කොහොමද මචන්ලා ගොඩ කලෙකින්නෙ. ඔන්න අද මම කියල දෙන්න යන්නෙ ඔගොල්ලො කව්රුත් දන්න VLC Player 2.0 එක ගැන නොදන්නා දෙයක්, මෙක සමහර විට දන්න අයත් ඇති යලුවනෙ. දන්න අයටයි නොදන්න අයටයි තමයි මෙක මම ගෙනාවෙ. දැන් අර කටර් මෙ කටර් ඔනැනැ. මොකක්ද මෙ කියලා අපි බලමු දැන්...
අන්ක 2 රුපයෙ ආකාරයට ගොස් මෙම විශෙශාන්ගය ලාබාගැන්නිමට View >>> Advance Controls ගොස් ට්ක් එකක්දාමා මෙය සක්‍රිය කර ගෙනිමට පුලුවන.
අලුත් සන්ස්කරනයට තමයි මෙම අන්ගය ඇතුලත් වෙන්නෙ, අපි බලමු මෙකෙ තියෙන විශෙසත්වය මොකක්ද කියලා.
1) අපිට පුලුවන් මෙමගින් අපි නරබන චිතතරපටියෙ අපට අවශය කොටසක් රෙකොර්ඩ් කරගෙනිමට පුලුවන.
2) තවද චායා රුපගෙනිමටද අවස්තාවක් මෙමගින් ලාබාදෙ.
3) අපට අවශය ස්තානයක සිට තවත් ස්තානයක් දක්වා ඇති කොටසක් Mp3 ආකාරයෙන් සෙව් කරගෙනෙමටද පුලුවන්වෙ.
4) අවසාන වශයෙන් අපට slow FF ආකාරයෙන් නැරබීමට මෙ මගින් අවස්තාවක් මෙහි අන්තර් ගතකොට ඇත
මෙමගින් ඔබහට දැනුමක් ලබාගන්නා ඇතැයි මම සිතමි. බලපු සැම දෙනාටම ස්තුතියි.
( සින්හල බාවිතය එතරම් හුරු නැත )