ පුවත් මවන්නකු බවට පත් වී තිබෙනවා.

    (එම වීඩියෝව පහතින් දැක්වේ)
    (under the courtesy of nethfm news web)