Vlog editing tool

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    පොඩි educational vlog එකක් කරන්න හිතං ඉන්නවා,
    ලොකුවට edit කරන්න වෙලාවක් නැහැ,
    20 minutes වගේ segments edit කරගන්න හොඳ tools මොනවද?
    මැද ට image එකක් එහෙම දාන්න පුළුවන්?
     

    paulo.a

    Junior member
  • Feb 1, 2022
    85
    68
    18
    I think Camtasia might suite you the best. its very easier to learn but not free. For more advanced editing, you can try DaVinci Resolve , which is free.